නල්ලූර් මැතිවරණ කොට්ඨාශය මාර්තු 1960 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාශ අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාශය නම් ලද්දේ උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කයේ, නල්ලූර් නගරය අනුව යමිනි. මාර්තු 1960 හිදී යාපනය මැතිවරණ කොට්ඨාශයෙහි නැගෙනහිර පෙදෙසින් කොටසක් කඩා වෙන් කොට මෙම කොට්ඨාශය තැනිණි. ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ වූ කොට්ඨාශ 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී නල්ලූර් මැතිවරණ කොට්ඨාශය වෙනුවට යාපනය බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය තුල ඡන්ද කොට්ඨාශයක් ලෙස නල්ලූර් දිගටම පවතියි.
1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය
19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[2]
අපේක්ෂකයා |
පක්ෂය |
සංකේතය |
ඡන්ද සංඛ්‍යාව |
%
|
ඊ. එම්. වී. නාගනාදන් |
ෆෙඩරල් පක්ෂය |
ගෙය |
9,651 |
49.24%
|
සී. අරුලම්පලම් |
සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය |
බයිසිකලය |
6,808 |
34.73%
|
ඒ. තුරෙයිරාජසිංහම් |
|
යතුර |
1,870 |
9.54%
|
එම්. කාර්තිගේසන් |
|
තරුව |
757 |
3.86%
|
චෙල්වඑරායන් මාන්මාතරායන් |
|
හිරු |
291 |
1.48%
|
සින්නප්පු සින්නදුරෙයි |
|
ඉණිමග |
224 |
1.14%
|
වලංගු ඡන්ද සංඛ්‍යාව |
19,601 |
100.00%
|
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව |
166 |
|
මුළු ඡන්ද සංඛ්‍යාව |
19,767 |
|
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව |
26,966 |
|
ඡන්දය භාවිත කල ප්‍රතිශතය |
73.30%
|
1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය
20 ජූලි 1960 දිනදී පැවැත්වුණු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[3]
අපේක්ෂකයා |
පක්ෂය |
සංකේතය |
ඡන්ද සංඛ්‍යාව |
%
|
ඊ. එම්. වී. නාගනාදන් |
ෆෙඩරල් පක්ෂය |
ගෙය |
11,728 |
65.44%
|
සී. අරුලම්පලම් |
සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය |
පුටුව |
6,195 |
34.56%
|
වලංගු ඡන්ද සංඛ්‍යාව |
17,923 |
100.00%
|
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව |
142 |
|
මුළු ඡන්ද සංඛ්‍යාව |
18,065 |
|
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව |
26,966 |
|
ඡන්දය භාවිත කල ප්‍රතිශතය |
66.99%
|
1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය
22 මාර්තු 1965 දිනදී පැවැත්වුණු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[4]
අපේක්ෂකයා |
පක්ෂය |
සංකේතය |
ඡන්ද සංඛ්‍යාව |
%
|
ඊ. එම්. වී. නාගනාදන් |
ෆෙඩරල් පඛ්සය |
ගෙය |
10,301 |
45.04%
|
සී. අරුලම්පලම් |
සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය |
බයිසිකලය |
9,860 |
43.11%
|
අරුලම්බලම් විසුවනාදන් |
|
යතුර |
2,709 |
11.85%
|
වලංගු ඡන්ද සංඛ්‍යාව |
22,870 |
100.00%
|
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව |
86 |
|
මුළු ඡන්ද සංඛ්‍යාව |
22,956 |
|
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව |
31,864 |
|
ඡන්දය භාවිත කල ප්‍රතිශතය |
72.04%
|
1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය
27 මැයි 1970 දිනදී පැවැත්වුණු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[5]
අපේක්ෂකයා |
පක්ෂය |
සංකේතය |
ඡන්ද සංඛ්‍යාව |
%
|
සී. අරුලම්පලම් |
සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය |
බයිසිකලය |
13,116 |
46.78%
|
ඊ. එම්. වී. නාගනාදන් |
ෆෙඩරල් පක්ෂය |
ගෙය |
12,508 |
44.61%
|
ඒ. රත්නම් |
|
තරාදිය |
1,593 |
5.68%
|
වී. සච්චිතානන්දම් |
ලංකා සම සමාජ පක්ෂය |
යතුර |
484 |
1.73%
|
සී. තනබාලසිංහම් |
|
කුකුලා |
223 |
0.80%
|
එස්. ශ්‍රීනිවාසන් |
|
කුඩය |
114 |
0.41%
|
වලංගු ඡන්ද සංඛ්‍යාව |
28,038 |
100.00%
|
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව |
92 |
|
මුළු ඡන්ද සංඛ්‍යාව |
28,130 |
|
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව |
35,747 |
|
ඡන්දය භාවිත කල ප්‍රතිශතය |
78.69%
|
ආශ්‍රිත
ඛණ්ඩාංක: 9°27′0″N 80°15′0″E / 9.45000°N 80.25000°E / 9.45000; 80.25000