සිලෝන් ටුඩේ

සිලෝන් ටුඩේ
ගොනුව:Ceylontoday.jpg
වර්ගයදිනපතා පුවත්පත
ප්‍රකාශකසිලෝන් නිව්ස්පේපර් (ප්‍රයිවට්) ලිමිටඩ්
ඇරඹුනේ18 නොවැම්බර් 2011 (2011-11-18)
භාෂාවඉංග්‍රීසි
මූලස්ථානය101 රොස්මිඩ් පෙදෙස, කොළඹ 7, ශ්‍රී ලංකාව
බුහුනණීය පුවත්පත්මව්බිම
නිල වෙබ්අඩවියceylontoday.lk

සිලෝන් ටුඩේ යනු ශ්‍රී ලංකාවේ සිලෝන් නිව්ස්පේපර් පුද්ගිලික සමාගම විසින් දිනපතා ප්‍රකාශයට පත් කරනු ලබන ඉංග්‍රීසි භාෂා පුවත්පතක් වේ. එය 2011 වර්ෂයේදී ආරම්භ කරන ලදි. මෙහි සහෝදර පුවත්පත වනුයේ මව්බිම පුවත්පතයි. සිලෝන් නිව්ස්පේපර් පුද්ගිලික සමාගමේ හිමිකාරීත්වය ශ්‍රී ලාංකික දේශපාලඥයෙකු වන ටිරාන් අලස් සතු වේ.[1]

මේවාද බලන්න

මූලාශ්‍ර

  1. ^ "කෝල්ඩ් වෝර් බිට්වීන් ගවර්න්මන්ට් ඇන්ඩ් ජුඩිසරි කන්ටිනුවස්". ද සන්ඩේ ටයිම්ස් (ශ්‍රී ලංකාව). 7 ඔක්තෝම්බර් 2012.

බාහිර සබැඳි

 

Prefix: a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9

Portal di Ensiklopedia Dunia