ගල් ඔය

ඛණ්ඩාංක: 7°21′N 81°36′E / 7.350°N 81.600°E / 7.350; 81.600
ගල් ඔය
ඔය
Source
 - elevation
Mouth ඉන්දියන් සාගරය
 - elevation
 - coordinates 7°21′N 81°36′E / 7.350°N 81.600°E / 7.350; 81.600
Length 118 km (73 mi)

ගල් ඔය ශ්‍රී ලංකාවේ ගිණිකොනදිග ප්‍රදේශයේ පිහිටි කිලෝමීටර 108ක් පමණ දිගැති වූ ඔයකි. එය ශ්‍රී ලංකාවේ 16වන දිගම නදිය ලෙස හැඳින්වේ.[1] බදුල්ල නැගෙනහිර කඳුගැටයන්ගෙන් ඇරඹෙන මෙම නදිය ඊසානදිග දිශාව ඔස්සේ ගලා බසිමින්, දකුණු කල්මුණේ ප්‍රදේශයෙන් ඉන්දියන් සාගරයට ගලා බසී.[2]

ගල් ඔය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ 1948 වර්ෂයේදී ගල් ඔය හරස් කිරීමෙන් ශ්‍රී ලංකාවේ විශාලතම ජලාශයක් වූ සේනානායක සමුද්‍රය තනන ලදී. ව්‍යාපෘතිය යටතේ සිංහල සහ දෙමළ ජනයා මෙම ආශ්‍රිත ප්‍රදේශවල පදිංචි කරවූ අතර ශ්‍රී ලංකාවේ පළමුවන ජනවාර්ගික කෝලහාලය මේ සමග ඇතිවීම සිදුවිය. [3]

මූලාශ්‍ර

  1. ^ "ද ගල් ඔය ලෙගසි – පාස්ට් ඇන්ඩ් ප්‍රසන්ට්". ද පර්ල්, ලංකා. 2016-10-31 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 5 අගෝස්තු 2015.
  2. ^ Withanage, N.S. මෝෆෝමෙට්‍රික් ඇනලයිසිස් ඔෆ් ද ගල් ඔය රිවර් බේසින් (PDF). සම්ප්‍රවේශය 5 අගෝස්තු 2015.
  3. ^ එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකා - ගල් ඔය රිවර්. එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකා. සම්ප්‍රවේශය 5 අගෝස්තු 2015.

 

Prefix: a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9

Portal di Ensiklopedia Dunia