යුරෝනිව්ස් Euronews
දියත්කල දිනය
1993 ජනවාරි 1
අයිතිකරුවෝ
Euronews SA[ 1]
රූප ආකෘතිය
16:9 (576i, SDTV)
රට
යුරෝපියානු සංගමය
මූලස්ථානය
60, chemin des Mouilles 69130 Lyon-Écully, ප්‍රංශය
වෙබ් අඩවිය
Official website
උපයෝජ්‍යතාව
භෞමික
Europe
limited retransmission
චන්ද්‍රිකා
Sky (UK & Ireland )
Channel 508
Cyfra+ (Poland )
Channel 85 or 745
Cyfrowy Polsat(Poland )
Channel 181
Astra 1M
11.817 GHz V / 27.5
direct tv 56
12.226 GHz H / 27.5
Astra 2F
12663 H 22000 5/6
Eutelsat Hot Bird 13A
11.034 GHz V / 27.5 & 12.597 GHz V / 27.5
Türksat 3A 42°E
11.096 GHz H / 30.0
Asiasat 2
3.960 GHz H / 27.5
DStv (South Africa )
Channel 404
Digiturk (Turkey )
Channel 123
Dish Network (United States )
Channel 901
Sky Italia (Italy )
Channel 521
Dolce (Romania )
Channel 254
TV Vlaanderen Digitaal
Channel 53
OSN
Freesat (UK)
Channel 204
Canal+ (Spain )
Channel 142
NTV Plus
Galaxy 23 (North America , C band free-to-air )
3.781 GHz V / 29.270
MEO (Portugal )
Channel 200
ZON Multimédia (Portugal )
Channel 203
Indovision (Indonesia )
Channel 334
Saorsat (Ireland )
Canalsat
Channel 104
කේබල
Virgin Media (United Kingdom )
Channel 620
UPC Ireland (Ireland )
Channel 203 (EN) Channel 831-836 (FR-RU)
Cablevision (United States )
Channel 103
Vidéotron (Canada )
Channel 172 (French)
Rogers Cable (Canada )
Channel 193
Com Hem (Sweden )
Channel 123
RCS&RDS (Romania )
Channel 47
UPC Romania (Romania )
Channel 421 (digital with DVR) Channel 141 (digital)
MC Cable (Monaco )
Channel
Kabel Deutschland (Germany )
Channel 554(DE), 827(RU), 837 (FR; only upgraded networks), 848 (UK; only upgraded networks), 869(IT), 873(ES), 882(POR)
Ziggo (Netherlands )
Channel 502
KTV Šibenik(Croatia )
Channel 15
Naxoo (Switzerland )
Channel 66
SkyCable (Philippines )
Channel 223 (Digital Subscribers)
Cablecom (Switzerland )
Channel 046(digital CH-D)
UPC Netherlands (Netherlands )
Channel 402(digital television)
ZON Multimédia (Portugal )
Channel 203
Euskaltel (Basque Country , Spain )
Channel 29
UPCPoland
Channel 342
Cablelink (Philippines )
Channel 106
අයිපීටීවී
Fetch TV (Australia )
TELUS TV (Canada )
Channel 831 (English) Channel 2091(French )
TrueIPTV(Thailand )
Channel 13
World On Demand(Japan )
English, Channel 110 French , Channel 111
Now TV (Hong Kong )
Channel 326
mio TV (Singapore )
Channel 44(has been cease transmission in december 2011 and replace by DW Channel)
MEO (Portugal)
Channel 201
Hypp.TV (Malaysia )
Channel 2006
MAXtv(Croatia )
Channel 702
NexTV-America (United States , Canada )
UniFi (Maylasia )
Channel 402
CHT MOD(Taiwan )
Channel 219
KT QOOK TV(South Korea )
Channel 28
Moja TV (Bosnia and Herzegovina )
Channel 006
Open IPTV(Bosnia and Herzegovina )
Channel 502
Canalsat
Channel 104
Tivibu (Turkey)
Channel 76
MaxTV (Macedonia)
Channel 655
අන්තර්ජාල රූපවාහිනිය
Livestation
http://www.livestation.com/channels/1 (free, 502 kbit/s stream available in English, French, Italian, Spanish, German, Portuguese, Turkish, Russian, Arabic; not available in Canada or the United States)
Real SuperPass
Watch
Official website
[1] (free, flash streaming available in English, French, Persian, Ukrainian) [Ukrainian is available worldwide; English and French are not available in Canada or the United States]
යුරෝනිව්ස් යනු යුරෝපය පදනම් කරගත්, භාෂා කිහිපයකින් සිය විකාශන කටයුතු මෙහෙයවන රූපවාහිනී ප්‍රවෘත්ති නාලිකාවකි. 1993 ආරම්භ කල මෙම නාලිකාවේ ප්‍රධාන මූලස්ථානය ප්‍රංශයේ Lyon-Écully හී පිහිටුවා තිබෙයි. යුරෝපියානු කලාපයේ දෘෂ්ඨිකෝණයන්ට අනුරූප වන ලෙස මෙහි විකාශනයන් සිදු කෙරේ. මෙම නාලිකාව යුරෝපා කොමිසමේ (European Commission) ප්‍රචාරණ මාධ්‍යයක්, ලෙස ක්‍රියා කරන බවට චෝදනාද එල්ල වෙයි.[ 2] [ 3] [ 4] [ 5]
අන්තර්ගතයන්
පුවත් නාලිකාවක් ලෙස එය සෑම මිනිත්තු 30 කට වතාවක්, යුරෝපයට අදාල සහ ලෝකයට අදාල ප්‍රධාන පුවත් ශීර්ෂපාඨ ඉදිරිපත් කරයි. මීට අමතරව යුරෝ නිව්ස් නාලිකාව තුල, කෙටි ව්‍යාපාරික වැඩසටහන්, වෙළෙඳපොල විස්තර, ක්‍රීඩා පුවත්, කලා සහ සංස්කෘතික, විද්‍යා, කාලගුණ, යුරෝපානු දේශපාලනය, සහ යුරෝපියානු පුවත්පත් වල පුවත් සමාලෝචන ආදිය ගැන කියැවෙන වැඩසටහන් විකාශය කරයි.[ 6]
අතීතය
1992 වර්ෂයේදී, පලමු පර්සියානු ගල්ෆ් යුද්ධය පිළිබඳව පුවත් නාලිකාවක් ලෙස අමෙරිකානු සීඑන්එන් , නාලිකාව සිදු කල විශිෂ්ඨ ආවරණය හේතුවෙන්, European Broadcasting Union විසින්, සිය කලාපය වෙනුවෙන්ද විශිෂ්ඨ පුවත් නාලිකාවක් ආරම්භ කිරීමට තීරණය කර ගන්නා ලදී. ඒ අනූව රටවල් 10 ක මූලිකත්වයෙන් 1993 වසරේ ජනවාරි 1 වන දින මෙම නාලිකාව ආරම්භ කරන ලදී. [ 7]
1996 වසරේදී නාලිකාවට අයත් උප විකාශන මැදිරියක් ලන්ඩන් හී ස්ථාපනය කෙරිණි.
1999 වසරේ පටන් නාලිකාවේ විකාශන කටයුතු මුදා හැරීම ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සිදු කෙරේ.
නාලිකාවේ භාෂා
විවේචන
යුරෝපියානු කොමිසමට (European Commission) ඉතා පක්ෂපාතී ලෙස තොරතුරු ඉදිරිපත් කරන බවට යුරෝ නිව්ස් නාලිකාවට විවේචන එල්ල වෙයි.[ 2] [ 3] [ 4]
විහිදීම
කෙබල් සහ සැටලයිට් තාක්ෂණය ඔස්සේ ලෝකය පුරා රටවල් 155 කට පමණ, මෙම නාලිකාව මුදා හැරෙයි.[ 8]
මේවාද බලන්න
මූලාශ්‍ර
භාහිර සබැදි
අප්‍රිකාව
ආසියාව
යුරෝපය උතුරු අමෙරිකාව ඕෂනියාව
දකුණු අමෙරිකාව