ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය

சிறீலங்கா முஸ்லீம் காங்கிரஸ்
නායකයාරවුෆ් හකීම්
ආරම්භකඑම්. එච්. එම්. අෂ්රෆ්
නියෝජ්‍ය නායකM. L. A. M. Hizbullah
ආරම්භය1981 කාත්තන්කුඩියේ(காத்தான்குடி) (1981 කාත්තන්කුඩියේ(காத்தான்குடி))
මූලස්ථානයදාරුස්සලාම්, 53 වොක්සහෝල් වීදිය, කොළඹ 02
මතවාදයමුස්ලිම් ජාතිකවාදය
ආගමඉස්ලාම්
ජාතික අනුබැඳියසමගි ජන බලවේගය
නිල වර්ණ     කහ
     කොල
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව
5 / 225
මැතිවරණ ලාංඡනය
ගස
වෙබ් අඩවිය
slmc.lk/
පක්ෂ ධජය

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂයකි. 1981දී නැගෙනහිර පළාතේ ප්‍රාදේශීය දේශපාලනඥයින්ගෙන් සමන්විතවූ කුඩා අධ්‍යයන කණ්ඩායමක් විසින් කාත්තන්කුඩිහිදී පැවැත්වුණු රැස්වීමකදී පක්ෂය පිහිටුවා ගන්නා ලදි. 2004 අප්‍රේල් 2 දිනදී පැවැත්වුණු අවසන් ව්‍යවස්ථාදායක මැතිවරණයේදී, පක්ෂය විසින් ජනප්‍රිය ඡන්දයෙන් 2.0 % හා ආසන 225 අතුරින් 5 ක් දිනා ගන්නා ලදි. පක්ෂය විසින් නියෝජනය කෙරෙනුයේ ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාවයි.

ආශ්‍රිත

භාහිර සබැඳි

 

Prefix: a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9

Portal di Ensiklopedia Dunia