දැදිගම මැතිවරණ කොට්ඨාශය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාශ අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාශය නම් ලද්දේ සබරගමුව පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ, දැදිගම නගරය අනුව යමිනි . ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ වූ කොට්ඨාශ 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී දැදිගම මැතිවරණ කොට්ඨාශය වෙනුවට කෑගල්ල බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය තුල ඡන්ද කොට්ඨාශයක් ලෙස දැදිගම දිගටම පවතියි.
1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය
23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[2]
අපේක්ෂකයා |
පක්ෂය |
සංකේතය |
ඡන්ද සංඛ්‍යාව |
%
|
ඩඩ්ලි සේනානායක |
|
අත |
20,170 |
85.91%
|
බී. ජේ. ප්‍රනාන්දු |
|
අලියා |
3,308 |
14.09%
|
වලංගු ඡන්ද සංඛ්‍යාව |
23,478 |
100.00%
|
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව |
213 |
|
මුළු ඡන්ද සංඛ්‍යාව |
23,691 |
|
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව |
29,556 |
|
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය |
80.16%
|
1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය
24 මැයි 1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[3]
අපේක්ෂකයා |
පක්ෂය |
සංකේතය |
ඡන්ද සංඛ්‍යාව |
%
|
ඩඩ්ලි සේනානායක |
|
අලියා |
21,206 |
75.76%
|
හෙක්ටර් විජේතුංග |
|
තරුව |
5,647 |
20.18%
|
ඩැරල් පීරිස් |
|
අත |
1,136 |
4.06%
|
වලංගු ඡන්ද සංඛ්‍යාව |
27,989 |
100.00%
|
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව |
237 |
|
මුළු ඡන්ද සංඛ්‍යාව |
28,226 |
|
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව |
34,764 |
|
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය |
81.19%
|
1956 පාර්ලිමේන්තු මහා මැතිවරණය
5 අප්‍රේල් 1956 සහ 10 අප්‍රේල් 1956දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු තෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[4]
අපේක්ෂකයා |
පක්ෂය |
සංකේතය |
ඡන්ද සංඛ්‍යාව |
%
|
මෛත්‍රිපාල හේරත් |
|
අත |
22,816 |
77.69%
|
විමලා අයි. කන්නන්ගර මිය |
|
අලියා |
6,360 |
21.66%
|
ඩබ්. ඒ. මුණසිංහ |
|
කුඩය |
191 |
0.65%
|
වලංගු ඡන්ද සංඛ්‍යාව |
29,367 |
100.00%
|
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව |
164 |
|
මුළු ඡන්ද සංඛ්‍යාව |
29,531 |
|
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව |
39,972 |
|
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය |
73.88%
|
1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය
19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[5]
අපේක්ෂකයා |
පක්ෂය |
සංකේතය |
ඡන්ද සංඛ්‍යාව |
%
|
ඩඩ්ලි සේනානායක |
|
අලියා |
12,208 |
49.81%
|
ඩබ්. ඒ. මුණසිංහ |
|
අත |
5,629 |
22.97%
|
අතාවුද සෙනෙවිරත්න |
|
යතුර |
4,383 |
17.88%
|
මෛත්‍රිපාල හේරත් |
|
කරත්ත රෝදය |
2,289 |
9.34%
|
වලංගු ඡන්ද සංඛ්‍යාව |
24,509 |
100.00%
|
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව |
146 |
|
මුළු ඡන්ද සංඛ්‍යාව |
24,655 |
|
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව |
29,061 |
|
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය |
84.84%
|
1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය
20 ජූලි 1960 දිනදී පැවැත්වුණු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[6]
අපේක්ෂකයා |
පක්ෂය |
සංකේතය |
ඡන්ද සංඛ්‍යාව |
%
|
ඩඩ්ලි සේනානායක |
|
අලියා |
13,340 |
53.31%
|
ආර්. ඩී. සේනානායක |
|
අත |
11,683 |
46.69%
|
වලංගු ඡන්ද සංඛ්‍යාව |
25,023 |
100.00%
|
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව |
92 |
|
මුළු ඡන්ද සංඛ්‍යාව |
25,115 |
|
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව |
29,061 |
|
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය |
86.42%
|
1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය
22 මාර්තු 1965 දිනදී පැවැත්වුණු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[7]
අපේක්ෂකයා |
පක්ෂය |
සංකේතය |
ඡන්ද සංඛ්‍යාව |
%
|
ඩඩ්ලි සේනානායක |
|
අලියා |
17,987 |
55.27%
|
දේශප්‍රිය සේනානායක |
|
අත |
14,558 |
44.73%
|
වලංගු ඡන්ද සංඛ්‍යාව |
32,545 |
100.00%
|
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව |
149 |
|
මුළු ඡන්ද සංඛ්‍යාව |
32,694 |
|
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව |
36,072 |
|
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය |
90.63%
|
1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය
27 මැයි 1970 දිනදී පැවැත්වුණු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[8]
අපේක්ෂකයා |
පක්ෂය |
සංකේතය |
ඡන්ද සංඛ්‍යාව |
%
|
ඩඩ්ලි ෂෙල්ටන් සේනානායක |
|
අලියා |
19,513 |
51.41%
|
ධර්මසිරි අල්විස් සේනනායක |
|
අත |
18,446 |
48.59%
|
වලංගු ඡන්ද සංඛ්‍යාව |
37,959 |
100.00%
|
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව |
89 |
|
මුළු ඡන්ද සංඛ්‍යාව |
38,048 |
|
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව |
41,595 |
|
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය |
91.47%
|
1973 අප්‍රේල් 13 දිනදී ඩඩ්ලි සේනානායක මහතා අභාවප්‍රාප්ත වූයෙන් දැදිගම අසුන හිස් වීම නිසා අතුරු මැතිවරණයක් පැවැත්විය යුතුව තිබුණි.
1973 පාර්ලිමේන්තු අතුරු මැතිවරණය
1973 ජූලි 09 දිනදී පැවැත්වුණු අතුරු මැතිවරණයේදී මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[9]
අපේක්ෂකයා |
පක්ෂය |
සංකේතය |
ඡන්ද සංඛ්‍යාව |
%
|
රුක්මන් සේනානායක |
|
අලියා |
23,306 |
54.79%
|
ධර්මසිරි සේනානායක |
|
අත |
18,798 |
44.19%
|
සිරිසේන රාජපක්ෂ |
|
පුටුව |
227 |
0.54%
|
ජේ. ඩී. සුගතදාස |
|
ලාම්පුව |
205 |
0.48%
|
වලංගු ඡන්ද සංඛ්‍යාව |
42,536 |
100.00%
|
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව |
139 |
|
මුළු ඡන්ද සංඛ්‍යාව |
42,675 |
|
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව |
46,670 |
|
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය |
91.44%
|
1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය
21 ජූලි 1977 දිනදී පැවැත්වුණු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[10]
අපේක්ෂකයා |
පක්ෂය |
සංකේතය |
ඡන්ද සංඛ්‍යාව |
%
|
නිශ්ශංක පරාක්‍රම විජයරත්න |
|
අලියා |
24,436 |
54.07%
|
ධර්මසිරි සේනානායක |
|
අත |
17,704 |
39.18%
|
ඒ. ආර්. වික්ටර්. රාජපක්ෂ |
|
පුටුව |
2,071 |
4.58%
|
එම්. ජේ. එෆ්. රත්නායක |
|
යතුර |
829 |
1.83%
|
ඒ. ආර්. විජේරත්න |
|
ඉණිමග |
152 |
0.34%
|
වලංගු ඡන්ද සංඛ්‍යාව |
45,192 |
100.00%
|
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව |
124 |
|
මුළු ඡන්ද සංඛ්‍යාව |
45,316 |
|
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව |
50,729 |
|
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය |
89.33%
|
ආශ්‍රිත
ඛණ්ඩාංක: 7°13′0″N 80°16′0″E / 7.21667°N 80.26667°E / 7.21667; 80.26667