කළුතර මැතිවරණ කොට්ඨාශය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාශ අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාශය නම් ලද්දේ බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ, කළුතර නගරය අනුව යමිනි . ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ වූ කොට්ඨාශ 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී කළුතර මැතිවරණ කොට්ඨාශය වෙනුවට කළුතර බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය තුල ඡන්ද කොට්ඨාශයක් ලෙස කළුතර දිගටම පවතියි.
1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය
23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[2]
අපේක්ෂකයා |
පක්ෂය |
සංකේතය |
ඡන්ද සංඛ්‍යාව |
%
|
චම්ලි ගුණවර්ධන |
|
යතුර |
13,797 |
47.49%
|
උපාලි බටුවන්තුඩාව |
|
අලියා |
11,827 |
40.71%
|
එච්. ඔබේසේකර |
|
කෝප්පය |
2,888 |
9.94%
|
ටී. ආර්. පී. පෙරේරා |
|
මල |
539 |
1.86%
|
වලංගු ඡන්ද සංඛ්‍යාව |
29,051 |
100.00%
|
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව |
575 |
|
මුළු ඡන්ද සංඛ්‍යාව |
29,626 |
|
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව |
51,031 |
|
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය |
58.05%
|
1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය
24 මැයි 1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[3]
අපේක්ෂකයා |
පක්ෂය |
සංකේතය |
ඡන්ද සංඛ්‍යාව |
%
|
පී. ඇන්ඩෲ කුරේ |
එක්සත් ජාතික පක්ෂය |
යතුර |
11,665 |
33.87%
|
චම්ලි ගුණවර්ධන |
|
අලියා |
11,333 |
32.90%
|
උපාලි බටුවන්තුඩාව |
|
තරුව |
9,914 |
28.78%
|
ඒ. පී. ද සොයිසා |
|
අත |
1,530 |
4.44%
|
වලංගු ඡන්ද සංඛ්‍යාව |
34,442 |
100.00%
|
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව |
389 |
|
මුළු ඡන්ද සංඛ්‍යාව |
34,831 |
|
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව |
51,291 |
|
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය |
67.91%
|
1956 පාර්ලිමේන්තු මහා මැතිවරණය
5 අප්‍රේල් 1956 සහ 10 අප්‍රේල් 1956දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු තෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[4]
අපේක්ෂකයා |
පක්ෂය |
සංකේතය |
ඡන්ද සංඛ්‍යාව |
%
|
සී. ද ෆොන්සේකා ගුණවර්ධන |
ලංකා සම සමාජ පක්ෂය |
යතුර |
14,659 |
37.83%
|
උපාලි බටුවන්තුඩාව |
|
අත |
13,536 |
34.94%
|
පී. ඇන්ඩෲ කුරේ |
එක්සත් ජාතික පක්ෂය |
අලියා |
10,551 |
27.23%
|
වලංගු ඡන්ද සංඛ්‍යාව |
38,746 |
100.00%
|
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව |
282 |
|
මුළු ඡන්ද සංඛ්‍යාව |
39,028 |
|
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව |
57,930 |
|
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය |
67.37%
|
1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය
19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[5]
අපේක්ෂකයා |
පක්ෂය |
සංකේතය |
ඡන්ද සංඛ්‍යාව |
%
|
චම්ලි ගුණවර්ධන |
|
යතුර |
7,749 |
29.65%
|
වී. එල්. විජේමාන්න |
එක්සත් ජාතික පක්ෂය |
අලියා |
6,984 |
26.72%
|
කිංස්ලි වික්‍රමසිංහ |
|
හිරු |
5,566 |
21.30%
|
කේ. ඩබ්. සිල්වා |
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය |
අත |
3,151 |
12.06%
|
එම්. පී. පෙරේරා |
කොමියුනිස්ට් පක්ෂය |
තරුව |
1,675 |
6.41%
|
එස්. ඩී. පී. සේනාරත්න |
|
කුඩය |
700 |
2.68%
|
සී. ඊ. දල්පදාදු |
|
කුකුළා |
309 |
1.18%
|
වලංගු ඡන්ද සංඛ්‍යාව |
26,134 |
100.00%
|
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව |
174 |
|
මුළු ඡන්ද සංඛ්‍යාව |
26,308 |
|
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව |
33,209 |
|
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය |
79.22%
|
1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය
20 ජූලි 1960 දිනදී පැවැත්වුණු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[6]
අපේක්ෂකයා |
පක්ෂය |
සංකේතය |
ඡන්ද සංඛ්‍යාව |
%
|
චම්ලි ගුණවර්ධන |
ලංකා සම සමාජ පක්ෂය |
යතුර |
14,458 |
57.07%
|
වී. එල්. විජේමාන්න |
එක්සත් ජාතික පක්ෂය |
අලියා |
10,489 |
41.40%
|
මිල්ටන් විජේතුලතිලක |
|
කුල්ල |
202 |
0.80%
|
කේ. එන්. ඊ. පී. රාජකරුණා |
|
කරත්ත රෝදය |
184 |
0.73%
|
වලංගු ඡන්ද සංඛ්‍යාව |
25,333 |
100.00%
|
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව |
102 |
|
මුළු ඡන්ද සංඛ්‍යාව |
25,435 |
|
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව |
33,209 |
|
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය |
76.59%
|
1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය
22 මාර්තු 1965 දිනදී පැවැත්වුණු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[7]
අපේක්ෂකයා |
පක්ෂය |
සංකේතය |
ඡන්ද සංඛ්‍යාව |
%
|
චම්ලි ගුණවර්ධන |
|
යතුර |
17,705 |
52.76%
|
කිංස්ලි වික්‍රමසිංහ |
එක්සත් ජාතික පක්ෂය |
අලියා |
15,667 |
46.68%
|
ඩබ්. එඩ්වඩ් සමරනායක |
|
කුකුළා |
188 |
0.56%
|
වලංගු ඡන්ද සංඛ්‍යාව |
33,560 |
100.00%
|
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව |
212 |
|
මුළු ඡන්ද සංඛ්‍යාව |
33,772 |
|
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව |
39,439 |
|
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය |
85.63%
|
1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය
27 මැයි 1970 දිනදී පැවැත්වුණු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[8]
අපේක්ෂකයා |
පක්ෂය |
සංකේතය |
ඡන්ද සංඛ්‍යාව |
%
|
චම්ලි ගුණවර්ධන |
ලංකා සම සමාජ පක්ෂය |
යතුර |
23,696 |
57.39%
|
වී. එල්. විජේමාන්න |
එක්සත් ජාතික පක්ෂය |
අලියා |
17,591 |
42.61%
|
වලංගු ඡන්ද සංඛ්‍යාව |
41,287 |
100.00%
|
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව |
90 |
|
මුළු ඡන්ද සංඛ්‍යාව |
41,377 |
|
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව |
47,334 |
|
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය |
87.41%
|
1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය
21 ජූලි 1977 දිනදී පැවැත්වුණු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[9]
අපේක්ෂකයා |
පක්ෂය |
සංකේතය |
ඡන්ද සංඛ්‍යාව |
%
|
වී. එල්. විජේමාන්න |
|
අලියා |
26,123 |
54.28%
|
ඩී. එස්. ඉන්ද්‍රපාල අබේවීර |
|
අත |
11,333 |
23.55%
|
චම්ලි ගුණවර්ධන |
|
යතුර |
10,453 |
21.72%
|
කේ. ඩබ්. සිල්වා |
|
ලාම්පුව |
217 |
0.45%
|
වලංගු ඡන්ද සංඛ්‍යාව |
48,126 |
100.00%
|
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව |
132 |
|
මුළු ඡන්ද සංඛ්‍යාව |
48,258 |
|
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව |
54,995 |
|
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය |
87.75%
|
ආශ්‍රිත
6°34′34″N 79°57′57″E / 6.57611°N 79.96583°E / 6.57611; 79.96583