කොළඹ නගර ශාලාව

කොළඹ නගර ශාලාව
Colombo Town Hall
கொழும்பு டவுன் ஹால்
කොළඹ නගර ශාලාව
සාමාන්‍ය තොරතුරු
ගෘහනිර්මාණ ශෛලියනව සාම්ප්‍රදායික
නගරයකොළඹ
රටශ්‍රී ලංකාව
ඛණ්ඩාංක6°54′57.06″N 79°51′49.63″E / 6.9158500°N 79.8637861°E / 6.9158500; 79.8637861ඛණ්ඩාංක: 6°54′57.06″N 79°51′49.63″E / 6.9158500°N 79.8637861°E / 6.9158500; 79.8637861
ඉදිකිරීම් ආරම්භ වූයේ1924
සමාප්තිය1927
අනුග්‍රාහකයාකොළඹ මහනගර සභාව
සැලසුම සහ ඉදිකිරීම
ගෘහනිර්මාණ ශිල්පියාඑස්. ජේ. එඩ්වඩ්

කොළඹ නගර ශාලාව ලෙස හඳුන්වනු ලබන්නේ, කොළඹ මහනගර සභාව සහ කොළඹ නගරාධිපති කාර්යාලය පිහිටුවා තිබෙන, ප්‍රධාන මූලස්ථාන ගොඩනැගිල්ලයි. එය කොළඹ, විහාරමහාදේවී උද්‍යානය ඉදිරිපිට ඉදි කොට තිබේ.

ඉතිහාසය

ගොඩනැගිල්ල ඉදිකිරීමේ මුල් ගල, 1924 වර්ෂයේ මැයි 24 වන දිනදී, එවක කොළඹ නගරාධිපති වූ ටී. රෙයිඩ් (T. Reid) මහතා විසින් තබනු ලැබූ අතර, ඉදිකිරීම් කටයුතු 1927 වර්ෂයේදී නිමකරනු ලැබීය. කොළඹ නගර ශාලාවේ නිර්මාණ ශිල්පියා වූවේ එස්. ජේ. එඩ්වඩ් මහතායි.

මේවාද බලන්න

බාහිර සබැඳි

 

Prefix: a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9

Portal di Ensiklopedia Dunia