මැනිං ඩෙවොන්ෂයර් ආණ්ඩුක්‍රමය

මැනිං ආණ්ඩුක්‍රමයෙන් ද ආණ්ඩුකාරයාගේ බලතල අඩුනොවිණි. නිෂේධ බලතල රැසක් ඔහු සතුවී ය. එබැවින් සංශෝධන ඉල්වූ නායකයෝ මින් සංතුෂ්ඨි නොවූහ. මෙම සංවිධානය ලංකා ජාතික සංගමය නමින් හැඳින්වුණු අතර ඒ වෙනුවෙන් ශ්‍රීමත් ජේම්ස් පීරිස් මැනිං ආණ්ඩුකාරයා වෙත තම ප්‍රතිසංස්කරණ යෝජනා ඉදිරිපත් කළේය. මෙය ක්‍රි.ව.1924දී ක්‍රියාත්මක විණි.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම
බ්‍රිතාන්‍ය යුගය
කෝල්බෲක් කැමරන් · කෲව් මැකලම් · මැනිං
මැනිං ඩෙවොන්ෂයර් · ඩොනමෝර් · සෝල්බරි

ප්‍රධාන ලක්‍ෂණ

  • ව්‍යවස්ථාදායක මණ්ඩලයේ මුළු සාමාජික සංඛ්‍යාවෙන් අඩකට වැඩි පිරිසක් මහජන ඡන්‍දයෙන් තෝරාගැනීම
  • ආණ්ඩුව පිළිබඳ වගකීම තවදුරටත් ආණ්ඩුකාරයා වෙත පැවැරිණි.
  • බලය හා වගකීම බෙදී පැවතිණි.
  • ජනවාර්ගික නියෝජනය එසේ ම පැවතිණි.
  • විධායක සභාවට නිල නොලත් සභිකයන් තිදෙනෙකු ඇතුලත් කෙරිණි.

 

Prefix: a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9

Portal di Ensiklopedia Dunia