එන්ඩීටීවී ප්‍රොෆිට්

එන්ඩීටීවී ප්‍රොෆිට්
NDTV Profit
ගොනුව:NDTV-Profit.png
NDTV Profit
දියත්කල දිනය 2005 ජනවාරි
අයිතිකරුවෝ එන්ඩීටීවී
රූප ආකෘතිය 4:3 (576i, SDTV)
ප්‍රචාරණ උද්‍යෝග පාඨය News You Can Use.
රට  ඉන්දියාව
භෘෂාව ඉංග්‍රීසි
විකාශන සරිය ඉන්දියාව
මූලස්ථානය නව දිල්ලිය, මුම්බායි
සහෝදර නාලිකා(ව) එන්ඩීටීවී 24x7
NDTV India
NDTV Good Times
NDTV Hindu
NDTV Arabia
වෙබ් අඩවිය Official Website
උපයෝජ්‍යතාව
චන්ද්‍රිකා
Airtel digital TV (India) Channel 305
Tata Sky (India) Channel 533

එන්ඩීටීවී ප්‍රොෆිට් යනු ඉන්දියාවේ නව දිල්ලි රූපවාහිනිය සතු, ව්‍යාපාරික ප්‍රවෘත්ති නාලිකාවකි. එතෙක් CNBC-TV18 නාලිකාව සතුව තුබූ ව්‍යාපාරික ප්‍රවෘත්ති කලාවේ ඒකාධිපතිත්වය බිඳ දැමීමේ අරමුණින්, 2005 ජනවාරියේදී මෙම නාලිකාව අරඹන ලදී.

නාලිකාව මගින්, ඉන්දීය කොටස් වෙළෙඳපොලවල් වූ බොම්බෙයි කොටස් වෙළඳපොල (BSE) සහ ජාතික කොටස් වෙළෙඳපොල (NSE) වල්හී ගණුදෙණු පිළිබඳ විස්තර සහ දේශීය සහ ජාත්‍යන්තර ව්‍යාපාර පිළිබඳ පුවත් ගෙන හැර දක්වයි.

නායකත්ව සම්මානය

2006 ජුලි මස සිට, එන්ඩීටීවී ප්‍රොෆිට් නාලිකාව, එන්ඩීටීවී ප්‍රොෆිට් බිස්නස් නායකත්ව සම්මානය (The NDTV Profit Business Leadership Awards) නමින් සම්මානයක් ඉන්දියානු ව්‍යාපාර ව්‍යවසායකයින් සඳහා පිරිනමයි.

මේවාද බලන්න

මූලාශ්‍ර

භාහිර සබැදි

 

Prefix: a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9

Portal di Ensiklopedia Dunia