කොළඹ ජාතික කෞතුකාගාරය

කොළඹ ජාතික කෞතුකාගාරය
Map
පිහිටුවීමජනවාරි 1, 1877 (1877-01-01)
පිහිටීමකොළඹ, ශ්‍රී ලංකාව
ප්‍රාරම්භකශ්‍රීමත් විලියම් හෙන්රි ග්‍රෙගරි (ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා 1872–1877)
වෙබ් අඩවියwww.museum.gov.lk

පැරණි නාමය අනුව යමින් තවමත් කට වහරේ කොළඹ කෞතුකාගාරය ලෙස හැඳින්වෙන ශ්‍රී ලංකාවේ ජාතික කෞතුකාගාරය , ශ්‍රී ලංකාවේ ඇති ප්‍රධානතම සහ විශාලතම කෞතුකාගාරය වෙයි. එය නඩත්තු කරනු ලබන්නේ, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව මගිනි. උඩරට රජවරුන්ගේ සිංහාසනය සහ ඔටුන්න ඇතුළු රටෙහි රාජ භාණ්ඩ මෙන්ම පුරාතන ශ්‍රී ලංකා ඉතිහාසය විස්තර කරන වෙනත් බොහෝ ප්‍රදර්ශන භාණ්ඩද කෞතුකාගාර ධාරණයෙහි අඩංගු වෙයි.[1]

මූලාශ්‍ර

 

Prefix: a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9

Portal di Ensiklopedia Dunia