නිහාල් ගලප්පත්ති

නිහාල් ගලප්පත්ති
Nihal Galappaththi
හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී
තනතුර දරමින්
21 නොවැම්බර් 2024
බහුතරයමනාප ඡන්ද 125,983
තනතුර දරමින්
1 සැප්තැම්බර් 2015 – 3 මාර්තු 2020
තනතුර දරමින්
25 අගෝස්තු 1994 – 9 පෙබරවාරි 2010
පුද්ගලික තොරතුරු
උපත22 දෙසැම්බර් 1954 (1954-12-22) (වයස 70)[1]
ලංකා ඩොමීනියන් රාජ්‍යය
ජාතිකත්වයශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයජනතා විමුක්ති පෙරමුණ
වෙනත් දේශපාලන
සම්බන්ධකම්
ජාතික ජන බලවේගය
රැකියාවදේශපාලනඥ

ගලප්පත්ති ආරච්චිගේ නිහාල් [2] (Nihal Galappaththi), හෙවත් නිහාල් ගලප්පත්ති, යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකි. ඒ මහතා ජාතික ජන බලවේගය නියෝජනය කරමින් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරයෙකි.[3] ඔහු මීට පෙර ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් 2015 සහ 2020 මෙන්ම 1994 සහ 2010 අතර කාලය එම දිස්ත්‍රික්කය නියෝජනය කර ඇත.[1]

මැතිවරණ ඉතිහාසය

මැතිවරණ ඉතිහාසය
මැතිවරණය මැතිවරණ දිස්ත්‍රික්කය පක්ෂය ඡන්ද ප්‍රතිඵලය මූලාශ්‍ර
2024 පාර්ලිමේන්තු හම්බන්තොට දිස්ත්‍රික්කය ජාතික ජන බලවේගය &ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ",".ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","125,983 තේරීපත් වෙයි [4]

මූලාශ්‍ර

  1. ^ a b "ගරු නිහාල් ගලප්පත්ති මහතා, පා.ම." මන්ත්‍රීවරුන්‌ගේ නාමාවලිය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව. සම්ප්‍රවේශය 25 සැප්තැම්බර් 2024.{{cite web}}: CS1 maint: url-status (link)
  2. ^ "I වැනි කොටස: (I) වැනි ඡේදය - සාමාන්‍ය — රජයේ නිවේදන — 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනත" (PDF). ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය - අති විශේෂ (2410/07). රාජගිරිය, ශ්‍රී ලංකාව: 5A. 15 නොවැම්බර් 2024. 21 නොවැම්බර් 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත (PDF). සම්ප්‍රවේශය 15 දෙසැම්බර් 2024.
  3. ^ "හම්බන්තොට දිස්ත්‍රික් ජයග්‍රාහක මනාප ඡන්ද ප්‍රතිඵල". ගොසිප් ලංකා වෙබ් අඩවිය. 15 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 15 දෙසැම්බර් 2024.
  4. ^ "ශ්‍රී ලංකා 2024 මැතිවරණයේ අපේක්ෂකයින් සහ මනාප ලැයිස්තුව". ඉකොනොමි නෙක්ස්ට් වෙබ් අඩවිය (ඉංග්‍රීසි බසින්). 15 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 14 දෙසැම්බර් 2024.

 

Prefix: a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9

Portal di Ensiklopedia Dunia