නිවිතිගල මැතිවරණ කොට්ඨාශය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාශ අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාශය නම් ලද්දේ සබරගමුව පළාතේ රත්නපුරය දිස්ත්‍රික්කයේ, නිවිතිගල නගරය අනුව යමිනි . ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ වූ කොට්ඨාශ 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී නිවිතිගල මැතිවරණ කොට්ඨාශය වෙනුවට රත්නපුරය බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය තුල ඡන්ද කොට්ඨාශයක් ලෙස නිවිතිගල දිගටම පවතියි.
1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය
23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[2]
අපේක්ෂකයා |
පක්ෂය |
සංකේතය |
ඡන්ද සංඛ්‍යාව |
%
|
ඩී. එෆ්. හෙට්ටිආරච්චි |
|
අලියා |
5,626 |
44.41%
|
ජයවීර කුරුප්පු |
|
අත |
5,602 |
44.23%
|
ඩබ්. ජේ. පී. දෙල්ගොඩ |
|
තරාදිය |
1,130 |
8.92%
|
සී. ඊ. පෙරේරා |
|
තුඩය |
309 |
2.44%
|
වලංගු ඡන්ද සංඛ්‍යාව |
12,667 |
100.00%
|
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව |
242 |
|
මුළු ඡන්ද සංඛ්‍යාව |
12,909 |
|
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව |
28,486 |
|
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය |
45.32%
|
1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය
24 මැයි 1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[3]
අපේක්ෂකයා |
පක්ෂය |
සංකේතය |
ඡන්ද සංඛ්‍යාව |
%
|
හැරල්ඩ් වේරගම |
|
අලියා |
12,785 |
58.00%
|
දොන් ෆ්‍රෑන්ක් හෙට්ටිආරච්චි |
|
තරුව |
9,257 |
42.00%
|
වලංගු ඡන්ද සංඛ්‍යාව |
22,042 |
100.00%
|
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව |
217 |
|
මුළු ඡන්ද සංඛ්‍යාව |
22,259 |
|
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව |
29,246 |
|
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය |
76.11%
|
1956 පාර්ලිමේන්තු මහා මැතිවරණය
5 අප්‍රේල් 1956 සහ 10 අප්‍රේල් 1956දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු තෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[4]
අපේක්ෂකයා |
පක්ෂය |
සංකේතය |
ඡන්ද සංඛ්‍යාව |
%
|
ඩී.එෆ්. හෙට්ටිආරච්චි |
|
අත |
16,205 |
66.35%
|
ඩබ්.එච්. වේරගම |
|
අලියා |
8,220 |
33.65%
|
වලංගු ඡන්ද සංඛ්‍යාව |
24,425 |
100.00%
|
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව |
126 |
|
මුළු ඡන්ද සංඛ්‍යාව |
24,551 |
|
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව |
33,676 |
|
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය |
72.90%
|
1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය
19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[5]
අපේක්ෂකයා |
පක්ෂය |
සංකේතය |
ඡන්ද සංඛ්‍යාව |
%
|
align=left |
ඩී.එෆ්. හෙට්ටිආරච්චි |
|
කරත්ත රෝදය |
7,314 |
39.61%
|
කේ.ඊ. සෙනෙවිරත්න |
|
අලියා |
5,897 |
31.93%
|
ඒ.ඩී. අබේසූරිය |
|
අත |
2,733 |
14.80%
|
ඩී.ඊ. මල්වර ආරච්චි |
|
යතුර |
1,339 |
7.25%
|
බී.ඒ.එම්. ධනපාල |
|
තරුව |
812 |
4.40%
|
එම්.පී.ජේ. මැලිගස්පේ |
|
කුඩය |
200 |
1.08%
|
සී.සී. තිසේරා |
|
දොඩම් ගෙඩිය |
172 |
0.93%
|
වලංගු ඡන්ද සංඛ්‍යාව |
18,467 |
100.00%
|
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව |
111 |
|
මුළු ඡන්ද සංඛ්‍යාව |
18,578 |
|
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව |
23,819 |
|
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය |
80.00%
|
1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය
20 ජූලි 1960 දිනදී පැවැත්වුණු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[6]
අපේක්ෂකයා |
පක්ෂය |
සංකේතය |
ඡන්ද සංඛ්‍යාව |
%
|
ස්ටැන්ලි මොල්ලිගොඩ |
|
අත |
7,486 |
42.66%
|
යූ. මඬවල |
|
අලියා |
5,766 |
32.85%
|
ඩී.එෆ්. හෙට්ටිආරච්චි |
|
කරත්ත රෝදය |
3,993 |
22.75%
|
එම්.ටී.ප්‍රේමරත්න |
|
බයිසිකලය |
305 |
1.74%
|
වලංගු ඡන්ද සංඛ්‍යාව |
17,550 |
100.00%
|
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව |
101 |
|
මුළු ඡන්ද සංඛ්‍යාව |
17,651 |
|
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව |
23,819 |
|
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය |
74.10%
|
1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය
22 මාර්තු 1965 දිනදී පැවැත්වුණු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[7]
අපේක්ෂකයා |
පක්ෂය |
සංකේතය |
ඡන්ද සංඛ්‍යාව |
%
|
ඩී.එෆ්. හෙට්ටිආරච්චි |
|
අත |
14,943 |
58.75%
|
ස්ටැන්ලි මොල්ලිගොඩ |
|
අලියා |
9,981 |
39.24%
|
ඊ.ආර්. එරත්න |
|
කරත්ත රෝදය |
316 |
1.24%
|
දයා බස්නායක |
|
හිරු |
197 |
0.77%
|
වලංගු ඡන්ද සංඛ්‍යාව |
25,437 |
100.00%
|
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව |
114 |
|
මුළු ඡන්ද සංඛ්‍යාව |
25,551 |
|
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව |
30,525 |
|
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය |
83.71%
|
1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය
27 මැයි 1970 දිනදී පැවැත්වුණු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[8]
අපේක්ෂකයා |
පක්ෂය |
සංකේතය |
ඡන්ද සංඛ්‍යාව |
%
|
පියදාස හරිශ්චන්ද්‍ර |
|
අත |
20,614 |
67.71%
|
ඇල්ෆ්‍රඩ් එල්. අමරසේකර |
|
අලියා |
9,461 |
31.08%
|
ඩී.එම්.එස්. ධර්මතිලක (මිය.) |
|
සීනුව |
368 |
1.21%
|
වලංගු ඡන්ද සංඛ්‍යාව |
30,443 |
100.00%
|
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව |
169 |
|
මුළු ඡන්ද සංඛ්‍යාව |
30,612 |
|
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව |
34,989 |
|
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය |
87.49%
|
1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය
21 ජූලි 1977 දිනදී පැවැත්වුණු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[9]
අපේක්ෂකයා |
පක්ෂය |
සංකේතය |
ඡන්ද සංඛ්‍යාව |
%
|
ගාමිණි අතුකෝරල |
|
අලියා |
17,450 |
50.04%
|
පියදාස හරිශ්චන්ද්‍ර |
|
අත |
15,795 |
45.30%
|
උපාලි රාජපක්ෂ |
|
තරුව |
896 |
2.57%
|
බී.බී. මාරපන |
|
යතුර |
450 |
1.29%
|
එල්.පී. විමලසේන |
|
ලාම්පුව |
183 |
0.52%
|
ඇන්ටන් සේනානායක |
|
කරත්ත රෝදය |
96 |
0.28%
|
වලංගු ඡන්ද සංඛ්‍යාව |
34,870 |
100.00%
|
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව |
107 |
|
මුළු ඡන්ද සංඛ්‍යාව |
34,977 |
|
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව |
39,328 |
|
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය |
88.94%
|
ආශ්‍රිත
6°35′48″N 80°27′26″E / 6.59667°N 80.45722°E / 6.59667; 80.45722