විකිපීඩියා කේතන ලැයිස්තුව (Cheatsheet)
|
ඕනෑම තැනක යෙදිය හැකි
|
විස්තරය
|
කේතය (ඔබ විසින් යෙදිය යුතු...)
|
ප්‍රතිඵලය
|
ඇල අකුරු
|
''ඇල අකුරු''
|
ඇල අකුරු
|
|
තද අකුරු
|
'''තද අකුරු'''
|
තද අකුරු
|
|
තද සහ ඇල අකුරු
|
'''''තද සහ ඇල අකුරු'''''
|
තද සහ ඇල අකුරු
|
|
අභ්‍යන්තර සඹැඳුමක්
(විකිපීඩියාව තුල)
|
[[පිටුවේ නම]]
[[පිටුවේ නම|පෙන්විය යුතු වදන]]
|
පිටුවේ නම
පෙන්විය යුතු වදන
|
|
වෙනත් පිටුවකට හැරවීම
|
#REDIRECT [[හරවා යැවිය යුතු පිටුව]]
|
හරවා යැවිය යුතු පිටුව
|
|
බාහිර සඹැඳුමක්
(වෙනත් වෙබ් අඩවියකට)
|
[http://www.example.org]
[http://www.example.org පෙන්විය යුතු වදන]
http://www.example.org
|
[1]
පෙන්විය යුතු වදන
http://www.example.org
|
|
අත්සන යෙදීම
(සාකච්ඡා පිටුවක)
|
~~~~
|
ඔබේ නම 12:18,
15 පෙබරවාරි 2025 (UTC)
|
පේලියක ආරම්භයේදී පමනක් යෙදිය හැකි
|
ශීර්ෂ පාඨ
මේ ආකාරයට කොටස් (ශීර්ෂ පාඨ) වෙන් කල විට පටුන ස්වයංක්‍රීයව නිර්මානය වනු ඇත.
|
== 2 වන මට්ටම ==
=== 3 වන මට්ටම ===
==== 4 වන මට්ටම ====
===== 5 වන මට්ටම =====
====== 6 වන මට්ටම ======
|
2 වන මට්ටම
3 වන මට්ටම
4 වන මට්ටම
5 වන මට්ටම
6 වන මට්ටම
|
|
ලැයිස්තුවක්
|
* එක
* දෙක
** දෙකයි දශම එක
* තුන
|
|
|
අංකිත ලැයිස්තුවක්
|
# එක
# දෙක
## දෙකයි දශම එක
# තුන
|
- එක
- දෙක
- දෙකයි දශම එක
- තුන
|
|
කුඩා පින්තූරයක්
|
[[Image:Wiki.png|thumb|පින්තූරයේ නම]]
|
පින්තූරයේ නම
|