අම්පාර පරිපාලන දිස්ත්‍රික්කය

අම්පාර දිස්ත්‍රික්කය
පරිපාලන දිස්ත්‍රික්කය
අම්පාර දිස්ත්‍රික්කය ඉස්මතු කොට දැක්වුනු ශ්‍රී ලංකාවේ සිතියමක්
අම්පාර දිස්ත්‍රික්කය ඉස්මතු කොට දැක්වුනු ශ්‍රී ලංකාවේ සිතියමක්
රට ශ්‍රී ලංකාව
පළාතනැගෙනහිර පළාත
අග නගරයඅම්පාර
සරිය
 • මුළු4,415 කිමී2 (1,705 සතරැස් සැත)
 • භූමිය4,222 කිමී2 (1,630 සතරැස් සැත)
 • ජලය193 කිමී2 (75 සතරැස් සැත)
ජනගහණය(2012)
 • මුළු648,057
 • ඝණත්වයBad rounding here150/කිමී2 (Bad rounding here380/වර්ග සැත)
වේලා කලාපශ්‍රී ලංකාව (UTC+05:30)
ISO 3166 කේතයLK-52

අම්පාර දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ පිහිටා ඇති දිස්ත්‍රික්කයකි. දිස්ත්‍රික්කයේ සම්පූර්ණ භූමි වර්ගප්‍රමාණය වර්ග කිමී 4,415 ක් වන අතර සම්පූර්ණ ජනගහණය ( 2012දි ) 648,057 ක් විය.

ඓතිහාසික පසුබිම

අතිතයේ දිගාමඩුල්ල නම් වු මෙම ප්‍රදේශය ආදී ආර්‍ය්‍ය ජනවාසයන්ගෙන් එකකි. වංශ කථාව අනුව දීඝායු කුමරා විසින් මෙම ජනපදය පිහිටුවනු ලැබිය. 1949 වසරේ දී ආරම්භ කල ප්‍රධාන බහු විධ සංවර්ධන කාර්යයක් වූ ගල්ඔය ගංගා නිම්න සංවර්ධන යෝජනා ක්‍රමය ආරම්භ වූයේ මෙම අම්පාර ප්‍රදේශය මුල් කොට ගෙනය.

ජනගහනය

අම්පාර දිස්ත්‍රික්කයේ මුළු ජනගහනය ( වර්ෂ 2012 ) දි 648,057 විය.

ජාතිය අනුව ජනගහන තොරතුරු ( 2012 )

  • සිංහල 251,018
  • ශ්‍රී ලංකා දෙමළ 112,750
  • ඉන්දියානු දෙමළ 165
  • ශ්‍රී ලංකා යෝනක 282,484
  • මැලේ 176
  • බර්ගර් 849
  • ශ්‍රී ලංකා චෙට්ටි 4
  • භාරත 1
  • වෙනත් 610
  • එකතුව 648,057

භූගෝලීය පසුබිම

දේශගුණය

  • වාර්ෂික වර්ෂාපතනය - මි. මි. 1400
  • මධ්‍ය වාර්ෂික උෂ්ණත්වය - සෙ. අංශක 32
  • අවම සාමාන්‍ය උෂ්නත්වය - සෙ. අංශක 24
  • උපරිම සාමාන්‍ය උෂ්නත්වය - සෙ. අංශක 36

ආර්ථිකය

අම්පාර දිස්ත්‍රික්කයේ පිහිටි කුඹුරක දර්ශනයක්

කෘෂිකර්මාන්තය මෙහි ජනතාවගෙන් වැඩි කොටසකගේ ජීවනෝපාය වේ.

සංචාරක ආකර්ෂණ

නටඹුන්
  • මුහුදු මහා විහාරය - විශාල වෙරළ පෙදෙසක් අසල පිහිටි පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ථේරවාද පන්සලක් වේ. බුදුරජාණන් වහන්සේගේ හිටි පිළිමයක් හා බෝධිසත්ව වරුන් හෝ අතීත පාලකයන් යැයි සැලකෙන පිළිම දෙකක් සහිත කැටයම් වලින් යුත් ශෛලමය පිළිම ගෙයක් හා ගල් කනු ආදිය මෙහි දැකගත හැකි වේ.
අම්පාර සාම චෙෙත්‍යය







පරිපාලන ව්‍යුහය

පරිපාලන ව්‍යුහය සංඛ්‍යාව
ප‍්‍රා.ලේ. කොට්ඨාස සංඛ්‍යාව 20
ග‍්‍රා.නි. වසම් සංඛ්‍යාව 507
ගම්මාන සංඛ්‍යාව
ජන්ද කොට්ඨාස

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස

අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ගණන 20 කි. එනම්

අම්පාර දිස්ත්‍රික්කය තුල පිහිටා ඇති පළාත් පාලන ආයතන

මහ නගර සභා

නගර සභා

ප්‍රදේශීය සභා

වෙනත් කරුණු

ආශ්‍රිත ලිපි

මූලාශ්‍ර

 

Prefix: a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9

Portal di Ensiklopedia Dunia