ලාහුගල

ලාහුගල
Lahugala
සුළු නගරය
ලාහුගල is located in Sri Lanka
ලාහුගල
ලාහුගල
ඛණ්ඩාංක: 6°52′41.3″N 81°43′12.1″E / 6.878139°N 81.720028°E / 6.878139; 81.720028ඛණ්ඩාංක: 6°52′41.3″N 81°43′12.1″E / 6.878139°N 81.720028°E / 6.878139; 81.720028
රටශ්‍රී ලංකාව
දිස්ත්‍රික්කයඅම්පාර දිස්ත්‍රික්කය
වේලා කලාපSLST (UTC+5:30)
තැපැල් කේතය32512[1]

ලාහුගල යනු ශ්‍රී ලංකාවේ, නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති සුළු නගරයකි. එය කොළඹ-මඩකලපුව මහා මාර්ගයේ, පොතුවිල් නගරයේ සිට 14 km (8.7 mi) පමණ දුරින් පිහිටා ඇත.

ඉතිහාසය

මෙය ලාහුගල කොරවක්ගලයි. මෙය ලංකාවේ ලාහුගල ප්රෙදේශයෙ පිහිටා ඇත.

පුරාණ අනුරාධපුර යුගයේ පටන් ලාහුගල ජනාවාසව පැවතෙන්නට ඇතැයි විශ්වාස කෙරේ. එසේම මෙම ප්‍රදේශය රුහුණු රාජධානියේ කොටසක් ලෙස පැවත තිබේ. ප්‍රදේශය පුරා විසිර ඇති පුරාණ නටඹුන් ස්ථාන ලාහුගල ඉතිහාසය කෙරේ සාධක සපයයි. බොහොමයක් හමුව ඇති නටඹුන් මහානාග රජ පරම්පරාවට සබැදෙයි.[2]

අධ්‍යාපනය

ලාහුගල ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයට අයත් රජයේ පාසල් ලැයිස්තුව පහත දැක්වෙයි.[3]

  • පානම මහා විද්‍යාලය.
  • ලාහුගල මහා විද්‍යාලය.
  • හුලන්නුගේ විද්‍යාලය.
  • පරණ ගොවිපොල විද්‍යාලය.
  • රජයේ මිශ්‍ර දෙමළ විද්‍යාලය.

සංචාරක ආකර්ෂණ

ලාහුගල පිහිටි නීලගිරිමහාසෑය නැගෙනහිර පළාතේ විශාලතම ස්ථූපය වේ.[4]

මූලාශ්‍ර

  1. ^ "ලාහුගල". sri-lankan.net. සම්ප්‍රවේශය 17 ජනවාරි 2017.
  2. ^ "ඕවර්වීව්". ලාහුගල ප්‍රදේශීය ලේකම් කොට්ඨාශය. 8 අප්‍රේල් 2016. සම්ප්‍රවේශය 17 ජනවාරි 2017.
  3. ^ "ස්කූල්ස්". ලාහුගල ප්‍රදේශීය ලේකම් කොට්ඨාශය. 8 අප්‍රේල් 2016. සම්ප්‍රවේශය 17 ජනවාරි 2017.
  4. ^ "කන්සර්වේෂන් නීලගිරි මහා සෑය". කැබිනට් අමාත්‍ය කාර්යාලය. 12 ජනවාරි 2011. සම්ප්‍රවේශය 26 දෙසැම්බර් 2016.
  5. ^ විසුම්පෙරුම, D. (2013). රිලිජස් යූස් ඔෆ් එලිෆන්ට් ඉන් ඒන්ශියන්ට් ශ්‍රී ලංකා (ඉංග්‍රීසි බසින්). GAJAH. p. 17.
  6. ^ a b විතානච්චි, C.R. (2013). පෞරාණික ස්ථාන හා ස්මාරක, අම්පාර දිස්ත්‍රික්කය. පුරාවිදයා දෙපාර්තමේන්තුව. pp. 21–23, 27.

බාහිර සබැදි

 

Prefix: a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9

Portal di Ensiklopedia Dunia