සීතාවක බලකොටුව

සීතාවක බලකොටුව
කොටසකි
අවිස්සාවේල්ල, ශ්‍රී ලංකාව
සීතාවක බලකොටුව is located in Sri Lanka
සීතාවක බලකොටුව
සීතාවක බලකොටුව
ඛණ්ඩාංක6°57′11″N 80°13′28″E / 6.952983°N 80.224367°E / 6.952983; 80.224367
වර්ගයආරක්ෂක බලකොටුව
අඩවි තොරතුරු
තත්ත්වයනටඹුන්
අඩවි විස්තර
තනන ලද්දේසීතාවක රාජධානිය
සීතාවක බලකොටුව දැක්වෙන 1690 වර්ෂයේ සිතියමක් (පහළ දකුණු කොණ)

ශ්‍රී ලංකාවේ අවිස්සාවේල්ල පිහිටි සීතාවක බලකොටුව සීතාවක රාජධානිය විසින් ඉදිකරන ලදී.[1] බලකොටුව පළමුවන රාජසිංහ රජුගේ මාළිගා පරිශ්‍රයට සම්බන්ධිතව තිබූ බව කියවෙයි. බලකොටුව ඒ ආශ්‍රිත වූ ගං ඉවුරේ කාලතුවක්කු සමගින් ගොඩනංවා තිබී ඇත.[2]

මූලාශ්‍ර

  1. ^ "සීතාවක". වීඕසීශ්‍රී ලංකා. සම්ප්‍රවේශය 24 නොවැම්බර් 2014.
  2. ^ "මායාදුන්න ඇන්ඩ් රාජසිංහ I". දි අයිලන්ඩ්. සම්ප්‍රවේශය 24 නොවැම්බර් 2014.

 

Prefix: a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9

Portal di Ensiklopedia Dunia