ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරු ලැයිස්තුව
ශ්‍රී ලංකාවෙහි ජනාධිපතිවරයා යනු, තේරී පත් වන රාජ්‍ය නායකයා සහ රජයෙහි ප්‍රධානියා වෙයි. ජනාධිපතිවරයා යනු ශ්‍රී ලංකාවෙහි ප්‍රමුඛතම දේශපාලන චරිතය වෙයි. මෙම තනතුර 1972 වසරෙහිදී පිහිටුවනු ලැබූවේ, වඩාත් සම්මාණනීය තනතුරක් ලෙසිණි. ජේ. ආර්. ජයවර්ධන විසින් ඉදිරිපත් කරනු ලද 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරිදී මෙම තනතුර වෙත විධායක බලය එක් කරන ලදි. ජනාධිපතිවරු
එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ස්වාධීන
2 වන විධායක ජනාධිපති - ගරු රණසිංහ ප්‍රේමදාස මහතා 3 වන විධායක ජනාධිපති - ගරු ඩී.බී.විජේතුංග මහතා 4 වන විධායක ජනාධිපති - ගරු චන්‍ද්‍රිකා කුමාරතුංග මහත්මිය 5 වන විධායක ජනාධිපති - ගරු මහින්ද රාජපක්‍ෂ මහතා 6 වන විධායක ජනාධිපති - ගරු මෛත්‍රිපාල සිරිසේන මහතා 7 වන විධායක ජනාධිපති - ගරු ගෝඨාභය රාජපක්‍ෂ මහතා 8 වන විධායක ජනාධිපති - ගරු රනිල් වික්‍රමසිංහ මහතා 9 වන විධායක ජනාධිපති - ගරු අනුර කුමාර දිසානායක මහතා
මූලාශ්‍ර
|
Portal di Ensiklopedia Dunia