ඩොනමෝර් ආණ්ඩුක්‍රමය
1924 ආණ්ඩුක්‍රමයේ දුර්වලකම් සොයා බල වාර්තා කිරීම සඳහා 1927 දී ඩොනමෝර් සාමිගේ නායකත්වයෙන් යුතු කොමිසන් සභාවක් බ්‍රිතාන්‍ය ලංකාවට එවන ලදී. එම කොමිසමේ වගකීම වුයේ එවකට පවතී ආණ්ඩුක්‍රමය ක්‍රියාත්මක වන ආකාරය සොයා බලා එය සංශෝධනය සඳහා යෝජනා ඉදිරිපත් කිරීමයි. 1928 දී එම කොමිසන් සභා වාර්තාව පිහිටවූ අතර 1931 දී ක්‍රියාත්මක විය. මෙය 1947 දක්වා පැවැතියේය. මෙහි ප්‍රධානතම ලක්ෂණ 4 ක් ඇති අතර මෙරට දේශපාලන විකාශනයේ වැදගත්ම සන්ධිස්ථානයක් වුයේය. රටේ ජනතාවට ද මෙරට පාලන කටයුතු වලට සම්බන්ධ වීමේ හැකියාව ඇති කරමින් සර්වජන ජන්ද බලය ලැබීමත්, ආසියාවේ සර්වජන ජන්ද බලය ලැබූ ප්‍රථම ප්‍රදේශය බ්‍රිතාන්‍ය ලංකාව වීමත් විශේෂ වේ.ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයන් වාර්ගික නියෝජන ක්‍රමය අහෝසි කොට ප්‍රාදේශීය නියෝජන ක්‍රමය ශක්තිමත් කිරීම ද ඉතා වැදගත් කරුණකි. ප්‍රධාන යෝජනා
කිරීම
ඇමති මණ්ඩලයඅමාත්ය මණ්ඩලය 10 දෙනකුගෙන් සමන්විත විය.( විධායක කාරක සභා 07 හි සභාපතිවරුන් 07 දෙනා සහ රාජ්‍ය නිලධාරීන් තිදෙනා ) අගමැතිවරයකු නොමැති වු අතර කැබිනට් මණ්ඩලයක් ද නොවිය.සභානයකයකුවරයකු හා අමාත්‍ය මණ්ඩලයක් පමනක් විය.විධායක කමිටු 7ක් යොජනා කල අතර ඒ එක් එක් කමිටුවෙ සභාපති ලෙස කමිටු සාමාජිකයන් පත්කළ මන්ත්‍රිවරයාම අමාත්‍යවරයා විය.
එම කමිටු වේ. රාජ්‍ය නිලධාරීන් තිදෙනා
ප්‍රතිසංස්කරණ උද්ඝෝෂණආශ්රිත |
Portal di Ensiklopedia Dunia