ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම 1993 ජූලි 12 සිට අගෝස්තු 14 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය කළේය. මෙම සංචාරය ශ්‍රී ලංකා මණ්ඩලයේ සභාපති XI ට එරෙහිව පළමු පන්තියේ තරගයකින් ආරම්භ වූ අතර අවසන් එක්දින තරගයෙන් සංචාරය අවසන් විය. සමස්තයක් ලෙස ගත් කල, එය එක් පළමු පන්තියේ තරඟයකින් සමන්විත වූ අතර ටෙස්ට් හා එක්දින ජාත්‍යන්තර තරග තුන බැගින් විය.
ඉන්දියාව ශ්‍රී ලංකා පරාජය කරමින් ටෙස්ට් තරගාවලිය තුළ 1-0 ලෙස ජය ගත් අතර එක්දින තරගාවලියේ 2-1 ලෙස පරාජය විය. ශ්‍රී ලංකාවේ අරවින්ද ද සිල්වා ටෙස්ට් තරගමාලාවේදී ලකුණු 266 ක් රැස් කළ අතර ඉන්දියාවේ මනෝජ් ප්‍රභාකරන් සමඟ තරගාවලියේ ක්‍රීඩකයා ලෙස නම් කෙරිණි. ඉන්දියාවේ අනිල් කුම්බ්ලේ කඩුලු 13 ක් දවා ගත් අතර එම තරගමාලාවේ වැඩිම කඩුලු ලබා ගත් ක්‍රීඩකයා විය. එක්දින තරගාවලියේදී ඉන්දියාවේ මොහොමඩ් අෂරුදින් ලකුණු 200 ක් රැස් කළ අතර ප්‍රභාකරන් සහ ශ්‍රී ලංකාවේ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ කඩුලු 7 බැගින් ලබා ගනිමින් වැඩිම කඩුලු ලබා ගත් ක්‍රීඩකයින් විය.
පුහුණු තරගය
තෙදින තරගය: ශ්‍රී ලංකා මණ්ඩලයේ සභාපති XI එරෙහිව ඉන්දියානුවන්
|
එ
|
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති XI
|
|
|
|
|
|
|
- කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායම පන්දුවට පහර දීමට තීරණය කළහ.
මොහොමඩ් අසාරුදින් මෙම තරගයේ ලකුණු 39 ලබාගැනීමත් සමග පළමු පන්තියේ තරගවලදී ලකුණු 10,000 ක් ලබා ගත්තේය.
ටෙස්ට් තරගමාලාව
1 වන ටෙස්ට් තරගය
- කාසියේ වාසිය දිනාගත් ඉන්දියාව පන්දු රැකීමට තීරණය කළේය.
- වර්ෂාව හේතුවෙන් 1, 3, 4 සහ 5 දිනවල කිසිදු ක්‍රීඩාවක් කිරීමට නොහැකි විය. දෙවන දිනයේ ඕවර 12 ක් සහ මිනිත්තු 49 ක ක්‍රීඩා කිරීමත් සමඟ එය මෙතෙක් පැවති කෙටිම ටෙස්ට් තරගය විය.[1]
2 වන ටෙස්ට් තරගය
- කාසියේ වාසිය දිනාගත් ඉන්දියාව පන්දුවට පහර දීමට තීරණය කළේය.
රුවන් කල්පගේ මංගල ටෙස්ට් තරගයට පිවිසියේය.
- මෙම ජයග‍්‍රහණය වසර හතකින් පසු ඉන්දියාවේ ප‍්‍රථම විදේශීය තරගමාලා ජයග‍්‍රහණය වන අතර ප‍්‍රථම වරට ශ්‍රී ලංකාවේදී වේ.[2]
අරවින්ද ද සිල්වා ටෙස්ට් තරගවලදී ලකුණු 2,000 ක් රැස් කළ දෙවන ශ්‍රී ලාංකිකයා බවට පත්විය.[2]
කපිල් දේව් ඔහුගේ 126 වන ටෙස්ට් තරගය ක්‍රීඩා කරමින් ඉන්දියාවේ වැඩිම හා ලොව දෙවන වැඩිම තරග ක්‍රීඩා කල ක්‍රීඩකයා බවට පත්විය.[2]
3 වන ටෙස්ට් තරගය
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පන්දුවට පහර දීමට තීරණය කළේය.
කපිල් දේව් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ වැඩිම පන්දු ප්‍රමාණයක් යැවූ පන්දු යවන්නා (27,115 ක්) ලෙස
ලාන්ස් ගිබ්ස් පසු කළේය.[3]
එක්දින ජාත්‍යන්තර තරගමාලාව (එදිජා)
ශ්‍රී ලංකාව තරගාමාලාව 2-1 ලෙස ජය ගත්තේය.
1 වන එදිජා තරගය
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පන්දු රැකීමට පිටියට පිවිසියේය.
රාජේෂ් චෞහාන් සිය මංගල එක්දින තරගයට පිවිසියේය.
2 වන එදිජා තරගය
1993 අගෝස්තු 12 (දිවා/රාත්‍රි)
|
- කාසියේ වාසිය දිනාගත් ඉන්දියාව පන්දු රැකීමට පිටියට පිවිසියේය.
මුත්තයියා මුරලිදරන් සිය මංගල එක්දින තරගයට පිවිසියේය.
3 වන එදිජා තරගය
- කාසියේ වාසිය දිනාගත් ඉන්දියාව පන්දුවට පහරදීමට තෝරා ගත්තේය.
යොමුව
බාහිර සබැඳි
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග
ශ්‍රී ලංකාව සත්කාරකත්වය දක්වන ලද ටෙස්ට්, එදිජා හා වි20ජා තරග |
ඇෆ්ගනිස්ථානය | |
---|
ඔස්ට්‍රේලියාව | |
---|
බංග්ලාදේශය | |
---|
එංගලන්තය | |
---|
ඉන්දියාව | |
---|
අයර්ලන්තය | |
---|
නවසීලන්තය | |
---|
පකිස්ථානය | |
---|
දකුණු අප්‍රිකාව | |
---|
බටහිර ඉන්දීය කොදෙව් | |
---|
සිම්බාබ්වේ | |
---|
ප්‍රතිවාදී කණ්ඩායම සත්කාරකත්වය දක්වන ලද ටෙස්ට්, එදිජා හා වි20ජා තරග |
ඇෆ්ගනිස්ථානය | |
---|
ඔස්ට්‍රේලියාව | |
---|
බංග්ලාදේශය | |
---|
එංගලන්තය | |
---|
ඉන්දියාව | |
---|
අයර්ලන්තය | |
---|
නෙදර්ලන්තය | |
---|
නවසීලන්තය | |
---|
පකිස්ථානය | |
---|
ස්කොට්ලන්තය | |
---|
දකුණු අප්‍රිකාව | |
---|
බටහිර ඉන්දීය කොදෙව් | |
---|
සිම්බාබ්වේ | |
---|
බහු කණ්ඩායම් සහභාගී වූ තරගාවලි |
බහු කණ්ඩායම් | |
---|