බණ්ඩාරවෙල මැතිවරණ කොට්ඨාශය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාශ අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාශය නම් ලද්දේ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ, බණ්ඩාරවෙල නගරය අනුව යමිනි. ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ වූ කොට්ඨාශ 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී බණ්ඩාරවෙල මැතිවරණ කොට්ඨාශය වෙනුවට බදුල්ල බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය තුල ඡන්ද කොට්ඨාශයක් ලෙස බණ්ඩාරවෙල දිගටම පවතියි.
1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය
23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[2]
අපේක්ෂකයා |
පක්ෂය |
සංකේතය |
ඡන්ද සංඛ්‍යාව |
%
|
කේ. වී. නඩරාජා |
|
අත |
5,092 |
62.33%
|
එම්.පී. යාපා |
|
කුඩය |
2,897 |
35.46%
|
කේ.බී.එච්. අධිකාරිතිලක |
|
අලියා |
181 |
2.21%
|
වලංගු ඡන්ද සංඛ්‍යාව |
8,170 |
100.00%
|
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව |
239 |
|
මුළු ඡන්ද සංඛ්‍යාව |
8,409 |
|
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව |
14,311 |
|
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය |
58.76%
|
1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය
24 මැයි 1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[3]
අපේක්ෂකයා |
පක්ෂය |
සංකේතය |
ඡන්ද සංඛ්‍යාව |
%
|
කේ. දොන් සුගතදාස |
|
රෝදය |
6,392 |
62.87%
|
වයි. ජී. ජයසිංහ |
|
අත |
2,266 |
22.29%
|
එල්. ජයසුන්දර |
|
තරුව |
839 |
8.25%
|
ටිකිරි බණ්ඩාර පෙතියගොඩ |
|
අලියා |
670 |
6.59%
|
වලංගු ඡන්ද සංඛ්‍යාව |
10,167 |
100.00%
|
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව |
169 |
|
මුළු ඡන්ද සංඛ්‍යාව |
10,336 |
|
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව |
13,950 |
|
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය |
76.06%
|
1956 පාර්ලිමේන්තු මහා මැතිවරණය
5 අප්‍රේල් 1956 සහ 10 අප්‍රේල් 1956දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු තෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[4]
අපේක්ෂකයා |
පක්ෂය |
සංකේතය |
ඡන්ද සංඛ්‍යාව |
%
|
වයි.ජී. ජයසිංහ |
|
යතුර |
6,805 |
63.33%
|
සුමනදාස රත්නායක |
|
අලියා |
2,662 |
24.78%
|
ජී.එච්. කොකලාවල |
|
කරත්ත රෝදය |
1,278 |
11.89%
|
වලංගු ඡන්ද සංඛ්‍යාව |
10,745 |
100.00%
|
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව |
69 |
|
මුළු ඡන්ද සංඛ්‍යාව |
10,814 |
|
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව |
16,751 |
|
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය |
64.56%
|
1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය
19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[5]
අපේක්ෂකයා |
පක්ෂය |
සංකේතය |
ඡන්ද සංඛ්‍යාව |
%
|
ජේ.ජී. ගුණසේකර |
|
අත |
5,603 |
50.24%
|
ග්ලැඩ්වින් සී.එච්. කොතලාවල |
|
අලියා |
2,909 |
26.08%
|
ඩී.එස්. වික්‍රමසිංහ |
|
යතුර |
1,476 |
13.23%
|
එම්.ජේ. පීරිස් |
|
කුඩය |
457 |
4.10%
|
චන්ද්‍රා එස්. පෙරේරා |
|
කරත්ත රෝදය |
376 |
3.37%
|
ටී.එම්. ගුණසේකර |
|
ඇස |
192 |
1.72%
|
ඊ.එම්.ඩබ්. ගවරම්මාන |
|
ඔරලෝසුව |
141 |
1.26%
|
වලංගු ඡන්ද සංඛ්‍යාව |
11,154 |
100.00%
|
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව |
152 |
|
මුළු ඡන්ද සංඛ්‍යාව |
11,306 |
|
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව |
14,106 |
|
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය |
80.15%
|
1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය
20 ජූලි 1960 දිනදී පැවැත්වුණු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[6]
අපේක්ෂකයා |
පක්ෂය |
සංකේතය |
ඡන්ද සංඛ්‍යාව |
%
|
ජේ.ජී. ගුණසේකර |
|
අත |
6,621 |
61.49%
|
එස්.ඩී. රත්නායක |
|
අලියා |
4,147 |
38.51%
|
වලංගු ඡන්ද සංඛ්‍යාව |
10,768 |
100.00%
|
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව |
78 |
|
මුළු ඡන්ද සංඛ්‍යාව |
10,846 |
|
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව |
14,106 |
|
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය |
76.89%
|
1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය
22 මාර්තු 1965 දිනදී පැවැත්වුණු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[7]
අපේක්ෂකයා |
පක්ෂය |
සංකේතය |
ඡන්ද සංඛ්‍යාව |
%
|
ජේ.ජී. ගුණසේකර |
|
අත |
7,917 |
50.75%
|
සී. සිරිල් මැතිව් |
|
අලියා |
6,406 |
41.07%
|
ආර්.එස්. පියසේන |
|
අහස්යානය |
1,276 |
8.18%
|
වලංගු ඡන්ද සංඛ්‍යාව |
15,599 |
100.00%
|
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව |
80 |
|
මුළු ඡන්ද සංඛ්‍යාව |
15,679 |
|
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව |
19,111 |
|
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය |
82.04%
|
1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය
27 මැයි 1970 දිනදී පැවැත්වුණු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[8]
අපේක්ෂකයා |
පක්ෂය |
සංකේතය |
ඡන්ද සංඛ්‍යාව |
%
|
ආර්.එම්. අප්පුහාමි |
|
අත |
11,509 |
56.95%
|
ආර්.එම්. අප්පුහාමි |
|
අලියා |
8,569 |
42.40%
|
ජේ.ජී. ගුණසේකර |
|
ලාම්පුව |
132 |
0.65%
|
වලංගු ඡන්ද සංඛ්‍යාව |
20,210 |
100.00%
|
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව |
79 |
|
මුළු ඡන්ද සංඛ්‍යාව |
20,289 |
|
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව |
22,912 |
|
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය |
88.55%
|
1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය
21 ජූලි 1977 දිනදී පැවැත්වුණු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[9]
අපේක්ෂකයා |
පක්ෂය |
සංකේතය |
ඡන්ද සංඛ්‍යාව |
%
|
ආර්.එම්.අප්පුහාමි |
|
අලියා |
14,106 |
57.88%
|
ආර්.එම්.අප්පුහාමි |
|
අත |
9,529 |
39.10%
|
ඩී.එස්.වික්‍රමසිංහ |
|
යතුර |
605 |
2.48%
|
කේ.ඒ.කරුණාරත්න |
|
ඇස |
132 |
0.54%
|
වලංගු ඡන්ද සංඛ්‍යාව |
24,372 |
100.00%
|
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව |
99 |
|
මුළු ඡන්ද සංඛ්‍යාව |
24,471 |
|
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව |
28,103 |
|
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය |
87.08%
|
ආශ්‍රිත
6°50′13″N 80°59′8″E / 6.83694°N 80.98556°E / 6.83694; 80.98556