විකිපීඩියා:Introduction
උඩ තිබෙන "මෙම පිටුව සංස්කරණය කරන්න" යන්න දුටුවා? විකිපීඩියාවේදී දැන්ම දායක් වී වැරදි නිවැරදි කරමින් විකිපීඩිවා දියුණු කිරීමට ඔබටත් හැකිය! විකිපීඩියාව යනු කුමක්ද? ![]() විකිපීඩියා යනු විවිධ භාෂා වලින් ලියැවුණු, අන්තර්ජාලය පාදක කරගත් නිදහස් විශ්වකෝෂයකි. ස්වෙච්ඡා රචකයින්ගේ සහ-සහයෝගයෙන් යුතුව, වෙනත් ඕනෑම අයෙකුට වෙබ් බ්‍රව්සරයක් හරහා සංස්කරණය කළ හැකි පරිදි විකිපීඩියා ලිපි ලියවේ. තවද විකිපීඩියා ගැන කියවන්න. මතක තබා ගන්න – ඔබට විකිපීඩියාව විනාශ කළ නොහැක; සියලු සංස්කරණයන් නැවත ලබා ගත හැකිය, ස්ථාපිත කළ හැකිය.විකිපීඩියාවේ අසම්පූර්ණ ලිපි සඳහා ඉඩකඩ ඇත. එමනිසා ඉදිරියට යන්න, සංස්කරණයක් කරන්න, විකිපීඩියාව අන්තර්ජාලයේ විශිෂ්ට තොරතුරු ප්‍රභවය බවට පත් කරන්න දායක වෙන්න! පරිත්‍යාග කිරීම – නිදහස් ලෙස භාවිතා කළ හැකි විකිපීඩියාව පරිත්‍යාග සහ ආධාර මුදල් වෙනුවෙන් ඉඩ දී ඇත. කරුණාකර ඒ ගැන සලකා බලන්න පරිත්‍යාග යන සබැඳුම ඔබන්න.
මේ දැන්ම උත්සාහයක නොයෙදෙන්නේ මන්ද?
මීළඟට: සංස්කරණය කිරීම ගැන තවදුරටත් උගෙනිමු →
|
Portal di Ensiklopedia Dunia