සයිප්‍රස් එසේත් නැත්නම් සයිප්‍රසය නිල වශයෙන් හඳුන්වන්නේ සයිප්‍රස් ජනරජය යන නමින් ය. නැගෙනහිර මධ්‍යධරණීය, දකුණු තුර්කිය, බටහිර සිරියාව හා ලෙබනන් අතර පවතින සයිප්‍රසය, යුරේසියානු දුපත් රටකි. එය මධ්‍යධරණී මුහුදෙහි පිහිටි 3 වැනි විශාලතම දුපත වන අතර සංචාරකයින් අතර ජනප්‍රිය ස්ථානයකි. එහි ඉහල ආර්ථිකයක් හා ඉහල මානව සංවර්ධනයක් ඇත. සයිප්‍රස් සමුහාණ්ඩුව පොදු රාජ්‍ය මණ්ඩලයේ ආරම්භක සාමාජිකයෙක් වන අතර, 2004 මැයි 01 දා යුරෝපානු සංගමය හා සම්බන්ධ වීම තෙක්ම එම තත්ත්වයේ පැවතුණි. 1974 දී අභ්‍යන්තර ජන ගැටුම් හේතුවෙන් අවුරුදු 11 කට පසු හා ග්‍රීක සයිප්‍රියානු ජාතිකයන් තුර්කිය සමඟ එක්ව රාජ්‍යය ආක්‍රමණය කොට රටෙහි උතුරු ප්‍රදේශය තමනට යටත් කර ගත්හ. මෙම අභ්‍යන්තර ගැටුම් හා තුර්කි ආක්‍රමණයෙන් සයිප්‍රියානුවන් දහස් ගණනක් අනාථ වු අතර තුර්කි සයිප්‍රියන් දේශපාලන සම්මුතියක් ගොඩනගන ලදී. මෙම සිද්ධීන් හා දැනට පවතින දේශපාලන තත්වය වර්තමානයේ ඇති ආරවුල වලට හේතූන්ය.
ආශ්‍රිත
සටහන්
මූලාශ්‍ර
^ "National Anthem" . www.presidency.gov.cy . 13 August 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 3 June 2015 .
^ "Cyprus" . The World Factbook (2025 ed.). Central Intelligence Agency . සම්ප්‍රවේශය 15 January 2016 . (Archived 2016 edition)
^ "Cyprus" . Global Religious Future . Pew Research Center. සම්ප්‍රවේශය 13 July 2021 .
^ "Cyprus" . The World Factbook (2025 ed.). Central Intelligence Agency . සම්ප්‍රවේශය 22 November 2019 . (Archived 2019 edition)
^ "Cyprus" . The World Factbook (2025 ed.). Central Intelligence Agency . සම්ප්‍රවේශය 29 April 2022 . (Archived 2022 edition)
^ "World Population Prospects 2022" . population.un.org . United Nations Department of Economic and Social Affairs , Population Division. සම්ප්‍රවේශය July 17, 2022 .
^ "World Population Prospects 2022: Demographic indicators by region, subregion and country, annually for 1950-2100" (XSLX) . population.un.org ("Total Population, as of 1 July (thousands)"). United Nations Department of Economic and Social Affairs , Population Division. සම්ප්‍රවේශය July 17, 2022 .
^ "Statistical Service – Population and Social Conditions – Population Census – Announcements – Preliminary Results of the Census of Population, 2011" (ග්‍රීක බසින්). Statistical Service of the Ministry of Finance of the Republic of Cyprus. 29 December 2011. 15 January 2013 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත . සම්ප්‍රවේශය 29 January 2012 .
^ United Nations, Department of Economic and Social Affairs, Population Division (2013). "World Population Prospects: The 2012 Revision, DB02: Stock Indicators" . New York. 7 May 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 18 June 2015 . {{cite web }}
: CS1 maint: multiple names: authors list (link )
^ a b c d "World Economic Outlook Database, October 2022" . Washington, D.C.: International Monetary Fund . 11 October 2022. සම්ප්‍රවේශය 31 October 2022 .
^ "Gini coefficient of equivalised disposable income - EU-SILC survey" . Luxembourg: Eurostat . 12 October 2021. සම්ප්‍රවේශය 12 October 2021 .
^ "Country Insights" . New York: Human Development Report Office, United Nations Development Programme . 8 September 2022. සම්ප්‍රවේශය 8 September 2022 .
භාහිර සබැඳි
Government
Tourism
Official publications
History
Geography
දේශපාලනය
ආර්ථිකය
සමාජය
සයිප්‍රසය ආශ්‍රිත ලිපි
Sovereign states
Australia Greece United Kingdom
1 Spans the conventional boundary between Asia and another continent.2 Considered European for cultural, political and historical reasons but is geographically in Western Asia.
සැකිල්ල:Countries and territories of the Mediterranean Sea
Sovereign states
Special areas of internal sovereignty
Finland Norway United Kingdom
1 Oceanic islands within the vicinity of Europe are usually grouped with the continent even though they are not situated on its continental shelf.2 Some countries completely outside the conventional geographical boundaries of Europe are commonly associated with the continent due to ethnological links.
ජාත්‍යන්තර ජාතික භූගෝලීය කලාකරු ජනයා වෙනත්
ඛණ්ඩාංක : 35°N 33°E / 35°N 33°E / 35; 33