පදියතලාව

පදියතලාව යනු ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාත තුල අම්පාර දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන ගම්මානයකි. එහි වෙසෙන මිනිසුන් වැඩි ප්‍රමාණයකගේ ජිවනෝපාය වන්නේ ගොවිතැනයි. පදියතලාව මහියංගනය නගරයට කිලෝමීටර් 32 ක පමණ නුදුරින් පිහිටා තිබේ.

 

Prefix: a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9

Portal di Ensiklopedia Dunia