පානදුර මැතිවරණ කොට්ඨාශය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාශ අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාශය නම් ලද්දේ බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ, පානදුර නගරය අනුව යමිනි . ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ වූ කොට්ඨාශ 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී පානදුර මැතිවරණ කොට්ඨාශය වෙනුවට කළුතර බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය තුල ඡන්ද කොට්ඨාශයක් ලෙස පානදුර දිගටම පවතියි.
1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය
23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[2]
අපේක්ෂකයා |
පක්ෂය |
සංකේතය |
ඡන්ද සංඛ්‍යාව |
%
|
හෙන්රි පීරිස් |
|
ලාම්පුව |
16,435 |
43.87%
|
සුසන්තා ද ෆොන්සේකා |
|
කුඩය |
13,889 |
37.08%
|
ඩී. සී. ඩබ්. කන්නන්ගර |
|
අත |
6,729 |
17.96%
|
ආර්. ඊ. වීරමන් |
|
සමනලයා |
406 |
1.08%
|
වලංගු ඡන්ද සංඛ්‍යාව |
37,459 |
100.00%
|
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව |
433 |
|
මුළු ඡන්ද සංඛ්‍යාව |
37,892 |
|
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව |
53,479 |
|
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය |
70.85%
|
1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය
24 මැයි1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[3]
අපේක්ෂකයා |
පක්ෂය |
සංකේතය |
ඡන්ද සංඛ්‍යාව |
%
|
ඩී. සී. ඩබ්. කන්නන්ගර |
|
තරුව |
19,760 |
52.06%
|
හෙන්රි පීරිස් |
|
අත |
15,904 |
41.90%
|
ෂෙල්ටන් පීරිස් |
|
ලාම්පුව |
1,200 |
3.16%
|
කේ. ඒ. ආර්. සොලොමන් ප්‍රනාන්දු |
|
අලියා |
1,089 |
2.87%
|
වලංගු ඡන්ද සංඛ්‍යාව |
37,953 |
100.00%
|
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව |
392 |
|
මුළු ඡන්ද සංඛ්‍යාව |
38,345 |
|
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව |
56,528 |
|
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය |
67.83%
|
1956 පාර්ලිමේන්තු මහා මැතිවරණය
5 අප්‍රේල් 1956 සහ 10 අප්‍රේල් 1956දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු තෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[4]
අපේක්ෂකයා |
පක්ෂය |
සංකේතය |
ඡන්ද සංඛ්‍යාව |
%
|
ලෙස්ලි ගුණවර්දන |
ලංකා සම සමාජ පක්ෂය |
යතුර |
29,362 |
72.69%
|
ඩී. සී. ඩබ්. කන්නන්ගර |
|
අලියා |
11,032 |
27.31%
|
වලංගු ඡන්ද සංඛ්‍යාව |
40,394 |
100.00%
|
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව |
206 |
|
මුළු ඡන්ද සංඛ්‍යාව |
40,600 |
|
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව |
61,288 |
|
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය |
66.24%
|
1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය
19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[5]
අපේක්ෂකයා |
පක්ෂය |
සංකේතය |
ඡන්ද සංඛ්‍යාව |
%
|
ලෙස්ලි ගුණවර්දන |
|
යතුර |
9,266 |
35.15%
|
සිරිල් සල්ගාදු |
එක්සත් ජාතික පක්ෂය |
අලියා |
6,919 |
26.25%
|
උපාලි ඩයස් |
|
හිරු |
6,519 |
24.73%
|
එල්. ඩබ්. කුරුප්පු |
|
කුකුළා |
2,887 |
10.95%
|
අශෝකා රංජිත් ජයතිලක |
|
සීනුව |
1.78%
|
සිරිසෝම ජයසිංහ |
|
ලාම්පුව |
1.15%
|
වලංගු ඡන්ද සංඛ්‍යාව |
26,362 |
100.00%
|
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව |
137 |
|
මුළු ඡන්ද සංඛ්‍යාව |
26,499 |
|
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව |
34,958 |
|
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය |
75.80%
|
1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය
20 ජූලි 1960 දිනදී පැවැත්වුණු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[6]
අපේක්ෂකයා |
පක්ෂය |
සංකේතය |
ඡන්ද සංඛ්‍යාව |
%
|
ලෙස්ලි ගුණවර්දන |
ලංකා සම සමාජ පක්ෂය |
යතුර |
15,387 |
59.88%
|
සිරිල් සල්ගාදු |
එක්සත් ජාතික පක්ෂය |
අලියා |
10,309 |
40.12%
|
වලංගු ඡන්ද සංඛ්‍යාව |
25,696 |
100.00%
|
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව |
117 |
|
මුළු ඡන්ද සංඛ්‍යාව |
25,813 |
|
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව |
34,958 |
|
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය |
73.84%
|
1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය
22 මාර්තු 1965 දිනදී පැවැත්වුණු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[7]
අපේක්ෂකයා |
පක්ෂය |
සංකේතය |
ඡන්ද සංඛ්‍යාව |
%
|
ලෙස්ලි ගුණවර්දන |
|
යතුර |
20,033 |
55.59%
|
ජානේ එම්. ද ෆොන්සේකා |
එක්සත් ජාතික පක්ෂය |
අලියා |
16,005 |
44.41%
|
වලංගු ඡන්ද සංඛ්‍යාව |
36,038 |
100.00%
|
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව |
243 |
|
මුළු ඡන්ද සංඛ්‍යාව |
36,281 |
|
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව |
43,789 |
|
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය |
82.85%
|
1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය
27 මැයි 1970 දිනදී පැවැත්වුණු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[8]
අපේක්ෂකයා |
පක්ෂය |
සංකේතය |
ඡන්ද සංඛ්‍යාව |
%
|
ලෙස්ලි ගුණවර්දන |
ලංකා සම සමාජ පක්ෂය |
යතුර |
25,218 |
59.52%
|
සිරිල් සල්ගාදු |
එක්සත් ජාතික පක්ෂය |
අලියා |
16,622 |
39.23%
|
ජයසිරි හිරිමුතුගොඩ |
|
සීනුව |
529 |
1.25%
|
වලංගු ඡන්ද සංඛ්‍යාව |
42,369 |
100.00%
|
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව |
80 |
|
මුළු ඡන්ද සංඛ්‍යාව |
42,449 |
|
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව |
50,489 |
|
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය |
84.08%
|
1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය
21 ජූලි 1977 දිනදී පැවැත්වුණු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[9]
අපේක්ෂකයා |
පක්ෂය |
සංකේතය |
ඡන්ද සංඛ්‍යාව |
%
|
නෙවිල් ප්‍රනාන්දු |
|
අලියා |
28,677 |
56.34%
|
ලෙස්ලි ගුණවර්දන |
|
යතුර |
17,546 |
34.47%
|
දොන් පියසේන වෙත්තසිංහ |
|
අත |
3,477 |
6.83%
|
ජිතේන්ද්‍ර වීරමන් |
|
ලාම්පුව |
751 |
1.48%
|
ඒ. ඩී. සුගතදාස |
|
හැන්ද |
328 |
0.64%
|
එස්. ජිනේන්ද්‍රදාස |
|
කරත්ත රෝදය |
120 |
0.24%
|
වලංගු ඡන්ද සංඛ්‍යාව |
50,899 |
100.00%
|
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව |
176 |
|
මුළු ඡන්ද සංඛ්‍යාව |
51,075 |
|
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව |
59,163 |
|
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය |
86.33%
|
ආශ්‍රිත
ඛණ්ඩාංක: 6°43′0″N 79°54′0″E / 6.71667°N 79.90000°E / 6.71667; 79.90000