නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2003

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2003
ශ්‍රී ලංකාව
නවසීලන්තය
දින වකවානුව 2003 අප්‍රියෙල් 25 – 2003 මැයි 7
නායකයන් හෂාන් තිලකරත්න ස්ටීවන් ෆ්ලෙමින්
ටෙස්ට් තරගමාලාව
ප්‍රතිඵලය තරග 2 කින් යුතු තරග මාලාව 0–0 ලෙසින් සම විය
වැඩිම ලකුණු හෂාන් තිලකරත්න (237) ස්ටීවන් ෆ්ලෙමින් (376)
වැඩිම කඩුළු මුත්තයියා මුරලිදරන් (13) පෝල් වයිස්මන් (6)

නවසීලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායම 2003 දී ශ්‍රී ලංකාවේ සංචාරය කළ අතර, 2003 අප්‍රේල් 25 සිට මැයි 7 දක්වා ටෙස්ට් තරග දෙකකට ක්‍රීඩා කළේය. නවසීලන්තය ස්ටීවන් ෆ්ලෙමින් විසින් මෙහෙයවන ලද අතර ශ්‍රී ලංකාව හෂාන් තිලකරත්න විසින් මෙහෙයවනු ලැබීය. ටෙස්ට් තරග දෙකම ජය පැරදුමෙන් තොර විය.[1]

අනතුරුව නවසීලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාව සහ පකිස්ථානය සමඟ තුන්කොන් එක්දින තරඟාවලියක් සඳහා තරඟ වැදුනේ බෑන්ක් අල්ෆලා කුසලානය සදහාය. අවසන් මහා තරගයේදී පාකිස්තානය පරාජය කරමින් නවසීලන්තය තරගාවලියේ ශූරතාව දිනා ගත්තේය.[2]

පුහුණු තරග

නවසීලන්තය ශ්‍රී ලංකා ඒ දෙදින තරගය

2003 අප්‍රේල් 21-22
ලකුණු පුවරුව
ශ්‍රී ලංකා ඒ
283 (ඕවර 84.5)
මාක් රිචඩ්සන් 93 (171)
උපුල් චන්දන 5/98 (ඕවර 33)
තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය
නොන්ඩිස්ක්‍රිප්ට් ක්‍රිකට් ක්ලබ් ක්‍රීඩාංගණය, කොළඹ

විනිසුරුවන්: ශ්‍රී ලංකාව කරුණාරත්න බොතේජු සහ ශ්‍රී ලංකාව එස්. අමරසිංහ
  • තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.

නවසීලන්තය ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩල සභාපති XI දෙදින තරගය

2003 අප්‍රේල් 25-29
ලකුණු පුවරුව
ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩල සභාපති XI
258 (ඕවර 64.5)
මහේල ජයවර්ධන 108 (137)
ඩැරිල් ටෆේ 5/54 (ඕවර 14.5)
තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය
නොන්ඩිස්ක්‍රිප්ට් ක්‍රිකට් ක්ලබ් ක්‍රීඩාංගණය, කොළඹ

විනිසුරුවන්: ශ්‍රී ලංකාව සී. බී. සී. රුද්‍රිගු සහ ශ්‍රී ලංකාව ලලිත් ජයසුන්දර
  • තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලයේ සභාපති XI පන්දුවට පහරදීමට තීරණය කළේය.
ස්ටීවන් ෆ්ලෙමින් - 1 වන ටෙස්ට් තරගයේ 274* සහ 69*

ටෙස්ට් තරඟමාලාවේ සාරාංශය

1 වන ටෙස්ට් තරගය

2003 අප්‍රේල් 25-29
ලකුණු පුවරුව
තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය
පයිකියාසෝති සරවනමුත්තු ක්‍රීඩාංගණය, කොළඹ

විනිසුරුවන්: ඕස්ට්‍රේලියාව ඩැරිල් හාපර් සහ ඕස්ට්‍රේලියාව සයිමන් ටවුෆෙල්

2 වැනි ටෙස්ට් තරගය

2003 මැයි 3-7
ලකුණු පුවරුව
298 (ඕවර 97.3)
හෂාන් තිලකරත්න 93 (232)
පෝල් වයිස්මන් 4/104 (ඕවර 32.3)
72/1 (ඕවර 30)
මහේල ජයවර්ධන 32* (78)
ෂේන් බොන්ඩ් 1/19 (ඕවර 6)
තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය
අස්ගිරිය ක්‍රීඩාංගණය, මහනුවර

විනිසුරුවන්: ඕස්ට්‍රේලියාව ඩැරිල් හාපර් සහ ඕස්ට්‍රේලියාව සයිමන් ටවුෆෙල්
  • තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තය පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • පළමු දිනයේ ක්‍රීඩා කලේ නැත.

එදිජා තරගාවලිය

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවති ටෙස්ට් තරගමාලාවෙන් අනතුරුව පාකිස්ථානය ද සමග බෑන්ක් අල්ෆාලා කුසලානය සදහා තුන්කොන් තරගාවලියක් පැවතියේය.

යොමු කිරීම්

  1. ^ "New Zealand in Sri Lanka, Apr-May 2003". ESPNcricinfo. සම්ප්‍රවේශය 25 March 2021.
  2. ^ "Bank Alfalah Cup (SL, NZ, Pak), May 2003". ESPNcricinfo. සම්ප්‍රවේශය 25 March 2021.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග

 

Prefix: a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9

Portal di Ensiklopedia Dunia