මැනිං ආණ්ඩුක්‍රමය

කෲව් මැකලම් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ මඟින් ලබාදුන් නාමමාත්‍රික බලය ගැන ලාංකිකයෝ සතුටට පත් නොවූහ. එනිසා 1919දී ජාතික සංගමය පිහි‍ටුවාගෙන ආණ්ඩුක්‍රම උද්ඝෝෂණ කෙරිණි. ඊට ප්‍රතිචාර ලෙස මෙම මැනිං ආණ්ඩුක්‍රමය ඉදිරිපත්වූ අතර එය ක්‍රි.ව.1920 සිට ක්‍රියාත්මක විණි.

විශේෂ ලක්‍ෂණ

  • ප්‍රථමවරට නිලනොලත් නියෝජිතයන් බහුතරයක් පත්කෙරිණි.
  • පළාත්බද ඡන්‍ද කොට්ඨාශ ක්‍රමය හඳුන්වාදිනි.
  • ඡන්‍ද බලය පුළුල් කෙරිණි.
  • ජනවාර්ගික නියෝජනය එලෙස ම පැවැතිණි.
  • ව්‍යවස්ථාදායක මණ්ඩලයේ බලතල පුළුල් කෙරිණි.
  • රාජ්‍ය පරිපාලන කටයුතු ආණ්ඩුකාරයා සතුවීය.

 

Prefix: a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9

Portal di Ensiklopedia Dunia