කළුතර මැතිවරණ දිස්ත්‍රික්කය මෙම ලිපිය ශ්‍රී ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික්කය පිලිබඳ වේ. පරිපාලනමය දිස්ත්‍රික්කය සඳහා, කළුතර දිස්ත්‍රික්කය බලන්න.
කළුතර ශ්‍රී ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික්කය
|
පළාත |
බස්නාහිර
|
අනුරූපී පරිපාලන දිස්ත්‍රික්ක(ය) |
කළුතර
|
මැතිවරණ කොට්ඨාශ |
8
|
ඡන්දදායකයන් |
813,233[1] (2010)
|
ජනගහනය |
1,118,000[2] (2008)
|
වර්ග ප්‍රමාණය |
1,598 km2[3]
|
මන්ත්‍රීවරුන් ගණන |
10
|
මන්ත්‍රීවරුන් |
රෝහිත අබේගුණවර්ධන, එජනිස රෙජිනෝල්ඩ් කුරේ, එජනිස නිර්මල කොතලාවල, එජනිස අජිත් පෙරේරා, එජාපෙ අර්ජුන රණතුංග, ප්‍රජාස මහින්ද සමරසිංහ, එජනිස රාජිත සේනාරත්න, එජනිස පාලිත තෙවරප්පපෙරුම, එජාපෙ කුමාර වෙල්ගම, එජනිස විදුර වික්‍රමනායක, එජනිස
|
කළුතර මැතිවරණ දිස්ත්‍රික්කය යනු ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් ශ්‍රී ලංකාවේ සැදුණු බහු-මන්ත්‍රී මැතිවරණ දිස්ත්‍රික්ක 22 අතුරින් එකකි. බස්නාහිර පළාතේ පිහිටි කළුතර පරිපාලන දිස්ත්‍රික්කය හා සමග මෙම මැතිවරණ දිස්ත්‍රික්කය සමීපවර්තී වෙයි. වර්තමානයෙහිදී ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවෙහි මන්ත්‍රීවරුන් 225 අතුරින් 10 දෙනෙකු මෙම දිස්ත්‍රික්කය විසින් තෝරා පත් කරනු ලබන අතර 2010 දී එහි ලියාපදිංචි ඡන්දදායකයන් 813,233 සිටියහ.[1]
1982 ජනාධිපතිවරණය
1982 ඔක්තොම්බර් 20 දිනදී පැවැත්වුනු පළමුවන ජනාධිපතිවරණයේදී මෙම දිස්ත්‍රික්කය සඳහා ප්‍රතිඵලය:
අපේක්ෂකයා |
පක්ෂය |
මැතිවරණ කොට්ඨාශයට ඡන්ද |
තැපැල් ඡන්ද |
මුළු ඡන්ද |
%
|
අගලවත්ත |
බණ්ඩාරගම |
බේරුවල |
බුලත්සිංහල |
හොරණ |
කළුතර |
මතුගම |
පානදුර
|
ජූනියස් රිචඩ් ජයවර්ධන |
එජාප |
25,681 |
26,631 |
27,951 |
21,486 |
27,056 |
26,167 |
24,494 |
26,648 |
5,478 |
211,592 |
50.15%
|
හෙක්ටර් කොබ්බෑකඩුව |
ශ්‍රීලනිප |
21,041 |
25,500 |
22,349 |
20,068 |
23,518 |
22,992 |
23,154 |
23,861 |
3,391 |
185,874 |
44.06%
|
රෝහණ විජේවීර |
ජවිපෙ |
2,043 |
1,583 |
1,812 |
998 |
1,361 |
2,306 |
2,164 |
2,011 |
221 |
14,499 |
3.44%
|
කොල්වින් ආර්. ද සිල්වා |
ලසසප |
2,079 |
730 |
608 |
521 |
359 |
1,707 |
537 |
1,776 |
296 |
8,613 |
2.04%
|
වාසුදේව නානායක්කාර |
නසසප |
79 |
81 |
42 |
57 |
186 |
112 |
89 |
189 |
36 |
871 |
0.21%
|
කුමාර් පොන්නම්බලම් |
සලදෙකො |
80 |
35 |
39 |
64 |
48 |
39 |
107 |
27 |
4 |
443 |
0.11%
|
’‘‘වලංගු ඡන්ද’’’ |
51,003 |
54,560 |
52,801 |
43,194 |
52,528 |
53,323 |
50,545 |
54,512 |
9,426 |
421,892 |
100.00%
|
ප්‍රතික්ෂේපිත ඡන්ද |
944 |
628 |
544 |
582 |
459 |
612 |
741 |
677 |
103 |
5,290 |
|
මුළු ඡන්ද |
51,947 |
55,188 |
53,345 |
43,776 |
52,987 |
53,935 |
51,286 |
55,189 |
9,529 |
427,182 |
|
ලියාපදිංචි ඡන්දදායකයෝ |
62,890 |
65,013 |
64,357 |
51,297 |
61,356 |
64,944 |
61,809 |
67,549 |
|
499,215 |
|
ඡන්දය දීම |
82.60% |
84.89% |
82.89% |
85.34% |
86.36% |
83.05% |
82.97% |
81.70% |
|
85.57%
|
මූලාශ්‍රය: [4]
|
1988 පළාත් සභා මැතිවරණය
1988 ජූනි 2 දිනදී පැවැත්වුනු 1වන බස්නාහිර පළාත් සභා මැතිවරණයෙහිදී මෙම දිස්ත්‍රික්කය සඳහා ප්‍රතිඵලය:
1988 ජනාධිපතිවරණය
1988 දෙසැම්බර් 19 දිනදී පැවැත්වුණු 2වන ජනාධිපතිවරණයෙහිදී මෙම දිස්ත්‍රික්කය සඳහා ප්‍රතිඵලය:
අපේක්ෂකයා |
පක්ෂය |
මැතිවරණ කොට්ඨාශයට ඡන්ද |
තැපැල් ඡන්ද |
මුළු ඡන්ද |
%
|
අගලවත්ත |
බණ්ඩාරගම |
බේරුවල |
බුලත්සිංහල |
හොරණ |
කළුතර |
මතුගම |
පානදුර
|
සිරිමාවෝ බණ්ඩාරනායක |
ශ්‍රීලනිප |
15,255 |
26,897 |
21,920 |
18,491 |
24,116 |
22,425 |
19,908 |
28,366 |
2,383 |
179,761 |
49.57%
|
රණසිංහ ප්‍රේමදාස |
එජාප |
15,155 |
26,066 |
20,529 |
18,705 |
23,868 |
22,551 |
17,917 |
22,701 |
2,018 |
169,510 |
46.74%
|
ඔස්වින් අබේගුණසේකර |
ශ්‍රීලංමප |
905 |
2,261 |
952 |
743 |
1,339 |
2,559 |
836 |
3,548 |
232 |
13,375 |
3.69%
|
’‘‘වලංගු ඡන්ද’’’ |
31,315 |
55,224 |
43,401 |
37,939 |
49,323 |
47,535 |
38,661 |
54,615 |
4,633 |
362,646 |
100.00%
|
ප්‍රතික්ෂේපිත ඡන්ද |
521 |
871 |
700 |
880 |
632 |
1,161 |
716 |
799 |
257 |
6,537 |
|
මුළු ඡන්ද |
31,836 |
56,095 |
44,101 |
38,819 |
49,955 |
48,696 |
39,377 |
55,414 |
4,890 |
369,183 |
|
ලියාපදිංචි ඡන්දදායකයෝ |
70,991 |
73,585 |
73,408 |
58,030 |
69,405 |
75,912 |
70,457 |
78,330 |
|
570,118 |
|
ඡන්දය දීම |
44.85% |
76.23% |
60.08% |
66.89% |
71.98% |
64.15% |
55.89% |
70.74% |
|
64.76%
|
මූලාශ්‍රය: [5]
|
1989 පාර්ලිමේන්තු මහා මැතිවරණය
1989 පෙබරවාරි 15 දිනදී පැවැත්වුනු 9වන පාර්ලිමේන්තු මැතිවරණයෙහිදී මෙම දිස්ත්‍රික්කය සඳහා ප්‍රතිඵලය:
පක්ෂය |
මැතිවරණ කොට්ඨාශයට ඡන්ද |
තැපැල් ඡන්ද |
මුළු ඡන්ද |
% |
ආසන
|
අගලවත්ත |
බණ්ඩාරගම |
බේරුවල |
බුලත්සිංහල |
හොරණ |
කළුතර |
මතුගම |
පානදුර
|
එක්සත් ජාතික පක්ෂය |
16,311 |
24,894 |
19,298 |
16,360 |
25,770 |
17,840 |
13,643 |
20,473 |
5,480 |
160,069 |
49.84% |
6
|
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය |
11,397 |
23,202 |
12,976 |
12,024 |
17,658 |
14,374 |
12,156 |
23,778 |
3,945 |
131,510 |
40.94% |
5
|
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය |
158 |
1,968 |
5,250 |
321 |
129 |
2,248 |
436 |
2,428 |
33 |
12,971 |
4.04% |
0
|
එක්සත් සමාජවාදී සන්ධානය (CPSL, LSSP, NSSP, SLMP) |
679 |
1,764 |
642 |
207 |
1,778 |
3,311 |
414 |
3,025 |
522 |
12,342 |
3.84% |
0
|
මහජන එක්සත් පෙරමුණ |
101 |
369 |
112 |
253 |
839 |
122 |
108 |
641 |
145 |
2,690 |
0.84% |
0
|
එක්සත් ලංකා ජනතා පක්ෂය |
175 |
167 |
224 |
156 |
103 |
247 |
312 |
165 |
62 |
1,611 |
0.50% |
0
|
’‘‘වලංගු ඡන්ද’’’ |
28,821 |
52,364 |
38,502 |
29,321 |
46,277 |
38,142 |
27,069 |
50,510 |
10,187 |
321,193 |
100.00% |
11
|
ප්‍රතික්ෂේපිත ඡන්ද |
2,545 |
2,550 |
2,214 |
2,463 |
2,883 |
2,407 |
2,621 |
2,162 |
294 |
20,139 |
|
|
මුළු ඡන්ද |
31,366 |
54,914 |
40,716 |
31,784 |
49,160 |
40,549 |
29,690 |
52,672 |
10,481 |
341,332 |
|
|
ලියාපදිංචි ඡන්දදායකයෝ |
69,937 |
72,270 |
72,355 |
57,111 |
67,915 |
73,971 |
68,955 |
76,836 |
10,843 |
570,193 |
|
|
ඡන්දය දීම |
44.85% |
75.98% |
56.27% |
55.65% |
72.38% |
54.82% |
43.06% |
68.55% |
96.66% |
59.86% |
|
|
මූලාශ්‍රය: [6]
|
පහත අපේක්ෂකයෝ තේරී පත්වූහ:[6]
තිලක් කරුණාරත්න (ශ්‍රීලනිප), 54,339 මනාප ඡන්ද (මඡ); ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි (එජාප), 54,099 මඡ; සුමිතා ප්‍රියංගනී අබේවීර (ශ්‍රීලනිප), 51,494 මඡ; නෙවිල් ප්‍රනාන්දු (ශ්‍රීලනිප), 40,977 මඡ; අනිල් මුණසිංහ (ශ්‍රීලනිප), 40,320 මඡ; පුන්සිරි සේනරාජා පෙරේරා සමරනායක (එජාප), 36,150 මඡ; අබ්දුල් බකීර් මාකර් ඉම්ටියාස් (එජාප), 35,433 මඡ; පතිරගේ දොන් අබේරත්න (එජාප), 30,292 මඡ; මංගල මුණසිංහ (ශ්‍රීලනිප), 28,522 මඡ; මාන්න මරක්කලගේ මර්වින් ජෝසප් කුරේ (එජාප), 27,991 මඡ; සහ ජයසිරි සරත් තුමාර රණවක (එජාප), 20,983 මඡ.
1993 පළාත් සභා මැතිවරණය
1993 මැයි 17 දිනදී පැවැත්වුණු 2වන බස්නාහිර පළාත් සභා මැතිවරණයෙහිදී මෙම දිස්ත්‍රික්කය සඳහා ප්‍රතිඵලය:
1994 පාර්ලිමේන්තු මහා මැතිවරණය
1994 අගෝස්තු 16 දිනදී පැවැත්වුණු 10වන පාර්ලිමේන්තු මැතිවරණයේදී මෙම දිස්ත්‍රික්කය සඳහා ප්‍රතිඵලය:
පක්ෂය |
මැතිවරණ කොට්ඨාශයට ඡන්ද |
තැපැල් ඡන්ද |
මුළු ඡන්ද |
% |
ආසන
|
අගලවත්ත |
බණ්ඩාරගම |
බේරුවල |
බුලත්සිංහල |
හොරණ |
කළුතර |
මතුගම |
පානදුර
|
පොදු පෙරමුණ (ශ්‍රීලනිප සහ අනෙකුන්) |
31,009 |
37,374 |
33,686 |
24,364 |
32,374 |
34,349 |
30,514 |
39,309 |
8,775 |
271,754 |
53.77% |
6
|
එක්සත් ජාතික පක්ෂය |
27,007 |
28,531 |
29,063 |
23,755 |
27,562 |
27,482 |
26,520 |
25,692 |
5,503 |
221,115 |
43.75% |
4
|
ශ්‍රී ලංකා ප්‍රගතශීලි පෙරමුණ (ජවිපෙ) |
693 |
774 |
809 |
226 |
515 |
1,107 |
969 |
970 |
175 |
6,238 |
1.23% |
0
|
මහජන එක්සත් පෙරමුණ |
402 |
707 |
776 |
305 |
771 |
727 |
670 |
1,163 |
393 |
5,914 |
1.17% |
0
|
ජනතා නිදහස් පෙරමුණ |
54 |
31 |
42 |
35 |
50 |
27 |
54 |
41 |
5 |
339 |
0.07% |
0
|
’‘‘වලංගු ඡන්ද’’’ |
59,165 |
67,417 |
64,376 |
48,685 |
61,272 |
63,692 |
58,727 |
67,175 |
14,851 |
505,360 |
100.00% |
10
|
ප්‍රතික්ෂේපිත ඡන්ද |
3,818 |
3,059 |
2,805 |
3,121 |
2,656 |
3,029 |
4,034 |
2,642 |
233 |
25,397 |
|
|
මුළු ඡන්ද |
62,983 |
70,476 |
67,181 |
51,806 |
63,928 |
66,721 |
62,761 |
69,817 |
15,084 |
530,757 |
|
|
ලියාපදිංචි ඡන්දදායකයෝ |
78,540 |
86,676 |
83,849 |
63,131 |
77,877 |
86,437 |
80,135 |
89,554 |
|
646,199 |
|
|
ඡන්දය දීම |
80.19% |
81.31% |
80.12% |
82.06% |
82.09% |
77.19% |
78.32% |
77.96% |
|
82.14% |
|
|
මූලාශ්‍රය: [7]
|
පහත අපේක්ෂකයෝ තේරී පත්වූහ:[7]
රත්නසිරි වික්‍රමනායක (පොපෙ), 88,213 මනාප ඡන්ද (මඡ); අබේවීර සුමිත්‍රා ප්‍රියංගනී (පොපෙ), 85,661 මඡ; රෙජිනෝල්ඩ් කුරේ (පොපෙ), 85,297 මඡ; කුමාර වෙල්ගම (පොපෙ), 79,056 මඡ; එදිරිවීර ප්‍රේමරත්න (පොපෙ), 70,041 මඡ; අබ්දුල් බකීර් මාකර් ඉම්තියාස් (එජාප), 68,519 මඡ; තිලක් කරුණාරත්න (එජාප), 63,206 මඡ; ජයසිරි සරත් කුමාර රණවක (එජාප), 60,506 මඡ; මහින්ද සමරසිංහ (එජාප), 59,150 මඡ; සහ අනිල් මුණසිංහ (පොපෙ), 56,071 මඡ.
1994 ජනාධිපතිවරණය
1994 නොවැම්බර් 9 දිනදී පැවැත්වුණු 3වන ජනාධිපතිවරණයෙහි මෙම දිස්ත්‍රික්කය සඳහා ප්‍රතිඵලය:
අපේක්ෂකයා |
පක්ෂය |
මැතිවරණ කොට්ඨාශයට ඡන්ද |
තැපැල් ඡන්ද |
මුළු ඡන්ද |
%
|
අගලවත්ත |
බණ්ඩාරගම |
බේරුවල |
බුලත්සිංහල |
හොරණ |
කළුතර |
මතුගම |
පානදුර
|
චන්ද්‍රිකා කුමාරතුංග |
පොපෙ |
32,467 |
40,503 |
36,364 |
27,072 |
36,064 |
37,490 |
33,726 |
42,951 |
9,049 |
295,686 |
61.47%
|
ශ්‍රීමතී දිසානායක |
එජාප |
21,903 |
23,655 |
23,487 |
20,094 |
21,886 |
22,209 |
20,667 |
20,032 |
4,533 |
178,466 |
37.10%
|
හඩ්සන් සමරසිංහ |
ස්වා 2 |
322 |
315 |
246 |
281 |
351 |
237 |
286 |
166 |
9 |
2,213 |
0.46%
|
හරිශ්චන්ද්‍ර විජයතුංග |
සිමභූප |
190 |
263 |
115 |
172 |
262 |
226 |
202 |
340 |
98 |
1,868 |
0.39%
|
ඒ.ජේ. රණසිංහ |
ස්වා 1 |
163 |
187 |
135 |
131 |
212 |
170 |
168 |
198 |
34 |
1,398 |
0.29%
|
ජී.ඒ. නිහාල් |
ශ්‍රීලප්‍රපෙ |
201 |
177 |
153 |
145 |
147 |
161 |
201 |
161 |
42 |
1,388 |
0.29%
|
’‘‘වලංගු ඡන්ද’’’ |
55,246 |
65,100 |
60,500 |
47,895 |
58,922 |
60,493 |
55,250 |
63,848 |
13,765 |
481,019 |
100.00%
|
ප්‍රතික්ෂේපිත ඡන්ද |
893 |
929 |
660 |
772 |
932 |
929 |
1,045 |
922 |
227 |
7,309 |
|
මුළු ඡන්ද |
56,139 |
66,029 |
61,160 |
48,667 |
59,854 |
61,422 |
56,295 |
64,770 |
13,992 |
488,328 |
|
ලියාපදිංචි ඡන්දදායකයෝ |
78,540 |
86,676 |
83,849 |
63,131 |
77,877 |
86,437 |
80,135 |
89,554 |
|
646,199 |
|
ඡන්දය දීම |
71.48% |
76.18% |
72.94% |
77.09% |
76.86% |
71.06% |
70.25% |
72.33% |
|
75.57%
|
මූලාශ්‍රය: [8]
|
2010 පාර්ලිමේන්තු මහා මැතිවරණය
2010 අප්‍රේල් 8 දිනදී පැවැත්වුනු 14වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම දිස්ත්‍රික්කය සඳහා ප්‍රතිඵලය:
පක්ෂය |
මැතිවරණ කොට්ඨාශයට ඡන්ද |
තැපැල් ඡන්ද |
මුළු ඡන්ද |
% |
ආසන
|
අගලවත්ත |
බණ්ඩාරගම |
බේරුවල |
බුලත්සිංහල |
හොරණ |
කළුතර |
මතුගම |
පානදුර
|
එක්සත් ජනතා නිදහස් සන්ධානය (ශ්‍රීලනිප සහ අනෙකුන්) |
35,541 |
44,927 |
32,709 |
29,522 |
44,136 |
38,300 |
35,920 |
37,818 |
14,963 |
313,836 |
63.68% |
7
|
එක්සත් ජාතික පෙරමුණ (එජාප, ශ්‍රීලමුකො, ප්‍රජපෙ, ශ්‍රීලනිප(ප්‍ර)) |
14,402 |
19,017 |
21,737 |
11,737 |
16,613 |
16,838 |
17,295 |
18,022 |
3,935 |
139,596 |
28.32% |
2
|
ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය (ජවිපෙ සහ අනෙකුන්) |
1,909 |
5,803 |
5,716 |
1,577 |
4,020 |
5,584 |
2,990 |
7,340 |
1,783 |
36,722 |
7.45% |
1
|
අපේ ජාතික පෙරමුණ |
31 |
53 |
34 |
32 |
48 |
36 |
37 |
32 |
7 |
310 |
0.06% |
0
|
ස්වාධින 22 |
30 |
28 |
34 |
29 |
27 |
26 |
37 |
19 |
2 |
232 |
0.05% |
0
|
ස්වාධින 22 |
30 |
28 |
34 |
29 |
27 |
26 |
37 |
19 |
2 |
232 |
0.05% |
0
|
ජාතික සංවර්ධන පෙරමුණ |
28 |
24 |
12 |
26 |
16 |
23 |
29 |
12 |
3 |
173 |
0.04% |
0
|
ශ්‍රී ලංකා ජාතික පෙරමුණ |
1 |
16 |
0 |
0 |
123 |
3 |
5 |
21 |
3 |
172 |
0.03% |
0
|
ස්වාධින 9 |
5 |
45 |
4 |
21 |
53 |
9 |
8 |
2 |
1 |
148 |
0.03% |
0
|
එක්සත් ජාතික විකල්ප පෙරමුණ |
17 |
11 |
23 |
15 |
11 |
20 |
26 |
11 |
1 |
135 |
0.03% |
0
|
වාමාංශික විමුක්ති පෙරමුණ |
8 |
16 |
13 |
4 |
26 |
14 |
10 |
34 |
2 |
127 |
0.03% |
0
|
ස්වාධින 5 |
14 |
20 |
15 |
11 |
8 |
20 |
14 |
10 |
0 |
112 |
0.02% |
0
|
ස්වාධින 20 |
17 |
26 |
4 |
10 |
17 |
9 |
12 |
7 |
0 |
102 |
0.02% |
0
|
ස්වාධින 3 |
8 |
11 |
14 |
8 |
28 |
13 |
7 |
4 |
2 |
95 |
0.02% |
0
|
එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ |
11 |
12 |
15 |
5 |
12 |
10 |
12 |
10 |
2 |
89 |
0.02% |
0
|
ස්වාධින 4 |
6 |
16 |
13 |
14 |
9 |
12 |
10 |
7 |
1 |
88 |
0.02% |
0
|
ස්වාධින 21 |
9 |
8 |
11 |
9 |
12 |
4 |
10 |
6 |
1 |
70 |
0.01% |
0
|
දේශප්‍රේමී ජාතික පෙරමුණ |
6 |
5 |
3 |
6 |
8 |
7 |
9 |
0 |
53 |
0.01% |
0
|
ස්වාධින 13 |
0 |
4 |
2 |
6 |
30 |
1 |
2 |
7 |
0 |
52 |
0.01% |
0
|
ස්වාධින 7 |
11 |
3 |
4 |
2 |
4 |
7 |
13 |
3 |
0 |
47 |
0.01% |
0
|
ජනසෙත පෙරමුණ |
3 |
6 |
19 |
3 |
7 |
1 |
5 |
2 |
1 |
47 |
0.01% |
0
|
ස්වාධින 15 |
4 |
3 |
11 |
2 |
5 |
5 |
4 |
11 |
0 |
45 |
0.01% |
0
|
අපි ඔක්කොම පුරවැසියෝ, අපි ඔක්කොම රජවරු සංවිධානය |
5 |
9 |
5 |
2 |
3 |
10 |
3 |
6 |
1 |
44 |
0.01% |
0
|
ස්වාධින 10 |
13 |
4 |
3 |
4 |
1 |
5 |
7 |
2 |
0 |
39 |
0.01% |
0
|
එක්සත් ලංකා මහා කවුන්සිලය |
2 |
5 |
6 |
6 |
2 |
2 |
7 |
2 |
1 |
33 |
0.01% |
0
|
ස්වාධින 8 |
2 |
11 |
1 |
2 |
4 |
0 |
12 |
0 |
0 |
32 |
0.01% |
0
|
ස්වාධින 12 |
5 |
1 |
6 |
1 |
2 |
0 |
5 |
11 |
0 |
31 |
0.01% |
0
|
ස්වාධින 6 |
6 |
3 |
2 |
5 |
3 |
4 |
5 |
2 |
1 |
31 |
0.01% |
0
|
ස්වාධින 14 |
3 |
2 |
6 |
1 |
4 |
6 |
2 |
4 |
2 |
30 |
0.01% |
0
|
ස්වාධින 11 |
6 |
1 |
6 |
1 |
6 |
4 |
1 |
3 |
1 |
29 |
0.01% |
0
|
ස්වාධින 1 |
5 |
3 |
1 |
1 |
6 |
1 |
2 |
2 |
1 |
22 |
0.00% |
0
|
සිංහලයේ මහාසම්මත භූමිපුත්‍ර පක්ෂය |
2 |
5 |
2 |
1 |
0 |
2 |
2 |
5 |
3 |
22 |
0.00% |
0
|
ශ්‍රී ලංකා කම්කරු පක්ෂය |
6 |
1 |
1 |
1 |
4 |
2 |
1 |
2 |
2 |
20 |
0.00% |
0
|
ස්වාධින 2 |
3 |
2 |
4 |
3 |
0 |
3 |
2 |
2 |
0 |
19 |
0.00% |
0
|
ස්වාධින 16 |
3 |
2 |
0 |
3 |
1 |
2 |
1 |
1 |
1 |
14 |
0.00% |
0
|
ස්වාධින 18 |
2 |
1 |
0 |
3 |
2 |
0 |
4 |
1 |
0 |
13 |
0.00% |
0
|
ස්වාධින 17 |
1 |
1 |
1 |
4 |
2 |
2 |
1 |
0 |
0 |
12 |
0.00% |
0
|
’‘‘වලංගු ඡන්ද’’’ |
52,143 |
70,136 |
60,464 |
43,093 |
65,279 |
61,014 |
56,534 |
63,469 |
20,723 |
492,855 |
100.00% |
10
|
ප්‍රතික්ෂේපිත ඡන්ද |
6,851 |
7,122 |
6,644 |
5,734 |
6,100 |
6,056 |
6,566 |
5,851 |
827 |
51,751 |
|
|
මුළු ඡන්ද |
58,994 |
77,258 |
67,108 |
48,827 |
71,379 |
67,070 |
63,100 |
69,320 |
21,550 |
544,606 |
|
|
ලියාපදිංචි ඡන්දදායකයෝ |
93,972 |
118,942 |
104,363 |
74,991 |
108,781 |
106,878 |
99,737 |
105,569 |
|
813,233 |
|
|
ඡන්දය දීම |
62.78% |
64.95% |
64.30% |
65.11% |
65.62% |
62.75% |
63.27% |
65.66% |
|
66.97% |
|
|
මූලාශ්‍රය: [9]
|
පහත අපේක්ෂකයෝ තේරී පත්වූහ:[10]
කුමාර වෙල්ගම (එජනිස-ශ්‍රීලනිප), 124,766 මනාප ඡන්ද (මඡ); මහින්ද සමරසිංහ (එජනිස), 97,778 මඡ; නිර්මල කොතලාවල (එජනිස), 82,044 මඡ; රෝහිත අබේගුණවර්ධන (එජනිස-ශ්‍රීලනිප), 77,205 මඡ; රාජිත සේනාරත්න (එජනිස), 66,710 මඡ; රෙජිනෝල්ඩ් කුරේ (එජනිස-ශ්‍රීලනිප), 60,196 මඡ; පාලිත තෙවරප්පෙරුම (එජාපෙ), 51,153 මඡ; විදුර වික්‍රමනායක (එජනිස), 50,114 මඡ; අජිත් පෙරේරා (එජාපෙ), 48,588 මඡ; සහ අර්ජුන රණතුංග (ප්‍රජාසං), 27,796 මඡ.
[1]
ආශ්‍රිත
- ^ a b c "ප්‍රසිඩන්ෂල් ඉලෙක්ෂන්- 2010 කළුතර ඩිස්ට්‍රික්ට්". මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "එස්ටිමේටඩ් මිඩ් ඉයර් පොප්‍යුලේෂන් බයි ඩිස්ට්‍රික්ට්, 2004 – 2008" (PDF). ස්ටැටිස්ටිකල් ඇබ්ස්ට්‍රෑක්ට් 2009. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "ඒරියා ඔෆ් ශ්‍රී ලංකා බයි ප්‍රොවින්ස් ඇන්ඩ් ඩිස්ට්‍රික්ට්" (PDF). ස්ටැටිස්ටිකල් ඇබ්ස්ට්‍රෑක්ට් 2009. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් ප්‍රසිඩන්ෂල් ඉලෙක්ෂන් 1982" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් ප්‍රසිඩන්ෂල් ඉලෙක්ෂන් 1988" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ a b "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1989" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ a b "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1994" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් ප්‍රසිඩන්ෂල් ඉලෙක්ෂන් 1994" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් - 2010 කළුතර ඩිස්ට්‍රික්ට්". මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "ජෙනරල් ඉලෙක්ෂන්ස් 2010 - ප්‍රෙෆරන්ෂල් වෝට්ස්". සන්ඩේ ටයිම්ස් (ශ්‍රී ලංකාව). 11 අප්‍රේල් 2010. http://www.sundaytimes.lk/100411/News/page1.pdf.
|