ඉසුරුමුණිය කෞතුකාගාරය

ඉසුරුමුණිය පුරාවිද්‍යා කෞතුකාගාරය
ඉසුරුමුණි පෙම් යුවල
පිහිටුවීම1984[1]
පිහිටීමඉසුරුමුණිය, ශ්‍රී ලංකාව
වර්ගයපුරාවිද්‍යා
වෙබ් අඩවියhttp://www.archaeology.gov.lk

ඉසුරුමුණිය පුරාවිද්‍යා කෞතුකාගාරය ශ්‍රී ලංකාවේ ඉසුරුමුණි විහාර පරිශ්‍රයේ පිහිටුවා ඇති ප්‍රාදේශීය කෞතුකාගාරයක් වේ. 1984 වර්ෂයේ පිහිටුවන ලද කෞතුකාගාරය ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ නඩත්තු වේ.

මේවාද බලන්න

මූලාශ්‍ර

  1. ^ "ඉසුරුමුණි මියුසියම්". gloriousbygone.com. සම්ප්‍රවේශය 4 ජූලි 2015.

 

Prefix: a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9

Portal di Ensiklopedia Dunia