සීඑන්එන් ඉන්ටර්නැෂනල් සවුත් ඒෂියා

සීඑන්එන් ඉන්ටර්නැෂනල් සවුත් ඒෂියා
CNN International South Asia
අයිතිකරුවෝ Turner Broadcasting (Time Warner Inc.)
Global Broadcast News
Turner International India Pvt Ltd.
Turner International Pakistan(a Time Warner company)
රට  ඉන්දියාව
 පාකිස්තානය
විකාශන සරිය ඉන්දියාව, පකිස්ථානය, බංග්ලාදේශය, ශ්‍රී ලංකාව, නේපාලය, භූතානය, සහ මාලදිවයින
මූලස්ථානය නව දිල්ලිය
සහෝදර නාලිකා(ව) සීඑන්එන්
සීඑන්එන් ඉන්ටර්නැෂනල්
සීඑන්එන්-අයිබීඑන්
අයිබීඑන්-7
සීඑන්බීසී අවාස්
CNBC-TV18
IBN-Lokmat

සීඑන්එන් ඉන්ටර්නැෂනල් සවුත් ඒෂියා යනු සීඑන්එන් ඉන්ටර්නැෂනල් නාලිකාව විසින්, දකුණු ආසියාවේ රටවල් වෙනුවෙන් ඉදිරිපත් කරනු ලබන කේබල් රූපවාහිනී විකාශයකි. මෙම විකාශනයන් ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, ශ්‍රී ලංකාව, නේපාලය සහ භූතානය යන රටවල් ඉලක්ක කොට ගෙන සිදු කරයි.

මේවාද බලන්න

මූලාශ්‍ර

භාහිර සබැදි

 

Prefix: a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9

Portal di Ensiklopedia Dunia