1997 ජූනි මාසයේදී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් සංචාරය කළේ ටෙස්ට් තරග 2 කට සහ සීමිත ඕවර ජාත්‍යන්තර තරග 1 කට ක්‍රීඩා කිරීමට ය. බටහිර ඉන්දීය කොදෙව්හිදී ශ්‍රී ලංකාව ටෙස්ට් තරඟයකට ක්‍රීඩා කළ පළමු අවස්ථාව මෙයයි. මෙම තරගමාලා දෙකම බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ජයග්‍රහණය කළේය.[1][2] ශ්‍රී ලංකාවේ නායකත්වය දැරුවේ අර්ජුන රණතුංග විසිනි . කර්ට්නි වොල්ෂ් විසින් බටහිර ඉන්දීය කොදෙව් හි නායකත්වය දැරීය.
සංචිත
ටෙස්ට් සංචිත
|
එදිජා සංචිත
|
ශ්‍රී ලංකාව
|
බටහිර ඉන්දීය කොදෙව්
|
ශ්‍රී ලංකාව
|
බටහිර ඉන්දීය කොදෙව්
|
- අර්ජුන රණතුංග (නා)
- සනත් ජයසූරිය
- රොෂාන් මහානාම
- රසල් ආර්නෝල්ඩ්
- අරවින්ද ද සිල්වා
- හෂාන් තිලකරත්න
- රොමේෂ් කළුවිතාරණ (කරැ)
- කුමාර් ධර්මසේන
- රවීන්ද්‍ර පුෂ්පකුමාර
- සජීව ද සිල්වා
- මුත්තයියා මුරලිදරන්
- මාවන් අතපත්තු
- සංජීව රණතුංග
|
- කෝට්නි වොල්ෂ් (නා)
- ෂර්වින් කැම්බල්
- ස්ටුවර්ට් විලියම්ස්
- ෆ්ලොයිඩ් රයිෆර්
- බ්‍රයන් ලාරා
- කාල් හූපර්
- රෝලන්ඩ් හෝල්ඩර්
- කෝට්නි බ්‍රවුන්
- ඉයන් බිෂොප්
- කර්ට්ලි ඇම්බ්රෝස්
- ෆ්‍රෑන්ක්ලින් රෝස්
|
- අර්ජුන රණතුංග (නා)
- සනත් ජයසූරිය
- මාවන් අතපත්තු
- අරවින්ද ද සිල්වා
- හෂාන් තිලකරත්න
- රොෂාන් මහානාම
- රොමේෂ් කළුවිතාරණ (කරැ)
- කුමාර් ධර්මසේන
- ඩුලිප් ලියනගේ
- මුත්තයියා මුරලිදරන්
- සජීව ද සිල්වා
|
- කෝට්නි වොල්ෂ් (නා)
- ස්ටුවර්ට් විලියම්ස්
- කනිෂ්ඨ මරේ (කරැ)
- ෆ්‍රෑන්ක්ලින් රෝස්
- බ්‍රයන් ලාරා
- කාල් හූපර්
- ෆ්ලොයිඩ් රයිෆර්
- රෝලන්ඩ් හෝල්ඩර්
- ලෝරි විලියම්ස්
- කර්ට්ලි ඇම්බ්රෝස්
- දිනනාත් රම්නරීන්
|
පුහුණු තරග
ලැයිස්තු ඒ තරගය
|
එ
|
ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ215/7 (ඕවර 39.5)
|
|
|
|
ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ පිලට කඩුලු 3ක ජයක් (සංශෝධිත ඉලක්කය) ගුරාකාරා පාර්ක්, ට්‍රිනිඩෑඩ් තරගයේ වීරයා: විනිසුරුවන්: ටී. බීර්බාල් සහ බී. සහදියෝ
|
- කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දුවට පහර දීම තෝරා ගත්තේය
- වර්ෂාව නිසා තරගයේ දෙවනි ඉනිම ඕවර 41 ක් සදහා ඉනිම ආරම්භයේදී තීරණය විය.
තුන් දින තරගය
|
එ
|
ලීවර්ඩ් දූපත්
|
|
|
|
|
|
128/0 (ඕවර 26) ඒ. ඇඩම්ස් 68
|
තරගය ජය පරාජයෙන් තොරව අවසන් වියඇන්ටිගුවා විනිසුරුවන්: සී. මාක් සහ බී. මෝගන්
|
- කාසියේ වාසිය දිනූ ලීවර්ඩ් දූපත් කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.
එදිජා තරගමාලාව
එකම එදිජා තරගය
- කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දු යැවීමට තෝරා ගත්තේය
සනත් ජයසූරිය ආබාධයක් නිසා ලකුණු 7* දී (පන්දු 6 කට මුහුණ දීමෙන් පසු) තරගයෙන් ඉවත් විය. කණ්ඩායම 8/1 සිට 39/3 දක්වා
ටෙස්ට් තරගමාලාව
1 වන ටෙස්ට් තරගය
- කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.
ෆ්ලොයිඩ් රයිෆර් සිය මංගල ටෙස්ට් තරගය ආරම්භ කළේය.
2 වන ටෙස්ට් තරගය
- කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දු රැකීමට තීරණය කළේය.
කර්ට්නි වොල්ෂ් ටෙස්ට් තරග වලදී වැඩිම වාරයක් ලකුණු නොලබා දැවීගිය (25) ක්‍රීඩකයාගේ වාර්තාව පිහිටුවීය.[3]
යොමුව
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග
ශ්‍රී ලංකාව සත්කාරකත්වය දක්වන ලද ටෙස්ට්, එදිජා හා වි20ජා තරග |
ඇෆ්ගනිස්ථානය | |
---|
ඔස්ට්‍රේලියාව | |
---|
බංග්ලාදේශය | |
---|
එංගලන්තය | |
---|
ඉන්දියාව | |
---|
අයර්ලන්තය | |
---|
නවසීලන්තය | |
---|
පකිස්ථානය | |
---|
දකුණු අප්‍රිකාව | |
---|
බටහිර ඉන්දීය කොදෙව් | |
---|
සිම්බාබ්වේ | |
---|
ප්‍රතිවාදී කණ්ඩායම සත්කාරකත්වය දක්වන ලද ටෙස්ට්, එදිජා හා වි20ජා තරග |
ඇෆ්ගනිස්ථානය | |
---|
ඔස්ට්‍රේලියාව | |
---|
බංග්ලාදේශය | |
---|
එංගලන්තය | |
---|
ඉන්දියාව | |
---|
අයර්ලන්තය | |
---|
නෙදර්ලන්තය | |
---|
නවසීලන්තය | |
---|
පකිස්ථානය | |
---|
ස්කොට්ලන්තය | |
---|
දකුණු අප්‍රිකාව | |
---|
බටහිර ඉන්දීය කොදෙව් | |
---|
සිම්බාබ්වේ | |
---|
බහු කණ්ඩායම් සහභාගී වූ තරගාවලි |
බහු කණ්ඩායම් | |
---|