ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2008

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2008
ශ්‍රී ලංකාව
ඉන්දියාව
දින වකවානුව 2006 අගෝස්තු 12 – 2006 අගෝස්තු 22
නායකයන් මහේල ජයවර්ධන අනිල් කුම්බ්ලේ (ටෙස්ට්)
එම්. එස්. දෝනි (එදිජා)
ටෙස්ට් තරගමාලාව
ප්‍රතිඵලය තරග 3 කින් යුතු තරග මාලාව 2–1 ලෙසින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු මහේල ජයවර්ධන (279) විරේන්ද්‍ර ෂෙවාග් (344)
වැඩිම කඩුළු අජන්ත මෙන්ඩිස් (26) හර්බජන් සිං (16)
තරගමාලාවේ ක්‍රීඩකයා ශ්‍රී ලංකාව අජන්ත මෙන්ඩිස්
එක් දින ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලය තරග 5 කින් යුතු තරග මාලාව 3–2 ලෙසින්
ඉන්දියාව ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු මහේල ජයවර්ධන (185) එම්. එස්. දෝනි (195)
වැඩිම කඩුළු අජන්ත මෙන්ඩිස් (13) සහීර් ඛාන් (9)
තරගමාලාවේ ක්‍රීඩකයා ඉන්දියාව එම්. එස්. දෝනි

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම 2008 ජූලි 23 සිට අගෝස්තු 29 දක්වා ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරත විය.[1] ඊට ටෙස්ට් තරග 3 ක් හා එදිජා තරග 5 ක් ඇතුලත් විය.

සංචිත

ටෙස්ට් එදිජා
 ශ්‍රී ලංකාව[2][3][4]  ඉන්දියාව[5][6]  ශ්‍රී ලංකාව[7]  ඉන්දියාව[8][9]
  • අනිල් කුම්බ්ලේ (නා)
  • විරේන්ද්‍ර ෂෙවාග් (උප)
  • ගෞතම් ගාම්භීර්
  • රාහුල් ඩ්‍රාවිඩ්
  • සචින් තෙන්ඩුල්කාර්
  • සෞරව් ගංගුලි
  • වීවීඑස් ලක්ෂ්මන්
  • රෝහිත් ෂර්මා
  • දිනේෂ් කාර්තික් (කරැ)
  • පාර්තිව් පටෙල් (කරැ)
  • හර්බජන් සිං
  • ඉෂාන්ත් ෂර්මා
  • සහීර් ඛාන්
  • ආර්පී සිං
  • මුනාෆ් පටෙල්
  • ප්‍රග්‍යාන් ඕජා
  • එම්. එස්. දෝනි (නා, කරැ)
  • යුවරාජ් සිං (උප)
  • විරේන්ද්‍ර ෂෙවාග් (උප)
  • සචින් තෙන්ඩුල්කාර්
  • ගෞතම් ගාම්භීර්
  • රෝහිත් ෂර්මා
  • සුරේෂ් රයිනා
  • විරාත් කෝලි
  • පාර්තිව් පටෙල් (කරැ)
  • ඉර්ෆාන් පතාන්
  • ප්‍රවීන් කුමාර
  • හර්බජන් සිං
  • සහීර් ඛාන්
  • ආර්පී සිං
  • මුනාෆ් පටෙල්
  • ප්‍රග්‍යාන් ඕජා
  • එස් බද්‍රිනාත්

ටෙස්ට් තරගමාලාව

1 වන ටෙස්ට් තරගය

600/6 dec (ඕවර 162)
මහේල ජයවර්ධන 136 (259)
හර්බජන් සිං 2/149 (ඕවර 43)
ඉෂාන්ත් ෂර්මා 2/124 (ඕවර 33)
සහීර් ඛාන් 2/156 (ඕවර 37)
ශ්‍රී ලංකාවට ඉනිමක සහ ලකුණු 239ක ජයක්
සිංහල ක්‍රීඩා සමාජ පිටිය, කොළඹ
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව මුත්තයියා මුරලිදරන්
විනිසුරුවන්: එංගලන්තය මාර්ක් බෙන්සන් සහ බටහිර ඉන්දීය කොදෙව් බිලී ඩොක්ට්‍රෝව්
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • අඩු ආලෝකය නිසා 1 වන දින මෙන්ම 3 වන දින වේලාසනින් ක්‍රීඩා කිරීම අවසන් විය.
  • ශ්‍රී ලංකාව අජන්ත මෙන්ඩිස් ගේ මංගල ටෙස්ට් තරගය.

2 වන ටෙස්ට් තරගය

ජූලි 31 - අගෝස්තු 4
ලකුණු පුවරුව
292 (ඕවර 93.3)
මහේල ජයවර්ධන 86 (188)
හර්බජන් සිං 6/102 (ඕවර 40.3)
136 (ඕවර 47.3)
තිලාන් සමරවීර 67* (126)
හර්බජන් සිං 4/51 (ඕවර 14)
  • කාසියේ වාසිය දිනාගත් ඉන්දියාව පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • අඩු ආලෝකය නිසා 1 වන දින මෙන්ම 3 වන දින වේලාසනින් ක්‍රීඩා කිරීම අවසන් විය.

3 වන ටෙස්ට් තරගය

අගෝස්තු 8-12
ලකුණු පුවරුව
123/2 (ඕවර 33.1)
මලින්ද වර්ණපුර 54* (99)
හර්බජන් සිං 1/44 (ඕවර 14)
සහීර් ඛාන් 1/22 (ඕවර 6)
  • කාසියේ වාසිය දිනාගත් ඉන්දියාව පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • අයහපත් ආලෝකය 2 වන දින වේලාසනින් ක්‍රීඩාව අවසන් විය.
  • ශ්‍රී ලංකාව ධම්මික ප්‍රසාද් ඔහුගේ මංගල ටෙස්ට් තරගයට සහභාගි විය.

එදිජා තරගමාලාව

1 වන එදිජා තරගය

අගෝස්තු 18
ලකුණු පුවරුව
ඉන්දියාව 
146 (ඕවර 46)
 ශ්‍රී ලංකාව
147/2 (ඕවර 34.5)
  • කාසියේ වාසිය දිනාගත් ඉන්දියාව පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • ඉන්දියාව විරාත් කෝලි ඔහුගේ මංගල එදිජා තරගය ක්‍රීඩා කළේය.

2 වන එදිජා තරගය

අගෝස්තු 20
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව 
142 (ඕවර 38.4)
 ඉන්දියාව
143/7 (ඕවර 39.5)
ඉන්දියාව කඩුලු 3කින් ජය ගත්තා
රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනය, දඹුල්ල
තරගයේ වීරයා: ඉන්දියාව සහීර් ඛාන්
විනිසුරුවන්: බටහිර ඉන්දීය කොදෙව් බිලී ඩොක්ට්‍රෝව් සහ ශ්‍රී ලංකාව ගාමිණී සිල්වා

3 වන එදිජා තරගය

අගෝස්තු 24
ලකුණු පුවරුව
ඉන්දියාව 
237/9 (ඕවර 50)
 ශ්‍රී ලංකාව
204 (ඕවර 49 )
  • කාසියේ වාසිය දිනාගත් ඉන්දියාව පන්දුවට පහරදීමට තීරණය කළේය.

4 වන එදිජා තරගය

අගෝස්තු 27
ලකුණු පුවරුව
ඉන්දියාව 
258 (ඕවර 49.4)
 ශ්‍රී ලංකාව
212 (ඕවර 46.3)
ඉන්දියාවට ලකුණු 46ක ජයක්
ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණය, කොළඹ
තරගයේ වීරයා: ඉන්දියාව සුරේෂ් රයිනා
විනිසුරුවන්: බටහිර ඉන්දීය කොදෙව් බිලී ඩොක්ට්‍රෝව් සහ ශ්‍රී ලංකාව ගාමිණී සිල්වා
  • කාසියේ වාසිය දිනාගත් ඉන්දියාව පන්දුවට පහරදීමට තීරණය කළේය.

5 වන එදිජා තරගය

අගෝස්තු 29
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව 
227/6 (ඕවර 50)
 ඉන්දියාව
103 (ඕවර 26.3)
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • ඉන්දියාවට ඕවර 44 කදී ලකුණු 216 ක ඉලක්කයක් හිමි විය.

යොමු කිරීම්

  1. ^ Schedule of the series
  2. ^ "Sri Lanka Squad - 1st Test / Players". ESPNcricinfo.
  3. ^ "Sri Lanka Squad - 2nd Test / Players". ESPNcricinfo.
  4. ^ "Sri Lanka Squad - 3rd Test / Players". ESPNcricinfo.
  5. ^ "India Squad / Players". ESPN Cricinfo.
  6. ^ "Dhoni pulls out of Sri Lanka Tests". ESPNcricinfo. සම්ප්‍රවේශය 2022-08-21.
  7. ^ "Sri Lanka Squad - One-Day / Players". ESPN Cricinfo.
  8. ^ "India Squad - One Day / Players". ESPN Cricinfo.
  9. ^ "Tendulkar ruled out of ODI series". ESPNcricinfo. සම්ප්‍රවේශය 2022-08-21.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග

 

Prefix: a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9

Portal di Ensiklopedia Dunia