ස්පාඤ්ඤ භාෂාව
ස්පාඤ්ඤ භාෂාව (ඉංග්‍රීසි: Spanish language) ස්පාඤ්ඤය නම් රටෙහි ජනයා සහ එම ජනයාගේ මව් බස වේ. ස්පාඤ්ඤ බස ලොව විවිධ රටවල ජනයා මිලියන 400 අධිකව කතා කරන බසකි. ලොව වැඩියෙන්ම කතා කරන ලබන මව් භාෂාවලින් දෙවන වන තැන උසුලයි. ස්පාඤ්ඤය හැරුණු විට බ්‍රසීලය හැර මුළු දකුණු හා මධ්‍යම ඇමරිකාව සහ අප්‍රිකාවේ හා ආසියාවේ රටවල් කිහිපයක භාවිතා වේ. භාවිතා කරන්නන් වැඩියෙන්ම සිටින්නේ මෙක්සිකෝවෙහිය. ඉන්දු යුරෝපීය භාෂා පවුලේ රොමානු ගණයට අයත් බසකි. සම්භවය ස්පාඤ්ඤයේ කැටොලියානු ප්‍රාන්තයේ බව පිළිගැනේ. ඉතිහාසයස්පාඤ්ඤ භාෂාව පැවතෙන්නේ රෝම ලතින් භාෂාවෙන් ය. රෝම අධිරාජ්‍යය සමයේ බටහිර යුරෝපය තුල ව්‍යාප්තියත් සමඟ ස්පාඤ්ඤ ඉබෙරියානු අර්ධද්වීපය තුළ විකාශනය වු භාෂාවකි. ස්පාඤ්ඤ භාෂාව පෘතුගීසි භාෂාවට නැත්නම් කියයි. ස්පාඤ්ඤ භාෂාව දකුණු ඇමරිකාව(ලතින් ඇමරිකාව) තුළ ව්‍යාප්ත වන්නේ කොලබස්ගේ ආගමනයත් සමඟ ය. ස්පාඤ්ඤ බස අතීතයේ පටන් ජනප්‍රිය වන්නේ ස්පාඤ්ඤ සංගීත කාලාවත් සමඟ යි. ඇමෙරිකා එක්සත් ජනපදය තුළද මුල් කාලීනව ප්‍රධාන ලෙස භාවිතා කල භාෂාවක් ලෙස ස්පාඤ්ඤ භාෂාව සැලකේ. අද වන විට එය 20% පමණ සුළුතර භාෂාවක් වේ. 1940 දශකය වන විට බහුල ලෙස භාවිතා කරන භාෂාවක් වු බැවින් එක්සත් ජාතීන්ගේ සංගමය නිල භාෂාවක් ලෙස සංගමය තුළ භාවිතා කරයි. ආශ්‍රිත
|
Portal di Ensiklopedia Dunia