සිව්වන ටොලමි ෆිලොපේටර්

ටොලමි IV ෆිලොපේටර්[note 1] (ග්‍රීක: Πτολεμαῖος Φιλοπάτωρ, Ptolemaĩos Philopátōr "ටොලමි, සිය පියාගේ ආදරණීයයා"; ක්‍රි.පූ. 244 මැයි/ජූනි – ක්‍රි.පූ. 204 ජූලි/අගෝස්තු) යනු ක්‍රි.පූ. 221 සිට 204 තෙක් රාජ්‍ය පාලනය කළ ටොලමයික ඊජිප්තුවේ සිව්වන පාරාවෝවරයායි. ඔහු තුන්වන ටොලමි රජුගේ සහ දෙවන බෙරෙනීස් රැජිනගේ පුත්‍රයායි.

සටහන්

  1. ^ ටොලමිවරුන් අංකනය කිරීම නූතන සම්මුතියකි. ග්‍රීකවරුන් ඔවුන් වෙන්කර දැක්වූයේ විරුද නාමය (උදා. "ෆිලොපේටර්") හෝ පටබැඳි නාමය (උදා. "ඕලිටිස්") ආධාරයෙනි. මෙහි දක්වා ඇති අංකය වර්තමාන එකඟත්වය අනුව යෙදුණකි. නමුත් දහනවවන සියවසේ දී, පසුකාලීන ටොලමිවරුන් රාජ්‍ය කරන අයුරින් ගිණිය යුතු බවට වාදවිවාද ඇති විය. පැරණි මූලාශ්‍රවල අංකය එකක් අඩුවෙන් හෝ වැඩියෙන් දක්වා ඇති හෙයින්, දෙන ලද ටොලමිවරයකු හඳුනාගැනීමට භාවිත කළ හැකි විශ්වසනීයම ආකාරය විරුදය ආශ්‍රය කර ගැනීමයි.

ආශ්‍රේයයන්

  1. ^ Clayton (2006) p. 208.
  2. ^ a b Bennett, Chris. "Ptolemy IV". Egyptian Royal Genealogy. සම්ප්‍රවේශය 29 October 2019.

ග්‍රන්ථාවලිය

බාහිර සබැඳි

සිව්වන ටොලමි ෆිලොපේටර්
උපත: නොදනියි මරණය: ක්‍රි.පූ. 204
පූර්වප්‍රාප්තිකයා
ටොලමි III යුවෙර්ගිටීස්
ඊජිප්තුවේ පාරාවෝ
ක්‍රි.පූ. 221–204
අනුප්‍රාප්තික
ටොලමි V එපිෆේනිස්

 

Prefix: a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9

Portal di Ensiklopedia Dunia