වසන්තම් ටීවී

වසන්තම් ටීවී
Vasantham TV
வசந்தம் தொலைக்காட்சி
දියත්කල දිනය 2009 ජුනි 25
අයිතිකරුවෝ Government-owned corporation
රට  ශ්‍රී ලංකාව
භෘෂාව දෙමළ
විකාශන සරිය ශ්‍රී ලංකාව
මූලස්ථානය වික්‍රමසිංහපුර, බත්තරමුල්ල, ශ්‍රී ලංකාව
වෙබ් අඩවිය Vasantham TV Online

වසන්තම් ටීවී යනු ශ්‍රී ලංකාවේ විකාශන කටයුතු සිදුකරන, දෙමළ රූපවාහිනී නාලිකාවකි. ශ්‍රී ලංකා රජයට අයත් මෙම නාලිකාවේ මෙහෙයුම් කටයුතු සිදු කරනු ලබන්නේ, Independent Television Network (ITN Ltd) ආයතනයයි. නාලිකාවේ විකාශන කටයුතු 2009 ජුනි 25 වන දින සිට ආරම්භ කරන ලදී.[1]

සංඛ්‍යාත සහ ආවරණ සරිය

ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාත තුල VHF චැනල් අංක 9 යටතේ සහ 2010 ජනවාරි 6 දිනයෙන් පසුව උතුර සහ නැගෙනහිර පළාත් සඳහා, UHF චැනල් අංක 25 යටතේ, නාලිකාව විසිරුවා හරියි. මීට අමතරව වසන්තම් ටීවී නාලිකාව, අන්තර්ජාලය හරහාද සජීවීව නැරඹිය හැකිය.

මේවාද බලන්න

මූලාශ්‍ර

  1. ^ The Sri Lankan Government (2009-06-25). ""Vasantham TV" transmissions from today". The Official Government News Portal of Sri Lanka. සම්ප්‍රවේශය 2009-12-31. {{cite news}}: Italic or bold markup not allowed in: |publisher= (help)

 

Prefix: a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9

Portal di Ensiklopedia Dunia