අල් නයිල්

අල් නයිල්
Al Nile
දියත්කල දිනය 1998 ඔක්තෝම්බර් 6
ජාලය ERTU
රූප ආකෘතිය 4:3 (576i, SDTV)
රට  ඊජිප්තුව
භෘෂාව අරාබි
විකාශන සරිය ලොව පුරා
මූලස්ථානය කයිරෝ, ඊජිප්තුව
වෙබ් අඩවිය nile.eg
උපයෝජ්‍යතාව
භෞමික
TDT 47 (Cairo)
2 (Abu Simbel, Aswan, Assiut)
චන්ද්‍රිකා
Nilesat 102 11843 H - 27500 - 3/4
Arabsat 4B 11919 H - 27500 - 3/4 [1]

අල් නයිල් යනු අරාබි භාෂාවෙන් විකාශනය වන ඊජිප්තුවේ, කයිරෝ අගනුවර පදනම් කර ගත් ප්‍රවෘත්ති නාලිකාවකි. අල් නයිල් නාලිකාව එරට, Egyptian television හී පාර්ශව නාලිකාවක් ලෙස ක්‍රියා කරයි.

ඉතිහාසය

1998 ඔක්තෝම්බර් 6 වන දින අල් නයිල් නාලිකාව ආරම්භ කරන ලදී.

මේවාද බලන්න

මූලාශ්‍ර

භාහිර සබැදි

 

Prefix: a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9

Portal di Ensiklopedia Dunia