ශ්‍රී ලංකාවෙහි 15වන පාර්ලිමේන්තුව 15වන ශ්‍රී ලාංකික පාර්ලිමේන්තු මැතිවරණය![ශ්‍රී ලංකාව](//upload.wikimedia.org/wikipedia/commons/thumb/1/11/Flag_of_Sri_Lanka.svg/50px-Flag_of_Sri_Lanka.svg.png)
|
---|
|
|
ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය | 77.66% |
---|
|
![](//upload.wikimedia.org/wikipedia/commons/thumb/4/47/Sri_Lankan_parliamentary_election%2C_2015_-_polling_divisions.svg/250px-Sri_Lankan_parliamentary_election%2C_2015_-_polling_divisions.svg.png) ජයග්‍රහණය කරන ලද ඡන්ද කොට්ඨාශ
■ – යසඑජාපෙ
■ – එජනිස
■ – දෙජාස |
|
2015 ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරණය නියමිත කාලයට මාස දහයකට පෙර 2015 අගෝස්තු මස 17 වන දින ශ්‍රී ලංකාවේ 15වන පාර්ලිමේන්තුවේ සාමාජිකයින් 225 දෙනා තෝරා පත් කරගැනීම සඳහා පවත්වනු ලැබිණි.[1][2][3][4]
පසුබිම
මීට පෙර අවසාන වරට පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වූයේ 2010 අප්‍රියෙල් මස දී ය.[5] වත්මන් බහුතරයක් හිමි එක්සත් ජනතා නිදහස් සන්ධානය (එජනිස) විසින් දෙමළ ඊළාම් විමුක්ති කොටිසත්‍රස්තවාදීංවිධානයේ ම ුදාමය වශයෙන් පරාජය කිරීමේ ගෞරවය උසුලමින් විශිෂ්ට ජයග්‍රහණයක් ලබමින් ව්‍යවස්ථාදායකයේ ආසන 144 ක් අත්කර ගන්නා ලදී.[6][7] 2010 සැප්තැම්බරයේ දී එජනිස විසින් විපක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ ද සහාය ලබමින් එවකට එජනිස නායක ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බලතල වැඩිකරමින් 18 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරන ලද්දේ ජනාධිපතිවරයෙකුගේ දූර කාල දෙකේ සීමාව ද ඉවත්කරමිනි.[8] දෝෂාභියෝගයක් එල්ල කර අගවිනිසුරු ඉවත්කර, නව අගවිනිසුරු ලෙස පත්කිරීමට එජනිසයට හැකිවිය.[9][10][11] එම නව අගවිනිසුරු මහින්ද රාජපක්ෂට හිතවත් බවට චෝදනාවක් ඇතිවිය.
මැතිවරණ ක්‍රමය
විවෘත පක්ෂ-ලැයිස්තු සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ, බහු-මන්ත්‍රී මැතිවරණ දිස්ත්‍රික්ක 22ක් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 196 තෝරා ගනු ඇත.
ප්‍රචණ්ඩත්වය සහ මැතිවරණ නීති උල්ලංඝණය
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සපොඅ රුවන් ගුණසේකර පැවසුවේ, වාර්තාගත සිදුවීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 314 අත්අඩංගුවට ගෙන ඇති බවයි. මේ අතර, පැෆරල් සංවිධානය පවසන්නේ, මැතිවරණය සම්බන්ධයෙන් ඔවුන් වෙත මේ වන තුරු පැමිණිලි 674 ලැබී ඇති බවයි.[12]
ප්‍රතිඵල
ජාතික
සං • සා 2015 ශ්‍රී ලාංකික පාර්ලිමේන්තු මැතිවරණයේ සාරාංශය[13][14]
සන්ධාන හා පක්ෂ |
ඡන්ද |
% |
ආසන
|
දිස්ත්‍රික්ක |
ජාතික |
එකතුව
|
|
යහපාලනය සඳහා එක්සත් ජාතික පෙරමුණ[c]
|
5,098,916 |
45.66% |
93 |
13 |
106
|
|
එක්සත් ජනතා නිදහස් සන්ධානය
|
4,732,664 |
42.38% |
83 |
12 |
95
|
|
දෙමළ ජාතික සන්ධානය[i]
|
515,963 |
4.62% |
14 |
2 |
16
|
|
ජනතා විමුක්ති පෙරමුණ |
543,944 |
4.87% |
4 |
2 |
6
|
|
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය[e] |
44,193 |
0.40% |
1 |
0 |
1
|
|
ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය |
33,481 |
0.30% |
1 |
0 |
1
|
|
ස්වාධීන |
42,828 |
0.38% |
0 |
0 |
0
|
|
සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය[d] |
33,102 |
0.30% |
0 |
0 |
0
|
|
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය |
28,587 |
0.26% |
0 |
0 |
0
|
|
බොදු ජන පෙරමුණ
|
20,377 |
0.18% |
0 |
0 |
0
|
|
ද්‍රවිඩ ජාතික ජනතා පෙරමුණ[j]
|
18,644 |
0.17% |
0 |
0 |
0
|
|
ලංකා කම්කරු කොංග්‍රසය[f] |
17,107 |
0.15% |
0 |
0 |
0
|
|
පෙරටුගාමී සමාජවාදී පක්ෂය |
7,349 |
0.07% |
0 |
0 |
0
|
|
එක්සත් ජනතා පක්ෂය |
5,353 |
0.05% |
0 |
0 |
0
|
|
වෙනත් |
24,467 |
0.22% |
0 |
0 |
0
|
වලංගු ඡන්ද |
11,166,975 |
100.00% |
196 |
29 |
225
|
ප්‍රතික්ෂේපිත ඡන්ද |
517,123 |
|
මුළු ඡන්ද |
11,684,098 |
|
ලියාපදිංචි ඡන්දදායකයින් |
15,044,490 |
|
ප්‍රකාශ කිරීම |
77.66% |
|
සටහන්
- ^ ජනාධිපති සිරිසේන යනු එජනිස හී නිත්‍යානුකූල නායකයා වෙයි. එනමුත් මැතිවරණ සමයේදී සන්ධානයෙහි බොහෝ ප්‍රධාන සාමාජිකයෝ හිටපු ජනාධිපති රාජපක්ෂ වෙත පක්ෂපාතී විය.
- ^ මෙය නිරූපණය කරන්නේ, 2010 පාර්ලිමේන්තු මැතිවරණයෙහිදී, දැනට අක්‍රීය එක්සත් ජාතික පෙරමුණ (එජාපෙ) දිනාගත් ආසන වෙති. යපාසඑජාපෙ සමන්විත වන්නේ, 2010 වසරෙහිදී එජාපෙ සමග සිටි සාමාජිකයන් බොහෝමයක් සහ (ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ, කම්කරුවන්ගේ ජාතික සංගමය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ එක්සත් ජාතික පක්ෂය) සහ 2010 වසරෙහිදී එජනිස සමග සිටි සමහරක් සාමාජිකයන් (සමස්ත ලංකා මක්කල් කොංග්‍රසය, ජාතික හෙළ උරුමය, එක්සත් වාමාංශික පෙරමුණ සහ කඳුරට ජනතා පෙරමුණ) වෙතිනි.
- ^ The UNFGG contested under the name and symbol of UNP.
- ^ a b The ACMC contested separately in one district (Ampara) and with the UNFGG in other districts.
- ^ a b The SLMC contested separately in two districts (Batticaloa and Vanni) and with the UNFGG in other districts.
- ^ a b The CWC contested separately in three districts (Badulla, Kandy and Kegalle) and with the UPFA in other districts.
- ^ The CF contested separately in two districts (Nuwara Eliya and Vanni) and with the UPFA in other districts.
- ^ The LP contested separately in four districts (Colombo, Galle, Kurunegala and Matara) and with the UPFA in other districts.
- ^ The TNA contested under the name and symbol of ITAK.
- ^ The TNPF contested under the name and symbol of ACTC.
ආශ්‍රිත
බාහිර සබැඳි
|