සෙවන් වොන්ඩර්ස් ඔෆ් ද වර්ල්ඩ් (චිත්‍රපටය)

සෙවන් වොන්ඩර්ස් ඔෆ් ද වර්ල්ඩ්
අධ්‍යක්‍ෂණයටේ ගාර්නට්
පෝල් මැන්ට්ස්
ඇන්ඩෲ මාර්ටන්
ටෙඩ් ටෙට්ස්ලාෆ්
වෝල්ටර් තොම්සන්
රචනයප්‍රොස්පර් බුරැනෙලි
ඩබ්.පී. ලිප්ස්කොම්බ්
නිශ්පාදනයමෙරියන් සී. කූපර්
ලොවෙල් තෝමස්
රංගන ශිල්පීන්ලොවෙල් තෝමස්
පෝල් මැන්ට්ස්
සිනෙමාරූපණයහැරී ස්ක්වයර්
සංස්කරණයහාර්වී මැන්ගර්
ජැක් මරේ
සංගීතයජෙරමි මොරොස්
එමිල් නිව්මන්
ඩේවිඩ් ‍රැක්සින්
සෝල් කැප්ලන්
(සඳහන් නොකළ)
බෙදාහැරීමසිනෙරාමා රිලීසිං කෝපරේෂන්
නිකුත්වූ දිනය
අප්‍රේල් 10, 1956
තිර කාලය
106 මිනිත්තු
රටඑක්සත් ජනපදය
භාෂාවඉංග්‍රීසි
ආදායම$32.1 මිලියන (එජ/කැනඩා)[1]

සෙවන් වොන්ඩර්ස් ඔෆ් ද වර්ල්ඩ් යනුවෙන් හැඳින්වෙන්නේ 1956 සිනෙරාමා චිත්‍රපටයකි. ලොවෙල් තෝමස් විසින් ස්වාභාවික සහ මිනිසා විසින් නිර්මිත පුදුමයක් සොයමින් ලිව වටා සැරිසරන අතර, "ලෝක පුදුම හත" පිළිබඳ වූ පුරාතන ග්‍රීක ලැයිස්තුව යාවත්කාලීන කරන මෙන් ප්‍රේක්ෂකයාගෙන් ඉල්ලා සිටියි.

පිළිගැනීම

මෙම චිත්‍රපටය එක්සත් ජනපදය සහ කැනඩාව තුළ ඇමරිකානු ඩොලර් මිලියන 32.1 ක ආදායමක් හිමි කරගත්තේ ය.[1] ආර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස් හි කැසිනෝ තියටරයේ මෙය මාස 14කට අධික කාලයක් ප්‍රදර්ශනය වීම වාර්තාවකි.[2]

මේවාත් බලන්න

ආශ්‍රේයයන්

  1. ^ a b Klady, Leonard (March 27, 1995). "Realistic Grosses". Variety: 10.
  2. ^ "'7 Wonders' Beats 'Wind' Record In Arg". Variety: 15. September 6, 1961.

බාහිර සබැඳි

සැකිල්ල:Cinerama සැකිල්ල:Tay Garnett සැකිල්ල:Ted Tetzlaff සැකිල්ල:Andrew Marton

 

Prefix: a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9

Portal di Ensiklopedia Dunia