ලක්ෂ්මන් කිරිඇල්ල

ලක්ෂ්මන් කිරිඇල්ල
Member of the ශ්‍රී ලංකා Parliament
මහනුවර සඳහා
හිටපු වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා
පුද්ගලික තොරතුරු
උපතපෙබරවාරි 2, 1948 (1948-02-02) (වයස 77)
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයසමගි ජන බලවේගය
කලත්‍රයාසී. ජයවර්ධන
උගත් ශාස්ත්‍රාලයරාජකීය විද්‍යාලය, කොළඹ
රැකියාවදේශපාලඥ
වෘත්තියනීතිඥයා

ලක්ෂ්මන් බණ්ඩාර කිරිඇල්ල, යනු ශ්‍රී ලාංකික දේශපාලඥවරයෙකු සහ නීතීඥවරයෙකු වේ. ඔහු වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ හිටපු වැවිලි කර්මාන්ත අමාත්‍යවරයෙකුද වෙයි. ඊට අමතරව සංචාරක සහ ක්‍රීඩා අමාත්‍යවරයා ලෙසත්, විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් ඔහු කටයුතු කොට තිබෙයි. 1989 වසරේ සිට පාර්ලිමේන්තු සාමාජිකයෙකු ලෙස කිරිඇල්ල මහතා කටයුතු කොට ඇත.

මුල් අවදිය

කිරිඇල්ල මහතා කොළඹ රාජකීය විද්‍යාලයෙන් සිය මූලික අධ්‍යාපනය හදාරණ ලදී.

ආශ්‍රිත

බාහිර සබැඳි

 

Prefix: a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9

Portal di Ensiklopedia Dunia