අනෙඩ්ජිබ්

අනෙඩ්ජිබ්, හෙවත් වඩාත් නිරවද්‍ය ලෙසින් අඩ්ජිබ් නැතහොත් හෝර්-අනෙඩ්ජිබ්,හෝර්-අඩ්ජිබ් සහ එනෙසිබ් ලෙස හැඳින්වෙන්නේ පළමු රාජවංශ සමයේ විසූ මුල්කාලීන ඊජිප්තු රජකෙනකුගේ හොරස් නාමයයි.[1]

ආශ්‍රේයයන්

  1. ^ William Gillian Waddell: Manetho (The Loeb Classical Library, Volume 350). Harvard University Press, Cambridge (Mass.) 2004 (Reprint), ISBN 0-674-99385-3, page 33–37.

බාහිර සබැඳි

පූර්වප්‍රාප්තිකයා
ඩෙන්
ඊජිප්තුවේ පාරාවෝ අනුප්‍රාප්තික
සෙමෙර්ඛෙට්

 

Prefix: a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9

Portal di Ensiklopedia Dunia