නම
|
ඡායාරූපය
|
නිලලත් දිනය
|
නිල කාලය අවසන් වූ දිනය
|
පාර්ලිමේන්තුව
|
දේශපාලන පක්ෂය
|
සැලකිය යුතු සිදුවීම් සහ ජයග්‍රහණ
|
සිරිමාවෝ රත්වත්තේ ඩයස් බණ්ඩාරනායක (1916–2000) (2 වන වර)
|
|
1972 මැයි 22
|
1977 ජූලි 23
|
1 වන ජාතික රාජ්‍ය සභාව 2
|
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය
|
සිරිමාවෝ බණ්ඩාරනායක බොහෝ වැවිලි සමාගම් ආණ්ඩුවේ පාලනයට පවරා ගන්නා ලද අතර සමහර ආනයන සදහාද නීති පැනවීය.මේ හේතුවෙන් රටෙහි ආර්ථිකය පහල වැටුණු අතර 1977 දී පැවති මැතිවරණයෙන් ඇය පරාජයට පත්වූයේ ඇයව පසුව පාර්ලිමේණ්තුවෙන් නෙරපීමට හේතු වූ අල්ලස් ගැනීමේ දෝෂාරෝපණයක් ද සමගිණි..[5]
|
ජුනිස් රිචර්ඩ් ජයවර්ධන (1906–1996)
|
|
1977 ජූලි 23
|
1978 පෙබරවාරි 4
|
2 වන ජාතික රාජ්‍ය සභාව
|
එක්සත් ජාතික පක්ෂය
|
1978 දී ජේ ආර් ජයවර්ධන අග්‍රමාත්‍යවරයා විසින් විධායක ජනාධිපති ධූරය හදුන්වා දීමෙන් පසුව විධායක ජනාධිපතිවරයා බවට පත් විය..[7]
|
රණසිංහ ප්‍රේමදාස (1924–1993)
|
|
1978 පෙබරවාරි 6
|
1989 ජනවාරි 2
|
2 වන ජාතික රාජ්‍ය සභාව , ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 1 වන පාර්ලිමේන්තුව3
|
එක්සත් ජාතික පක්ෂය
|
විවස්තා සංශෝදනයක් කරීමෙන් පසුව පත්වූ පළමු අග්‍රමාත්‍යවරයා රණසිංහ ප්‍රේමදාස විය.[8]
|
ඩිංගිරි බණ්ඩා විජේතුංග (1916–2008)
|
|
1989 මාර්තු 6
|
1993 මැයි 7
|
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 2 වන පාර්ලිමේන්තුව
|
එක්සත් ජාතික පක්ෂය
|
එවකට ජනාධිපතිව සිටි රණසිංහ ප්‍රේමදාස හදිසියෙන්ම විජේතුංගව පත්කරන ලදී.ඔහු 1990 මාර්තු 28 වන දින ඉවත්වූ අතර දින 2 කට පසුව 1990 මාර්තු 30 වන දින නැවත පත් කරන ලදී.
|
රනිල් වික්‍රමසිංහ (1949–) (1වන වර)
|
|
1993 මැයි 7
|
1994 අගෝස්තු 19
|
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 2 වනපාර්ලිමේන්තුව
|
එක්සත් ජාතික පක්ෂය
|
හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාස ඝාතනයෙන් පසුව විජේතුංග ශ්‍රී ලංකාවේ ජනපති ධූරය දරා සිටි කාලයේ රනිල් වික්‍රමසිංහ අග්‍රමාත්‍ය[9] ධූරය සදහා පත් කරන ලදී.
|
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග (1945–)
|
|
1994 අගෝස්තු 19
|
1994 නොවැම්බර් 14
|
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 3 වන පාර්ලිමේන්තුව
|
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (පොදු පෙරමුණ)
|
කෙටි කාලයකට චන්ද්‍රිකා කුමාරතුංග ශ්‍රී ලංකාවේ අග්‍රමාත්‍ය ධූරයට පත් විය.[10]
|
සිරිමාවෝ රත්වත්තේ ඩයස් බණ්ඩාරනායක (1916–2000) (3වන වර)
|
|
1994 නොවැම්බර් 14
|
2000 අගෝස්තු 9
|
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 3 වන පාර්ලිමේන්තුව
|
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (පොදු පෙරමුණ)
|
චන්ද්‍රිකා කුමාරතුංග ජනපතිව සිටි කාලයේ සිරිමාවෝ බණ්ඩාරනායක අග්‍රමාත්‍ය ධූරයට පත්වූ අතර 2000 දී ඉවත් වනු ලැබුවා.[5]
|
රත්නසිරි වික්‍රමනායක (1933–) (1වන වර)
|
|
2000 අගෝස්තු 10
|
2001 දෙසැම්බර් 9
|
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 3 වනපාර්ලිමේන්තුව
|
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (පොදු පෙරමුණ)
|
සිරිමාවෝ බණ්ඩාරනායක ඉල්ලා අස්වීමෙන් පසුව වික්‍රමනායක අග්‍රමාත්‍ය ධූරය සදහා පත් කරන ලදී.
|
රනිල් වික්‍රමසිංහ (1949–) (2වන වර)
|
|
2001 දෙසැම්බර් 9
|
2004 අප්‍රේල් 6
|
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 4 වන පාර්ලිමේන්තුව, ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 5 වන පාර්ලිමේන්තුව
|
එක්සත් ජාතික පක්ෂය
|
චන්ද්‍රිකා කුමාරතුංග රජය විසුරුවා මැතිවරණයක් පැවැත්වීමෙන් පසුව රනිල් වික්‍රමසිංහ අග්‍රමාත්‍ය ධූරය සදහා පත් විය.[11]
|
මහින්ද රාජපක්ෂ (1945–)
|
|
2004 අප්‍රේල් 6
|
2005 නොවැම්බර් 19
|
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 6 වන පාර්ලිමේන්තුව
|
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (එක්සත් ජනතා නිදහස් සන්ධානය)
|
චන්ද්‍රිකා කුමාරතුංග රජය මගින් පැවති මැතිවරණයෙදී වික්‍රමසිංහගේ රජය පැරදවීමෙන් පසුව මහින්ද රාජපක්ෂ පත් විය .[12]
|
රත්නසිරි වික්‍රමනායක (1933–) (2වන වර)
|
|
2005 නොවැම්බර් 19
|
2010 අප්‍රේල් 21
|
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 6 වන පාර්ලිමේන්තුව
|
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (එක්සත් ජනතා නිදහස් සන්ධානය)
|
රාජපක්ෂ ජනපති වූ පසු වික්‍රමනායක නැවත වරක් ධූරය සදහා පත් විය.
|
දිසානායක මුදියන්සේලාගේ ජයරත්න (1931–)
|
|
2010 අප්‍රේල් 21
|
2015 ජනවාරි 9
|
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 7 වන පාර්ලිමේන්තුව
|
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (එක්සත් ජනතා නිදහස් සන්ධානය)
|
2010 අප්‍රේල් මස පැවති මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයගැනීමෙන් පහුව ජයරත්න අග්‍රමාත්‍ය ධූරය සදහා පත් කරන ලදී.
|
රනිල් වික්‍රමසිංහ (1949–) (3වන වර)
|
|
2015 ජනවාරි 9
|
2018 ඔක්තෝබර් 26
|
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 7 වන පාර්ලිමේන්තුව ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 8 වන පාර්ලිමේන්තුව,
|
එක්සත් ජාතික පක්ෂය
|
2015 ජනවාරි 8 ජනපතිවරණයෙන් පසුව ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යධූරය සදහා පත් කරන ලදී. 2015 අගෝස්තු මස පැවති මැතිවරණයෙන් පසුව නැවත ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යධූරය සදහා පත් කරන ලදී.
|
මහින්ද රාජපක්ෂ
(2වන වර)
|
|
2018 ඔක්තෝබර් 26
|
2018 දෙසැම්බර් 15
|
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 8 වන පාර්ලිමේන්තුව
|
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
|
2015 නොවැම්බර් 26 දින ජනාදිපතිවරයා විසින් රනිල් වික්‍රමසිංහ මහතා දුරයෙන් පහ කරන ලදුව මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යධූරය සදහා පත් කරන ලදී.
|
රනිල් වික්‍රමසිංහ (1949–) (4වන වර)
|
|
2018 දෙසැම්බර් 16
|
2019 නොවැම්බර් 20
|
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 8 වන පාර්ලිමේන්තුව
|
එක්සත් ජාතික පක්ෂය
|
|
මහින්ද රාජපක්ෂ
(3වන වර)
|
|
2019 නොවැම්බර් 21
|
වත්මන්
|
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 8 වන පාර්ලිමේන්තුව
|
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
|
2018 නොවැම්බර් 16 ජනාධිපතිවරණයෙන් පසුව ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යධූරය සදහා පත් කරන ලදී.
|