ජෝන් කොතලාවල

ශ්‍රීමත් ජෝන් ලයනල් කොතලාවල
ලංකාවේ අග්‍රාමත්‍යවරු
තනතුර දරමින්
12 ඔක්තෝම්බර් 1953 – 12 අප්‍රියෙල් 1956
රාජ්‍ය නායකයාදෙවන එලිසබෙත් රැජිණ
පූර්වප්‍රාප්තිකයාඩඩ්ලි සේනානායක
අනුප්‍රාප්තිකයාඑස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක
Member of the ලංකාව Parliament
දොඩංගස්ලන්ද සඳහා
තනතුර දරමින්
14 ඔක්තෝම්බර් 1947 – 19 මාර්තු 1960
අනුප්‍රාප්තිකයාඒ.යූ. රොමානිස්
පුද්ගලික තොරතුරු
උපත4 අප්‍රේල් 1895(1895-04-04)
ලංකාව
විපත2 ඔක්තොම්බර් 1980(1980-10-02) (වයස 85)
කොළඹ, ශ්‍රී ලංකාව
දේශපාලන පක්ෂයඑක්සත් ජාතික පක්ෂය
උගත් ශාස්ත්‍රාලයක්‍රිස්තු විද්‍යාලය, කේම්බ්‍රිජ්,
රාජකීය විද්‍යාලය, කොළඹ
වෘත්තියදේශපාලඥ, හමුදා නිලදාරී, වගාකරු
Military service
පක්ෂපාතීත්වයලංකාව
ශාඛාව/සේවාවලංකා ආරක්ෂක හමුදාව,
ශ්‍රී ලංකා හමුදාව
සේවා කාලයවසර 23
නිලයජෙනරාල් (ශ්‍රී ලංකා හමුදාව),
කර්නල් (ලංකා ආරක්ෂක හමුදාව)
ඒකකයCeylon Light Infantry

1931 වසරේ සර්වජන ජන්ද බලය හිමි වු පළමු අවස්ථාවේ දීම කුරුණෑගල මන්ත්‍රිවරයා ලෙස මෙතුමා තේරී පත් විය. 1939 මැතිවරණයෙන් පසු මං මාවත් හා ප්‍රසිද්ධ කර්මාන්ත ඇමතිවරයා ලෙස කටයුතු කළේ ය. ණය දෙන සමූපකාර සමිති ඇරඹීම, ඉඩම් ලබා දීම, දුෂ්කර ප්‍රදේශවලට මාර්ග ලබා දීම, පේරාදෙණිය විශ්ව විද්‍යාලයය ඇරඹිම යන කටයුතුවල දී මෙතුමා පුරෝගාමි මෙහෙවරක් ඉටු කළේ ය.1953 ඩබ්ලිව්. සේනානායක මහතා අගමැති තනතුරින් ඉල්ලා අස්විමෙන් පසු 1953 ඔක්තෝබර් 12 දා සිට 1956 දක්වා එම නතතුරේ කටයුතු කරමින් විශාල මෙහෙවරක් ඉටු කළේ ය. ජෝන් කොතලාවල මැතිතුමා අභාවප්‍රාප්ත වූයේ 1980 සැප්තැම්බර් 03 වැනිදා ය.

 

Prefix: a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9

Portal di Ensiklopedia Dunia