ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2006
|
|
|
ශ්‍රී ලංකාව
|
ඉන්දියාව
|
දින වකවානුව
|
2006 අගෝස්තු 12 – 2006 අගෝස්තු 22
|
නායකයන්
|
මහේල ජයවර්ධන
|
රාහුල් ඩ්‍රාවිඩ්
|
එක් දින ජාත්‍යන්තර තරගමාලාව
|
ප්‍රතිඵලය
|
තරග 3 කින් යුතු තරග මාලාව 0–0 ලෙසින් සම විය
|
යුනිටෙක් කුසලානය අවලංගු කිරීමෙන් පසුව ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරග 3කින් සමන්විත එක්දින ජාත්‍යන්තර තරගමාලාවක් පැවැත්වීමට සැලසුම් විය. තරගමාලාවට කාලගුණය හරස්වීම නිසා එකදු තරගයක් හෝ තීරණයක් සහිතව අවසන් නොවූ අතර අවසාන තරග 2 එකදු පන්දුවක් හෝ යැවුවේ නැත.
පුහුණු තරගය
ශ්‍රී ලංකා ඒ ![ශ්‍රී ලංකාව](//upload.wikimedia.org/wikipedia/commons/thumb/1/11/Flag_of_Sri_Lanka.svg/22px-Flag_of_Sri_Lanka.svg.png) 202/9 (ඕවර 50)
|
එරෙහි
|
|
|
|
|
ඉන්දියාවට කඩුලු 3ක ජයක් කොළඹ කෝල්ට්ස් ක්‍රිකට් සමාජ ක්‍රීඩාංගණය විනිසුරුවන්: ඩිල්ෂාන් ද සිල්වා සහ ගාමිණී දිසානායක
|
- කාසියේ වාසිය දිනාගත් ඉන්දියාව පන්දු රැකීමට පිටියට පිවිසියේය.
එදිජා තරගමාලාව
1 වන එදිජා තරගය
- කාසියේ වාසිය දිනාගත් ඉන්දියාව පන්දුවට පහරදීමට තෝරා ගත්තේය.
- වර්ෂාව නිසා තරගය අත්හරින ලදී.
2 වන එදිජා තරගය
- කාසියේ වාසිය බැලුවේ නැත.
- වර්ෂාව නිසා තරගය අත්හරින ලදී.
3 වන එදිජා තරගය
- කාසියේ වාසිය බැලුවේ නැත.
- වර්ෂාව නිසා තරගය අත්හරින ලදී.
- තරගමාලාව 0-0 ලෙස සම විය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග
ශ්‍රී ලංකාව සත්කාරකත්වය දක්වන ලද ටෙස්ට්, එදිජා හා වි20ජා තරග |
ඇෆ්ගනිස්ථානය | |
---|
ඔස්ට්‍රේලියාව | |
---|
බංග්ලාදේශය | |
---|
එංගලන්තය | |
---|
ඉන්දියාව | |
---|
අයර්ලන්තය | |
---|
නවසීලන්තය | |
---|
පකිස්ථානය | |
---|
දකුණු අප්‍රිකාව | |
---|
බටහිර ඉන්දීය කොදෙව් | |
---|
සිම්බාබ්වේ | |
---|
ප්‍රතිවාදී කණ්ඩායම සත්කාරකත්වය දක්වන ලද ටෙස්ට්, එදිජා හා වි20ජා තරග |
ඇෆ්ගනිස්ථානය | |
---|
ඔස්ට්‍රේලියාව | |
---|
බංග්ලාදේශය | |
---|
එංගලන්තය | |
---|
ඉන්දියාව | |
---|
අයර්ලන්තය | |
---|
නෙදර්ලන්තය | |
---|
නවසීලන්තය | |
---|
පකිස්ථානය | |
---|
ස්කොට්ලන්තය | |
---|
දකුණු අප්‍රිකාව | |
---|
බටහිර ඉන්දීය කොදෙව් | |
---|
සිම්බාබ්වේ | |
---|
බහු කණ්ඩායම් සහභාගී වූ තරගාවලි |
බහු කණ්ඩායම් | |
---|