බලන්ගොඩ මැතිවරණ කොට්ඨාශය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාශ අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාශය නම් ලද්දේ සබරගමුව පළාතේ රත්නපුරය දිස්ත්‍රික්කයේ, බලන්ගොඩ නගරය අනුව යමිනි . 1947, 1952 සහ 1956 යන වර්ෂ වල පැවැති මැතිවරණ වලදී මෙම මැතිවරණ කොට්ඨාශය ද්වී-මන්ත්‍රී කොට්ඨාශයක් විය. ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ වූ කොට්ඨාශ 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී බලන්ගොඩ මැතිවරණ කොට්ඨාශය වෙනුවට රත්නපුරය බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය තුල ඡන්ද කොට්ඨාශයක් ලෙස බලන්ගොඩ දිගටම පවතියි.
1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය
23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[2]
අපේක්ෂකයා |
පක්ෂය |
සංකේතය |
ඡන්ද සංඛ්‍යාව |
%
|
ඒ. එෆ්. මොලමුරේ |
|
ගෙය |
23,076 |
39.87%
|
ඊ. ඩබ්. මැතිව් |
|
අලියා |
13,767 |
23.79%
|
ඩබ්. ඒ, පී. ජයතිලක |
|
අත |
9,833 |
16.99%
|
එම්. රාජේන්ද්‍රම් |
|
තරාදිය |
7,329 |
12.66%
|
ඩබ්. එස්, තුරෙයිරාජා |
|
පුටුව |
3,870 |
6.69%
|
වලංගු ඡන්ද සංඛ්‍යාව |
57,875 |
100.00%
|
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව |
3,899 |
|
මුළු ඡන්ද සංඛ්‍යාව |
61,774 |
|
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව |
63,438 |
|
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය |
48.69%
|
1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය
24 මැයි 1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[3]
අපේක්ෂකයා |
පක්ෂය |
සංකේතය |
ඡන්ද සංඛ්‍යාව |
%
|
ඒ. එෆ්. මොලමුරේ |
|
ලාම්පුව |
32,233 |
44.20%
|
ඊ. ඩබ්. මැතිව් |
|
ගෙය |
20,710 |
28.40%
|
මද්දුම පටබැඳිගේ ජෝතිපාල |
|
අලියා |
16,640 |
22.82%
|
සී. වී. රණවක |
|
අත |
3,337 |
4.58%
|
වලංගු ඡන්ද සංඛ්‍යාව |
72,920 |
100.00%
|
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව |
3,653 |
|
මුළු ඡන්ද සංඛ්‍යාව |
76,573 |
|
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව |
56,096 |
|
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය |
68.25%
|
1956 පාර්ලිමේන්තු මහා මැතිවරණය
5 අප්‍රේල් 1956 සහ 10 අප්‍රේල් 1956දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු තෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[4]
අපේක්ෂකයා |
පක්ෂය |
සංකේතය |
ඡන්ද සංඛ්‍යාව |
%
|
වී.ටී.ජී. කරුණාරත්න |
|
අත |
36,591 |
42.17%
|
එම්.පී. ජෝතිපාල |
|
යතුර |
20,023 |
23.07%
|
ඊ.ඩබ්. මැතිව් |
|
අහස්යානය |
15,759 |
18.16%
|
ඒ.එෆ්. මොලමුරේ |
|
අලියා |
13,873 |
15.99%
|
එස්. සිරිකන්දන් |
|
ලාම්පුව |
532 |
0.61%
|
වලංගු ඡන්ද සංඛ්‍යාව |
86,778 |
100.00%
|
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව |
3,068 |
|
මුළු ඡන්ද සංඛ්‍යාව |
89,846 |
|
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව |
64,273 |
|
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය |
69.89%
|
1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය
19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[5]
අපේක්ෂකයා |
පක්ෂය |
සංකේතය |
ඡන්ද සංඛ්‍යාව |
%
|
සි.එස්. රත්වත්තේ |
|
අත |
9,494 |
51.37%
|
එම්.එල්.එම්. අබුසාලි |
|
වංගෙඩිය |
5,051 |
27.33%
|
ඩබ්.ජේ.ඒ. විමලධර්ම |
|
අලියා |
1,843 |
9.97%
|
එස්. ගොඩකුඹුර |
|
කරත්ත රෝදය |
894 |
4.84%
|
ඩී.බී.ජේ. ගොඩගේ |
|
යතුර |
768 |
4.16%
|
ආර්.එෆ්. දෑල |
|
සීනුව |
228 |
1.23%
|
එල්.එම්. ගුණසේකර බණ්ඩා |
|
කුඩය |
202 |
1.09%
|
වලංගු ඡන්ද සංඛ්‍යාව |
18,480 |
100.00%
|
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව |
112 |
|
මුළු ඡන්ද සංඛ්‍යාව |
18,592 |
|
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව |
22,687 |
|
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය |
81.95%
|
1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය
20 ජූලි 1960 දිනදී පැවැත්වුණු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[6]
අපේක්ෂකයා |
පක්ෂය |
සංකේතය |
ඡන්ද සංඛ්‍යාව |
%
|
ක්ලිෆර්ඩ් සේනක රත්වත්තේ |
|
අත |
11,201 |
61.28%
|
එම්.එල්.එම්. අබුසාලි |
|
අලියා |
7,077 |
38.72%
|
වලංගු ඡන්ද සංඛ්‍යාව |
18,278 |
100.00%
|
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව |
102 |
|
මුළු ඡන්ද සංඛ්‍යාව |
18,380 |
|
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව |
22,687 |
|
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය |
81.01%
|
1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය
22 මාර්තු 1965 දිනදී පැවැත්වුණු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[7]
අපේක්ෂකයා |
පක්ෂය |
සංකේතය |
ඡන්ද සංඛ්‍යාව |
%
|
ක්ලිෆර්ඩ් සේනක රත්වත්තේ |
|
අත |
14,498 |
55.76%
|
එම්.එල්.එම්. අබුසාලි |
|
අලියා |
11,274 |
43.36%
|
එච්.එම්. බණ්ඩාරනායක |
|
කරත්ත රෝදය |
114 |
0.44%
|
ටී.එච්. ගුණදාස |
|
හිරු |
113 |
0.44%
|
වලංගු ඡන්ද සංඛ්‍යාව |
25,999 |
100.00%
|
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව |
107 |
|
මුළු ඡන්ද සංඛ්‍යාව |
26,106 |
|
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව |
30,050 |
|
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය |
86.87%
|
1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය
27 මැයි 1970 දිනදී පැවැත්වුණු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[8]
අපේක්ෂකයා |
පක්ෂය |
සංකේතය |
ඡන්ද සංඛ්‍යාව |
%
|
මල්ලිකා රත්වත්තේ (මිය.) |
|
අත |
18,808 |
61.02%
|
එම්. සීතා සෙනෙවිරත්න (මිය.) |
|
අලියා |
11,619 |
37.69%
|
එස්. ශ්‍රීකන්දම් |
|
ඇස |
222 |
0.72%
|
බී. දෙල්ගොඩ |
|
පුටුව |
176 |
0.57%
|
වලංගු ඡන්ද සංඛ්‍යාව |
30,825 |
100.00%
|
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව |
80 |
|
මුළු ඡන්ද සංඛ්‍යාව |
30,905 |
|
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව |
34,715 |
|
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය |
89.02%
|
1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය
21 ජූලි 1977 දිනදී පැවැත්වුණු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාශය සඳහා ප්‍රතිඵල:[9]
අපේක්ෂකයා |
පක්ෂය |
සංකේතය |
ඡන්ද සංඛ්‍යාව |
%
|
එම්.එල්.එම්.අබුසාලි |
|
අලියා |
19,502 |
52.33%
|
මල්ලිකා රත්වත්තේ (මිය.) |
|
අත |
15,829 |
42.48%
|
ඒ. විලියම් |
|
තරුව |
1,676 |
4.50%
|
ඩබ්.එස්. ආරච්චි |
|
දොඩම් ගෙඩිය |
258 |
0.69%
|
වලංගු ඡන්ද සංඛ්‍යාව |
37,265 |
100.00%
|
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව |
111 |
|
මුළු ඡන්ද සංඛ්‍යාව |
37,376 |
|
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව |
41,554 |
|
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය |
89.95%
|
ආශ්‍රිත
ඛණ්ඩාංක: 6°38′57″N 80°40′20″E / 6.64917°N 80.67222°E / 6.64917; 80.67222