රාගම

රාගම
අර්ධ නාගරික
රට ශ්‍රී ලංකාව
පළාතබස්නාහිර පළාත
පරිපාලන දිස්ත්‍රික්කයගම්පහ දිස්ත්‍රික්කය
ජනගහණය(දළ 2006)
 • මුළු42,000 දළ වශයෙන්
වේලා කලාපශ්‍රී ලංකා සම්මත වේලා කලාපය (UTC+5:30)
දුරකථන කේතය(න්)11

රාගම යනු ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි අර්ධ නාගරික ප්‍රදේශයකි. කොළඹ අග නගරයේ සිට කි.මී. 19 පමණ දුරින් ප්‍රදේශය පිහිටා ඇත. මෙහි ප්‍රධාන රාජ්‍ය ආයතන සහ ආගමික ස්ථාන රැසක් ඇත. රණවිරු සෙවණ, තේවත්ත ජාතික බැසිලිකාව, ආණ්ඩුවේ ප්‍රධාන අවි ගබඩාව, උතුරු කොළඹ මහ රෝහල, ප්‍රධාන දුම්රිය සන්දිය මහර බන්ධනාගාරය (ලංකාවේ දෙවන විශාලම), නාවික ගැමුනු නාවික මහසෙන් පුනරුත්ථාපන රෝහල, වැලිසර ළය රෝහල, කැළණිය වෛද්‍ය පීඨය ආදි ජාතික වශයෙන් වැදගත් ස්ථාන රැසකි. ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගර අතුරින් එකකි. ජා ඇල ප්‍රාදේශීය සභාව මගින් පාලනය වේ.

ඓතිහාසික පසුබිම නම ලැබුනු ආකාරය

පුරාණයේ රාජගම ලෙස හඳුන්වනු ලැබ ඇත.[තහවුරු කර නොමැත]

ජනගහනය

ප්‍රදේශයේ සම්පූර්ණ ජනගහනය ( වර්ෂ 2001 ) 34,543 විය.

ආර්ථිකය

වෙනත් කරුණු

සංචාරක ආකර්ෂණ

ආශ්‍රිත ලිපි

මූලාශ්‍ර

බාහිර සබැඳි

 

Prefix: a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9

Portal di Ensiklopedia Dunia