විකිපීඩියා සංක්‍ෂේපසහාය
|
වගන්තියක් තුළ ඕනෑම ස්ථානයක ක්‍රියා කරයි
|
විස්තරය
|
ඔබ යතුරු ලියනය කරන දෙය
|
ඔබට ලැබෙන ආකාරය
|
ඇළ අකුරු
|
''ඇළ අකුරු''
|
ඇළ අකුරු
|
|
තද පැහැ අකුරු
|
'''තද පැහැ අකුරු'''
|
තද පැහැ අකුරු
|
|
තද පැහැ ඇළ අකුරු
|
'''''තද පැහැ ඇළ අකුරු'''''
|
තද පැහැ ඇළ අකුරු
|
|
අභ්‍යන්තර සබැඳුම
|
[[පිටු මාතෘකාව]]
[[පිටු මාතෘකාව|සබැඳුම් ලේබලය]]
|
පිටු මාතෘකාව
සබැඳුම් ලේබලය
|
අභ්‍යන්තර මාතෘකා සබැඳුම
|
[[#මාතෘකාව]]
[[#මාතෘකාව හෝඩිපොත|හෝඩිපොත]]
|
#මාතෘකාව
හෝඩිපොත
|
|
පින්තූර ගොනු දර්ශණය
|
[[ගොනුව:Wiki.png|thumb|alt=හැඳින්වීම් වාක්‍ය|සිරස්තලය]]
|
සිරස්තලය
|
පින්තූරයෙහි විශාලත්වය
|
[[ගොනුව:Wiki.png|thumb|60px|alt=හැඳින්වීම් වාක්‍ය|සිරස්තලය]]
(විකල්පය "60px" යනු පික්සල 60ක ප්‍රමාණයක් පළල් බවයි)
|
සිරස්තලය
|
|
ප්‍රවර්ග සඳහා පිටුවක් එක් කිරීම
|
[[Category:ප්‍රවර්ගය]]
(පිටුවෙහි පහළින් ස්ථාපනය කරන්න)
|
පිටුව සුරැකි විට හා පෙරදසුන සඳහා යොමු කළවිට ප්‍රවර්ගයන් පිටුවෙහි පහළම තීරුපටියක දැක්වෙනු ඇති.
|
|
අත්සන
ඔබ සාකච්ඡා පිටු තුල සිදුකරන දායකත්ව අවසානයේදී සෑමවිටම ඔබගේ අත්සන තබන්න.
|
~~~~
(ලිපියක් තුල කිසිවිටෙකත් අත්සන් නොතබන්න.සාකච්ඡා පිටු මත පමණක් අත්සන තැබීමට කාරුණික වන්න.)
|
පරිශීලක (සාකච්ඡාව) 09:44, 16 පෙබරවාරි 2025 (යූටීසී)
|
සැකිලි භාවිතය
|
විස්තරය
|
ඔබ යතුරු ලියනය කරන දෙය
|
ඔබට ලැබෙන ආකාරය
|
සැකිලි භාවිතය
|
{{සැකිලි නම}}
|
සැකිල්ල:සැකිලි නම - "සැකිලි නම" වෙනුවෙන් යොදන සැකිලි නාමය භාවිතයට පෙර සකසා හෝ විකිපීඩියාව සතුව පැවතිය යුතුය.
|
{{Smallcaps}} හි භාවිතය
|
{{smallcaps|This Text}}
|
This Text
|
ඒකක පෙරළීම සඳහා {{Convert}} හි භාවිතය
|
{{convert|29|km|mi}}
|
29 කි.මී (18 සැතපුම්)
|
වාක්‍යය පෙළක ආරම්භයේදී පමණක් ක්‍රියාත්මක වන කේත
|
විස්තරය
|
ඔබ යතුරු ලියනය කරන දෙය
|
ඔබට ලැබෙන ආකාරය
|
වෙනත් පිටුවකට යළි යොමුකිරීමට
යලි යොමුකිරීමක් ස්ථාපනය කරනවිට එය සෑමවිටම පිටුවෙහි පළමු පෙළ ආරම්භයේම විය යුතුය.
|
#REDIRECT [[යොමු කෙරෙන පිටුව]]
|
යොමු කෙරෙන පිටුව
|
|
වෙනත් පිටුවක කොටසක් වෙත යළි යොමු කිරීම
|
#REDIRECT [[යොමු කෙරෙන පිටුව#anchor නාමය]]
|
යොමු කෙරෙන පිටුව#anchor නාමය
|
|
ශීර්ෂ
පටුන සහිත කොටුව, ශීර්ෂ හතරක් දක්වා ලිපිය සැකසුණුවිට ස්වයංක්‍රීයව ඇතුලත්වනු ඇති.
|
==2 වෙනි මට්ටම==
===3 වෙනි මට්ටම===
====4 වෙනි මට්ටම====
=====5 වෙනි මට්ටම=====
======6 වෙනි මට්ටම======
( =1 වෙනි මට්ටම= ලෙස යොදා නොගත යුතුය, මන්ද යත් එය ලිපියෙහි මාතෘකාවට පමණක් අදාල වන බැවිණි.)
|
2 වෙනි මට්ටම
3 වෙනි මට්ටම
4 වෙනි මට්ටම
5 වෙනි මට්ටම
6 වෙනි මට්ටම
|
|
සූචිගත නොකෙරෙනු අවැසි ශීර්ෂ (මෙම ශීර්ෂ පටුනට ඇතුලත් නොවේ)
|
; සූචිගත නොවූ ශීර්ෂය
(ශීර්ෂයට මත්තෙන් තිත් කොමාවක් ";" එක් කිරීම)
|
සූචිගත නොවූ ශීර්ෂය
(මෙම ශීර්ෂ පටුනෙහි දර්ශණය නොවේ')
|
|
බුලට් යෙදූ ලැයිස්තු
|
* පළමු අයිතමය
* දෙවන අයිතමය
** දෙවැන්නෙහි අනු අයිතමය
* තෙවැනි අයිතමය
|
- පළමු අයිතමය
- දෙවන අයිතමය
- තෙවැනි අයිතමය
|
|
අංක යෙදූ ලැයිස්තුව
|
# පළමු අයිතමය
# දෙවන අයිතමය
## දෙවැන්නෙහි අනු අයිතමය
# තෙවැනි අයිතමය
|
- පළමු අයිතමය
- දෙවන අයිතමය
- දෙවැන්නෙහි අනු අයිතමය
- තෙවැනි අයිතමය
|
|
ඉන්ඩෙන්ට් කිරිම
මෙම කේතය සාකච්ඡා පිටුව තුල පිළිතුරු සැපයීමේදී භාවිතා වේ, මෙමගින් පහසුවෙන් ඡේද වෙන් කර හඳුනාගත හැකි වේ.
|
ඉන්ඩෙන්ට් නොකළ ( සාමාන්‍ය ) පෙළ
:ඉන්ඩෙන්ට් කළ පළමු පෙළ
::ඉන්ඩෙන්ට් කළ දෙවන පෙළ
:::ඉන්ඩෙන්ට් කළ තෙවන පෙළ
|
ඉන්ඩෙන්ට් නොකළ ( සාමාන්‍ය ) පෙළ
- ඉන්ඩෙන්ට් කළ පළමු පෙළ
- ඉන්ඩෙන්ට් කළ දෙවන පෙළ
- ඉන්ඩෙන්ට් කළ තෙවන පෙළ
|
යටි ලියමන් මූලාශ්‍ර එක් කිරීම
|
අන්තර්ජාල ලිපි උපුටාදැක්වීමේ මංපෙත
යොමුවන් දැක්වීම නවකයින්ගේ පරිහරණය උදෙසා
|
|
යටිලියමන්, යොමුවක් ලෙස පිටුවක අවසානයහිදී එක් කිරීමෙන් එය ලැයිස්තුවක් අයුරින් දර්ශණය වේ
|
ආයුබෝවන්!, <ref> සිංහල ක්‍රමයට පුද්ගයෙක් පිළිගැනීම </ref> ඔබව සිංහල විකිපීඩියාවට <ref>http://www.si.wikipedia.org/</ref> සාදරයෙන් පිළිගනිමු.
යොමුව:
{{reflist}}
|
ආයුබෝවන්!, [1] ඔබව සිංහල විකිපීඩියාවට [2] සාදරයෙන් පිළිගනිමු.
යොමුව:
|
අකුරු හැඩකරණය
|
විස්තරය
|
ඔබ යතුරු ලියනය කරන දෙය
|
ඔබට ලැබෙන ආකාරය
|
|
කුඩා අකුරු
|
<small>කුඩා අකුරු</small>
|
කුඩා අකුරු
|
අක්ෂර වර්ණය නිල් ( blue )පැහැය ලෙස සකස් කිරීම.
|
<span style="color:blue">නිල් පැහැ අකුරු</span>
|
නිල් පැහැ අකුරු
|
අක්ෂර වර්ණය රන් (gold) පැහැය (වර්ණ ලැයිස්තුව සඳහා: Web colors බලන්න)
|
<span style="color:gold"> රන් පැහැ අකුරු </span>
|
රන් පැහැ අකුරු
|
අක්ෂර වර්ණය අළු පැහැයෙන් (grayed)
|
<span style="color:#616161">අළු පැහැ අකුරු </span>
|
අළු පැහැ අකුරු
|
නිල් පසුබිම මත සුදු පැහැ අකුරු
|
<span style="color:white; background:blue">
නිල් පසුබිම මත සුදු පැහැ අකුරු</span>
|
නිල් පසුබිම මත සුදු පැහැ අකුරු
|
|
තිරස් රේඛාවකින් කපන ලද අකුරු
|
<s>තිරස් රේඛාවකින් කපන ලද අකුරු</s>
|
තිරස් රේඛාවකින් කපන ලද අකුරු
|