දළ දේශීය නිෂ්පාදිතය

ලෝක ආර්ථික සිතියම (නාමික දළ දේශීය නිෂ්පාදිතය).[1]

දළ දේශීය නිෂ්පාදිතය (gross domestic product, GDP) යනු වසරක කාලයක් තුල රටක නිෂ්පාදනය වන භාණ්ඩ හා සේවා වල මූල්‍යමය වටිනාකමයි. එනම් කිසියම් කාල සිමාවකදි යම් නිශ්චිත භූගෝලීය ප්‍රදෙශයක් තුල නිශ්පාදනය කෙරෙන අවසාන භාණ්ඩ හා සේවා වල වටිනාකමයි [2]

ආශ්‍රිත

මූලාශ්‍ර

  1. ^ "GDP (Official Exchange Rate)" (PDF). World Bank. සම්ප්‍රවේශය August 24, 2015.
  2. ^ "දළ දේශීය නිෂ්පාදිතය ගණනය කිරීම: 'සෙප්පඩ විජ්ජා' හරහා ඇතැමුන් ජනතාව මුළා කිරීමට ගන්නා නිවට වෑයමක්". Colombo Telegraph. සම්ප්‍රවේශය 2018-03-05.

භාහිර සබැඳි

විකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත:
Global
Data
Articles and books

 

Prefix: a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9

Portal di Ensiklopedia Dunia