සෙල්වරාසා පත්මනාදන්

ෂන්මුගන් කුමාරන් තර්මලිංගම් ( අන්වර්ථ නම් : සෙල්වරාසා පද්මනාදන් , කුමාරන් පද්මනාදන් හෝ කේ.පී) (උපත අප්‍රේල් 6,1955) එල්.ටී.ටී.ඊ සංවිධානයේ නායකයෙකි. පද්මනාදන් ආයුධ ජාවාරම හා අපරාධ වලට කුමන්ත්‍රණය පිලිබදව ඉන්ටෙර්පොල් මගින් අවශ්‍ය කර ඇති පුද්ගලයෙකි. ඉන්දියාව රජීව් ගාන්ධි ගාතනය සදහා අවශ්‍යව සිටින මොහු 2009 අගෝස්තු 5 වන දින අත්අඩංගුවට ගැනින.[1]

ගොනුව:Kumaran pathmanathan.jpg

මුල් කාලය

ඔහුගේ මුල් කාලය පිළිබඳව ඇත්තේ සීමිත තොරතුරු ප්‍රමාණයක් පමණි. 1955 අප්‍රේල් මස 6 වන දින යාපනයේ කන්කසන්තුරේ දිස්ත්‍රික්කයේ උපන් ඔහු දෙමල , ඉංග්‍රීසි , ප්‍රංශ හා සිංහල කතා කිරීමේ හැකියාව ඇති අයෙකු වන අතර 1983 දී ලංකාව හැර ගොස් ඇත.[2] මොහු මුලින්ම අධ්‍යාපනය ලබා ඇත්තේ කන්කසන්තුරයි නඩේශ්වර විද්‍යාලයේය. අනතුරුව යාපනය තෙලිප්පෙලේ මහජන විද්‍යාලයට ඇතුලත්ව වාණිජ වේදී උපාධිය සදහා යාපනය විශ්ව විද්‍යාලයට ඇතුලත්ව ඇත. මුලින්ම ටෙලෝ සංවිධානයට බැඳී අතර එහිදී ඔහුට "කුමරන්" යන නම ලැබී ඇත.

අන්වර්ථ නාම

මොහු අන්වර්ථ නාම 23 කින් පමණ හැඳින්වෙන අතර ඔහුගේ නම පද්මනාදන්, පත්මනාදන්, පද්මනාතන්, පත්මනාතන් වැනි විවිධ ආකාරයෙන් උච්චාරණය කර හැකිය.[3]

එල්.ටී.ටී.ඊ ය හා සබදතා

මුදල් එක්රැස් කිරීම

රජීව් ගාන්ධි ඝාතනය

සම සාකච්චා සදහා යෝජනා වීම

අන්තර්ජාතික සබදතා දෙපාර්තමේන්තුව

එල්.ටී.ටී.ඊ නායකත්වය

පලායිත තත්වය

අත්අඩංගුවට ගැනීම

මුලාශ්‍ර

  1. ^ 2009 අගෝස්තු මස 09 දින Island පුවත්පත.
  2. ^ Dhaneshi Yatawara (11 September 2007). "LTTE's top fund manager nabbed in Bangkok". Hindustan Times. සම්ප්‍රවේශය 26 July2009. {{cite web}}: Check date values in: |accessdate= (help)
  3. ^ සංරක්ෂිත පිටපත, http://www.interpol.int/public/Data/Wanted/Notices/Data/1998/43/1998_4743.asp, ප්‍රතිෂ්ඨාපනය 2010-10-09 


 

Prefix: a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9

Portal di Ensiklopedia Dunia