ද ඩේලි මිරර් (ශ්‍රී ලංකාව)

ඩේලි මිරර්
වර්ගයදිනපතා පුවත්පත
ආකෘතියපුළුල් පත්‍රය
අයිතිකරුවිජය පුවත්පත් සමාගම
ප්‍රධාන කර්තෘචම්පික ලියනාරච්චි
ඇරඹුනේ1999
දේශපාලන නැඹුරුතාවයප්‍රගාමි
භාෂාවඉංග්‍රීසි
මූලස්ථානයඅංක. 48, පාක් වීදිය, කොළඹ 2, ශ්‍රී ලංකාව
නිල වෙබ්අඩවියdailymirror.lk

ඩේලි මිරර් යනු, විජය පුවත්පත් සමාගම විසින් ශ්‍රී ලංකාවේ, කොළඹ, ප්‍රකාශයට පත් කෙරෙන, දිනපතා ඉංග්‍රීසි-භාෂා පුවත්පතකි. එහි ඉරුදින ප්‍රතිරූප පුවත්පත වන්නේ සන්ඩේ ටයිම්ස් පුවත්පතයි. [1] මූල්‍යමය කටයුතු පිළිබඳ එහි බුහුනණිය පුවත්පත ඩේලි එෆ්ටී වෙයි.

අන්තර්ජාල වාහක

ඇලෙක්සා විසින්, ශ්‍රී ලංකාවේ හොඳම පුවත්පත් වෙබ් අඩවිය ලෙසින් ඩේලි මිරර් වෙබ් අඩවිය ශ්‍රේණිගත කෙරිණි. [2]

දිනපතා අතිරේක

සඳුදා සිට සෙනසුරාදා දක්වා [3]
  • ෆයිනැන්ෂල් ටයිම්ස්
  • ලයිෆ්
අඟහරුවාදා[3]
  • W@W – විමෙන් ඇට් වර්ක්
බ්‍රහස්පතින්දා[3]
  • ලිට්ල් ඉන්ක්වයරර්

මෙයද බලන්න

සටහන්

  1. ^ "ශ්‍රී ලංකා ප්‍රෙස්, මීඩියා, ටීවී, රේඩියෝ, නිව්ස්පේපර්ස්". PressReference.com. Advameg Inc. 2007. සම්ප්‍රවේශය 2009-02-11.
  2. ^ Website "ට්‍රැෆික් කම්පැරිසන්ස්". ඇලෙක්සා ඉන්ටර්නෙට්. සම්ප්‍රවේශය 2009-02-11. {{cite web}}: Check |url= value (help)
  3. ^ a b c "අබවුට් අස්". ඩේලි මිරර්. විජය පුවත්පත් සමාගම. සම්ප්‍රවේශය 2009-02-11.

බාහිර සබැඳි

 

Prefix: a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9

Portal di Ensiklopedia Dunia