සන්ඩේ ඔබ්සවර් (ශ්‍රී ලංකාව)

සන්ඩේ ඔබ්සවර්
වර්ගයසතිපතා පුවත්පත
ආකෘතියපුළුල් පිටු
අයිතිකරුලංකා සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමා‍ගම
ඇරඹුනේ1834 (1834)
භාෂාවඉංග්‍රීසි
මූලස්ථානය35, ඩී. ආර්. විජේවර්ධන මාවත, කොළඹ 10, ශ්‍රී ලංකාව
සංසරණය175,000 (පෙබරවාරි 2012)
බුහුනණීය පුවත්පත්ඩේලි නිවුස්
දිනමිණ
සිළුමිණ
තිනකරන්
නිල වෙබ්අඩවියsundayobserver.lk

සන්ඩේ ඔබ්සවර් යනු ශ්‍රී ලංකාවේ ඉරිදා දිනවලදී ප්‍රකාශයට පත් කරනු ලබන සතිපතා ඉංග්‍රීසි භාෂා පුවත්පතක් වේ. සන්ඩේ ඔබ්සවර් සහ එහි අනෙකුත් සහෝදර ප්‍රවෘත්ති පත්‍ර වන ඩේලි නිවුස්, දිනමිණ, සිළුමිණ සහ තිනකරන් යන පුවත්පත් ප්‍රකාශයට පත්කරනු ලබන්නේ රජයට අයත් සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමා‍ගම (ලේක් හවුස්) විසිනි.

මේවාද බලන්න

මූලාශ්‍ර

බාහිර සබැඳි

 

Prefix: a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9

Portal di Ensiklopedia Dunia